ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    number එක මොකක්ද පුටේ ??
    අද මගේ යාලුවෙක් ගත්තා එකක්..
    135යි උනේ.. wx නම්බර් එකක්.. 17යි පැදලා තියෙන්නෙත්..
    සුපිරි කන්ඩිෂන් තිබුනා.. :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆුල් අනාත සීන් එකක් වුනා සිංහලු. දැන් තමා ගොඩ දාගත්තේ...:baffled:

    ඉස්සරහ බ්‍රේක් පෑඩ් නැට්ටට ගෙවිල යකඩ කෑල්ල වදින්න ඔන්න මෙන්න තිබ්බේ.

    අද බ්‍රේක් පෑඩ් දෙකක් ගෙනල්ල දාන්න හැදුව. හට්ටසිරි කියන්නේ පිස්ටන් එක අර ගෙවිච්ච පෑඩ් තිබ්බ ගානට ඇවිත් හිර වෙලා.:shocked:

    මොන සෙල්ලම් දැම්මත් යවා ගන්න බැරිවුනා.:no:

    පස්සෙ ඉතින් බ්‍රෙක් ලයින් එක ගලෝල කැලිපරේ ඔයිල් ඔක්කොම යවල. ලීයක් තියල මිටි පාර කෙලල ඇරල ඇතුලට යවා ගත්තෙ.:dull:
    ෆිස්ටන් එක සුද්ද කරන්න වෙලාවක් නෑ අද වැඩ ගොඩයි.:(

    ගෙවල් පැත්තෙ පොරටම කියල ඕකට හොඳ සුද්දයක් දාගන්න ඕනේ..:)

    හප්පා මං කිලෝමීටර් 10,000ක් විතර ඕක දිහා ඇහැ ඇරල බැලුවෙ නෑ බ්‍රේක් ඔයිල් මාරු කලායීන් පස්සෙ. මඩේ වැස්සෙ යනවනේ. ඒකත් බලපාන්න ඇති.:dull:

    මොනව වුනත් තාර පාරෙ ඉස්සරහ රෝදෙ ලිස්සන්න ගහන්න පුලුවන් ගානට බ්‍රේක් තියනව දැන්නම්.:)
     
    Last edited:

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ෆුල් අනාත සීන් එකක් වුනා සිංහලු. දැන් තමා ගොඩ දාගත්තේ...:baffled:

    ඉස්සරහ බ්‍රේක් පෑඩ් නැට්ටට ගෙවිල යකඩ කෑල්ල වදින්න ඔන්න මෙන්න තිබ්බේ.

    අද බ්‍රේක් පෑඩ් දෙකක් ගෙනල්ල දාන්න හැදුව. හට්ටසිරි කියන්නේ පිස්ටන් එක අර ගෙවිච්ච පෑඩ් තිබ්බ ගානට ඇවිත් හිර වෙලා.:shocked:

    මොන සෙල්ලම් දැම්මත් යවා ගන්න බැරිවුනා.:no:

    .:)

    ඔය සීන් එක අපේ hero කුකුලටත් වෙලා තිබ්බනේ ,
    ගූඩ් night කට්ටියටම.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පල කුපාඩියෝ යන්න.. :P
    කොල්ලෝ පස්සේ ගිහින් දැන් කතා කියනවා.. :angry:
    රිදිලා™
    අනේ මගෙ කට.:angry:

    මේකා ගේ ඇතුලටවත් ආවෙ නෑ මුගේ කුපාඩි වැඩ කලින් පාර හෙලිදරව් වුන හින්ද.:P
    ගේ ඇතුලට ආවනම් උඹ හිතනවද මට 2 වෙද්දීවත් රත්නපුර යන්න පුළුවන් වෙයි කියලා.
    මූ 9.30ටත් නිදි.අම්මා කොසු පාරක් දීලා නැගිට්ටවල තියෙන්නේ.:lol:
    අපිනම් වැටෙයි. කුපාඩි ඩබලම බිම බඩ ගගා ඉඳී අනීවා...:lol:
    උඹ තමා මුලින්ම කුඹුරට පෙරලෙන්නේ.පාර අයිනේමනේ හිටියෙත්.
    හාපෝ මොකක් හරි අමුතු සීන් එකක් ගිහින් තියනවා චමිතා සහ ස්පීඩ් මල්ලි සහ ahsk අතර.:frown:

    උඹලාගේම හොඳටයි කියන්නේ පරිස්සම් වෙයල්ලා...:angry:
    :oo::baffled:
    :shocked::shocked::dull::dull:

    යටි හිතේ මොන කුපාඩි අරමුනු තියනවද දන්නෙ නෑ
    :angry::nerd:
    තූ තොපි
    :yes: :yes: :yes: :yes:
    මං නම් ෂේප් ටිකක් ඉතින් දුර ඉන්න නිසා..
    උඹත් පරිස්සම් වෙයන්.. :rolleyes:
    අපි නොදන්න ගාල්ල.ගෙදරටම එනවා දැනගන්.

    මේ උඹලා ඉසුරුවා දැක්කද මචංලා.. :baffled:
    උට පාඩුවේ ඉන්න දීහන් අවලම් වැඩ නොකර :lol:
    :lol:චානකා..
    අන්න චමිතා උඹව හෙව්වා.. :P :rolleyes:
    වැරදි ග්‍රීස් යකා
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ෆුල් අනාත සීන් එකක් වුනා සිංහලු. දැන් තමා ගොඩ දාගත්තේ...:baffled:

    ඉස්සරහ බ්‍රේක් පෑඩ් නැට්ටට ගෙවිල යකඩ කෑල්ල වදින්න ඔන්න මෙන්න තිබ්බේ.

    අද බ්‍රේක් පෑඩ් දෙකක් ගෙනල්ල දාන්න හැදුව. හට්ටසිරි කියන්නේ පිස්ටන් එක අර ගෙවිච්ච පෑඩ් තිබ්බ ගානට ඇවිත් හිර වෙලා.:shocked:

    ඔය පෑඩ් දාන පලවෙනි පාරද බං ??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය පෑඩ් දාන පලවෙනි පාරද බං ??

    නෑ බන්. මං දාපු දෙවෙනි පාර.:)

    කිලෝමීටර් 60,000 පැන්න බන් ලඟදි.:P

    6WBzDPS.jpg
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    number එක මොකක්ද පුටේ ??
    අද මගේ යාලුවෙක් ගත්තා එකක්..
    135යි උනේ.. wx නම්බර් එකක්.. 17යි පැදලා තියෙන්නෙත්..
    සුපිරි කන්ඩිෂන් තිබුනා.. :nerd:

    WZ machan broker kenek illanawa 150ta personal ganna kenek innawanam kiyapan :(
     
    Status
    Not open for further replies.