මාත් ආණ්ඩුව පැත්තට දෙන්න ඉන්නේ. අනික් එවුන්ට දීලා තේරුමක් නෑ කොච්චර කැ ගගහ නැටුවත් පලක් නෑ උන් එකෙක් වත් එන්නේ නැති නිසා දෙන චන්දෙනුත් තේරුමක් නැති වෙනවා. ඒ නිසා එකට වැලියුව් එකක් එන්න නම් එන පක්ෂේ වැඩක් කරන්න පුළුවන් එකෙකුට සපෝර්ට් එකක් දෙනව. අඩු ගානේ හම්බයෝ ටිකකටවත් කෙලියිනේ. ඒ නිසා මාත් ගිහින් දීල එන්න යනව.
அமைதி;16449525 said:චන්දෙ දෙන්නෙ නැතුව එනකන් බලාගෙන ඉන්නෙ මොකද?උඹලනම් මරු මිනිස්සු.
sirawata bn
mewage modayot innawane


