sudu van , kuddo , rape karayo ethanol asse owa monada banඔව් ටයර් සෑයවල්, ඉන්දියාවෙ ගංගාවල වගෙ පාවෙන මලමිණී.

sudu van , kuddo , rape karayo ethanol asse owa monada ban![]()
පින් මාළු වලේ කුසල් හාමිටනේ කඩේ යන්නේ..
monawa unath uu tama ban tikak hari honda ekekta inneපින් මාළු වලේ කුසල් හාමිටනේ කඩේ යන්නේ..
![]()
anith un kamba horu 
sudu van , kuddo , rape karayo ethanol asse owa monada ban![]()

ඒ දවස්වල නම් සුදු වෑන් ඕන උනේ නෑ. කෙලින්ම පරාල ඇණනෙ ගැහුවෙ. කුඩු වික්කෙ නෑ, එතනෝල් ගෙනාවෙ සල්ලි හොයන්න කෙලින්ම කොල්ල කෑවෙ, බැංකු කැඩුවෙ. රේප් කොරලා නිකන් හිටියෙ නෑ. කරලා මරලා දැම්මෙ.
කුඩු, එතනොල් කේස් ඇදිල්ල පිටිපස්සෙ හිටියෙ කවුද කියන එක උඹලා දන්නෙත් නැහැ බං. හිනහා යනවා දැක්කම.
ජේ වී පි දිනන්නේ නැතිවෙන්න් පුළුවන්. එත් මචං දිනනන් පැත්තකට කියල හැමදාම හොරුන්ට චන්දෙ දෙන එකතෙරුමක් නැහැනේ. රටේ ප්‍රශ්න ගැන කතාකරන, අයුක්තියට, අසදරණයට, විරුද්දව කතා කරන්නේ ජේවී පි විතරයි. අද අපි ජේවීපී එකට චන්දෙ දෙනවා. අද නොදීපු අය තව ටික දවසකින් දෙන්න පුළුවන් ( ඊලග පාර) එවෙගේ හැම මිනිහම සිද්දවෙනදේ තේරුම් ගන්න තේරුම් ගන්න, හරි මතයට එකතුවෙනවා, අද ජේවීපී එකට බනින එක හෙට එකතු වෙන්න පුළුවන්, එත් තීරණය වෙන්නේ මිනිහ තේරුම් ගැනීම මතයි.
ඔව් බන් උබ දන්න්න තරම් අපි දන්නේ නැහැ. එත් අපි දන්නා තරම හොදටම ඇති. උබ හිනාවෙව්වී හිටපන්. කට හරි සන්තෝසයක් ලැබෙනවා නම් අපිත් කැමති
මාත් ආණ්ඩුව පැත්තට දෙන්න ඉන්නේ. අනික් එවුන්ට දීලා තේරුමක් නෑ කොච්චර කැ ගගහ නැටුවත් පලක් නෑ උන් එකෙක් වත් එන්නේ නැති නිසා දෙන චන්දෙනුත් තේරුමක් නැති වෙනවා. ඒ නිසා එකට වැලියුව් එකක් එන්න නම් එන පක්ෂේ වැඩක් කරන්න පුළුවන් එකෙකුට සපෝර්ට් එකක් දෙනව. අඩු ගානේ හම්බයෝ ටිකකටවත් කෙලියිනේ. ඒ නිසා මාත් ගිහින් දීල එන්න යනව.බැ,මම නම් කෙලින්ම ආණ්ඩුවට දැම්ම, දෙකක් නැ උඩින්ම දිනන්නෙ.![]()
මිනිස්සු කෑගහනවා කේපී ආණ්ඩුවෙ සැප විඳිනවා කියලා. ඒකෙ පිටිපස්සෙ තියෙන ඇත්ත සිද්ධිය මිනිස්සු දන්නෙත් නැහැ පබ්ලික් කියන්නත් බෑ. කරුණා සන්ධානෙ ලේකම්ය කියලා සමහරු කෑගහනවා ඒක පිටිපස්සෙ තියන එක තේරෙන්නේ නෑ. අල්ලපු කන්ටේනර් පිටිපස්සෙ හිටියෙ කවුද කියලත් දන්නෙ නැහැ. කියන්නත් බැහැ. ඇත්ත. අන්තිමේදි ඉතුරුවෙන්නෙ ජාතික ව්‍යාපාරෙ හිටියා කියන ආත්ම තෘප්තිය තමයි.


අයි බන් කියන්න බැරි කියුවොත් ආණ්ඩුවේ පතිවෘත්තාව නැතිවෙනවද???????? නැත්තම් ආණ්ඩුවේ ම හොරු නිසා කියන්නේ ට්නාතුව ඉන්නවද????? අල්ලපු කන්ටෙනරේ පිටිපස්සේ කෙසේ වෙතත් එක ඉස්සරහින් නම් හිටියේ අගමැති කියල අවුරුත් දන්නවා. 


චන්දෙ දෙන්නෙ නැතුව එනකන් බලාගෙන ඉන්නෙ මොකද?උඹලනම් මරු මිනිස්සු.මාත් ආණ්ඩුව පැත්තට දෙන්න ඉන්නේ. අනික් එවුන්ට දීලා තේරුමක් නෑ කොච්චර කැ ගගහ නැටුවත් පලක් නෑ උන් එකෙක් වත් එන්නේ නැති නිසා දෙන චන්දෙනුත් තේරුමක් නැති වෙනවා. ඒ නිසා එකට වැලියුව් එකක් එන්න නම් එන පක්ෂේ වැඩක් කරන්න පුළුවන් එකෙකුට සපෝර්ට් එකක් දෙනව. අඩු ගානේ හම්බයෝ ටිකකටවත් කෙලියිනේ. ඒ නිසා මාත් ගිහින් දීල එන්න යනව.