අහන්න දෙයක් නෑ 150 ආලවක මොඩ්ල් තමා හොඳ.
මක්කැයි හදිස්සියේ...![]()
පොඩි එකා...... උඹ අහු වෙයන්කෝ...... 
අහන්න දෙයක් නෑ 150 ආලවක මොඩ්ල් තමා හොඳ.
මක්කැයි හදිස්සියේ...![]()
පොඩි එකා...... උඹ අහු වෙයන්කෝ...... 
GN කියන එක සිංහළු ගහන්නේ ඥ් කියලා.......
![]()

එකක් ගන්ඩ කියලා![]()
එලාස්..... එතකොට මචන් 1 සෙට් වෙලා, මද පවනේ යන්න පුලුවන් ආතල් එකේ......
ඒක 150 ද මල්ලි ?![]()
150 තමා...... 180 කට පෙට්‍රල් ගහන්න සල්ලි නෑ....... 

ඔව් ඔව්. මෝඩ පහේ බල්ලෙක් ඉන්නව. ඌව ශේප් කරගත්ත නම් බඩු අතේ.![]()

එක මස් කට්ටයි

වයරින් දාගත්තද?![]()
අද එනවා කිව්වා..... කුලිය විතරක්ම 4500/=ක්.... බඩු වලටත් එක්ක..... 10ක් වත් ඉවර වෙයි.......

GN 125 මේකෙ ඉන්න එව්වො ටික ඔහොම තමා කියන්නෙ...
පල්සරේ හොඳයි වරදක් නෑ. හැබැයි ඉතින් අර බඩ ගෙඩියගෙ එක පැදල හිතට අල්ලනවද බලන්න.
නැත්නම් ජප්පෙක්ම ගමුකෝ..
හෝනට් ජේඩ් නෙමෙ වියදම් අඩු එකක් ගමු. ආරක්ෂාවත් හොඳයි.![]()

එහෙම නැත්නම් බ්ලෙන්ඩරයක්, LED TVඑකක්, ෆ්රිජ් එකක් වගේ එකක් දිපන්.....![]()
කාපිය මාව....... 
මාතර දිසාවේ නැද්ද බං බඩු පොට්..![]()

යකෝ ප්රසිද්ධ ෆෝරම් එකක අහන ඒවද ඕවා....... 
ඔව් බන් චමිතෝ මල ඉලව්වේ වාහන වල ට්‍රැෆික් සෙට් උනාම එපා වෙනවා ... එකක් ගන්න කියල හදන්නේ![]()
ඊයේ එහෙම කඩුවෙල දවස තිස්සෙම තිබ්බ ට්‍රැෆික් එකෙන්, ඉක්මනට ගිය එකම වාහන බයික් විතරම තමා..... අම්මෝ..... ඊයේ එහෙට මෙහෙට දිව්ව ඒවට, වෙන වාහනේක ගියා නම්, තවමත් ගමනේ........ 
අද එනවා කිව්වා..... කුලිය විතරක්ම 4500/=ක්.... බඩු වලටත් එක්ක..... 10ක් වත් ඉවර වෙයි.......
![]()
![]()

ude pandarama chande danna hithan inne.
anaarkeli ta dennada?![]()
තොපිලත් ඉතින් ගවුම් කොටයක් දැක්කහම.... දූවගෙන යන්නේ.......

අනේ ඉතින් මං නම් කියන්නෑ...
කම්මැලි නැතුව ගිනිගන්න හරි දාන්න තිබ්බා..
හරියට කරන හින්ද අවුලක් වෙන එකක් නෑ. ගාන තමා.![]()

පල්සරේ හොඳයි වගේ ආලවක මාමගේ එක පොඩ්ඩක් පැදලා බලන්න ඕන .. අනේ බන් ලොකු බයික් වැඩක් නෑ හැම තිස්සෙම යන්න නෙමේනේ![]()
150ක් ගමු..... මගේ එක දෙන්නද.....?? මට BAR නම්බර් එකක් ගන්න ඕනා.......

අනේ ඉතින් මං නම් කියන්නෑ...
කම්මැලි නැතුව ගිනිගන්න හරි දාන්න තිබ්බා..
හරියට කරන හින්ද අවුලක් වෙන එකක් නෑ. ගාන තමා.![]()
මොනවා කරන්නද ඉතින්..... වැඩේ හරියටම කරගන්නත් එපායේ..... ඔය වයරින් කේස් අවුල් ගියොත් එහෙම, බඩුම තමා.......
අනේ මන්දා මුන් වවන් කනවද කියලා...... ලයිට් 10යි...... ස්විච් 4යි හයි කරන්න...... 
150ක් ගමු..... මගේ එක දෙන්නද.....?? මට BAR නම්බර් එකක් ගන්න ඕනා.......
![]()
![]()

පල්සරේ හොඳයි වගේ ආලවක මාමගේ එක පොඩ්ඩක් පැදලා බලන්න ඕන .. අනේ බන් ලොකු බයික් වැඩක් නෑ හැම තිස්සෙම යන්න නෙමේනේ![]()