Pulsar 135LS for sale.
Rs. 170,000/=
Only 7500km used.
Galle area eke bike 1k hoyana kenek innawanam pm karanna machan.

BUMP![]()









ෆුල් අනාත සීන් එකක් වුනා සිංහලු. දැන් තමා ගොඩ දාගත්තේ...
ඉස්සරහ බ්රේක් පෑඩ් නැට්ටට ගෙවිල යකඩ කෑල්ල වදින්න ඔන්න මෙන්න තිබ්බේ.
අද බ්රේක් පෑඩ් දෙකක් ගෙනල්ල දාන්න හැදුව. හට්ටසිරි කියන්නේ පිස්ටන් එක අර ගෙවිච්ච පෑඩ් තිබ්බ ගානට ඇවිත් හිර වෙලා.
මොන සෙල්ලම් දැම්මත් යවා ගන්න බැරිවුනා.
.![]()
රිදිලා™පල කුපාඩියෝ යන්න..![]()
කොල්ලෝ පස්සේ ගිහින් දැන් කතා කියනවා..![]()
ගේ ඇතුලට ආවනම් උඹ හිතනවද මට 2 වෙද්දීවත් රත්නපුර යන්න පුළුවන් වෙයි කියලා.අනේ මගෙ කට.
මේකා ගේ ඇතුලටවත් ආවෙ නෑ මුගේ කුපාඩි වැඩ කලින් පාර හෙලිදරව් වුන හින්ද.![]()

උඹ තමා මුලින්ම කුඹුරට පෙරලෙන්නේ.පාර අයිනේමනේ හිටියෙත්.අපිනම් වැටෙයි. කුපාඩි ඩබලම බිම බඩ ගගා ඉඳී අනීවා...![]()
හාපෝ මොකක් හරි අමුතු සීන් එකක් ගිහින් තියනවා චමිතා සහ ස්පීඩ් මල්ලි සහ ahsk අතර.
උඹලාගේම හොඳටයි කියන්නේ පරිස්සම් වෙයල්ලා...![]()


තූ තොපි
යටි හිතේ මොන කුපාඩි අරමුනු තියනවද දන්නෙ නෑ![]()
අපි නොදන්න ගාල්ල.ගෙදරටම එනවා දැනගන්.![]()
![]()
![]()
මං නම් ෂේප් ටිකක් ඉතින් දුර ඉන්න නිසා..
උඹත් පරිස්සම් වෙයන්..![]()
උට පාඩුවේ ඉන්න දීහන් අවලම් වැඩ නොකරමේ උඹලා ඉසුරුවා දැක්කද මචංලා..![]()

වැරදි ග්රීස් යකාආ චානයකා..
අන්න චමිතා උඹව හෙව්වා..![]()
![]()
ෆුල් අනාත සීන් එකක් වුනා සිංහලු. දැන් තමා ගොඩ දාගත්තේ...
ඉස්සරහ බ්රේක් පෑඩ් නැට්ටට ගෙවිල යකඩ කෑල්ල වදින්න ඔන්න මෙන්න තිබ්බේ.
අද බ්රේක් පෑඩ් දෙකක් ගෙනල්ල දාන්න හැදුව. හට්ටසිරි කියන්නේ පිස්ටන් එක අර ගෙවිච්ච පෑඩ් තිබ්බ ගානට ඇවිත් හිර වෙලා.![]()
රිදිලා™
අපි නොදන්න ගාල්ල.ගෙදරටම එනවා දැනගන්.
ඔය සීන් එක අපේ hero කුකුලටත් වෙලා තිබ්බනේ ,
ගූඩ් night කට්ටියටම.
ඔය පෑඩ් දාන පලවෙනි පාරද බං ??


කීයෙක් කීයටද බං මාරු කරන්නේ ඕවා.. 
number එක මොකක්ද පුටේ ??
අද මගේ යාලුවෙක් ගත්තා එකක්..
135යි උනේ.. wx නම්බර් එකක්.. 17යි පැදලා තියෙන්නෙත්..
සුපිරි කන්ඩිෂන් තිබුනා..![]()

WZ machan broker kenek illanawa 150ta personal ganna kenek innawanam kiyapan![]()
සෙට් උනොත් කියන්නම් මචං.
පාට මොකක්ද ?
abroad yanna hadanne ekai wikunanne nathnam kiyatawath denne na 