එළකිරි නිල චන්ද ප්‍රතිපල

kputha

Member
May 5, 2012
5,534
240
0
ආසන දෙකක් බොල.. :frown: තිස්සමහාරාම කියන්නෙ වෙනම ආසනයක්...ජේවීපී එක ඉස්සෙල්ලම පලාත් සබාවක් ගත්තෙ තිස්සමහාරමෙන්.. :angry: තිස්ස කියන්නෙ හම්බන්තොට නෙවෙයි ඩෝ.. :growl::growl:
තැපල් චන්ද වලට ආසනෙ ආසනෙ බලන්නෙ නැහැ දිස්: විතරයි බන් :lol::):)

මම් දන්නවා ආසන දෙකක් උබ තැපල් චන්දෙ පොස්ට් එකට තිස්ස කියපු ගැන කිවුවෙ:frown:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture_zpsc7a0b92f.png

    නිල නොවන එකත් එක්ක වෙනසක් තියෙනවනේ බන් .....jvp චන්ද අඩු වෙලා....ජිල් මාර්ට් එකක්වත්ද?:shocked::shocked::shocked::shocked:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    තැපල් චන්ද වලට ආසනෙ ආසනෙ බලන්නෙ නැහැ දිස්: විතරයි බන් :lol::):)

    මම් දන්නවා ආසන දෙකක් උබ තැපල් චන්දෙ පොස්ට් එකට තිස්ස කියපු ගැන කිවුවෙ:frown:
    මාත් කිවුවේ සීට් එක ගැන :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මින්ස්සුන්‍ට එහෙමම අමාරුවක් නැ වගේ :lol:
    ඉහින් බහින අමාරුවක් නැහැ :lol::lol: සම්බාදක ආවත් 60% දෙනවා මුන්:oo:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    නිල නොවන එකත් එක්ක වෙනසක් තියෙනවනේ බන් .....jvp චන්ද අඩු වෙලා....ජිල් මාර්ට් එකක්වත්ද?:shocked::shocked::shocked::shocked:

    චන්ද පෙට්ටි ගෙනියන වාහන වල හුලන් එහෙම බහිනවනේ..... අනිවා ජිල්මාර්ට් මොනවහරි තියනවමයි... :(:( :lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හරිම ආශ්චර්යක් තමයි ඉස්සෙල්ලම නිල ප්‍රතිපලය විදිහට හම්බන්තොට ප්‍රතිපලය පිටවෙන එක. හරිම අහඹු සිදුවීමක් .
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    හරිම ආශ්චර්යක් තමයි ඉස්සෙල්ලම නිල ප්‍රතිපලය විදිහට හම්බන්තොට ප්‍රතිපලය පිටවෙන එක. හරිම අහඹු සිදුවීමක් .

    lanka-rdv-tmagarticle.jpg
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පිස්සු පුසා;16452601 said:
    පරන ඒව කොහොමද බන් ගන්නේ ආසන අනුව:oo:

    සල්ලි ගෙවන්න ඔන :rofl: