Susuki GN 125 / Honda CM 125

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
View attachment 50927

View attachment 50928

View attachment 50929

මෙන්න මචන් මගෙ බයික් එක.... කිසිම නොන්ඩියක් නැතිව බහින්න පුලුවන් ඔන තැනකට...

සැප බයික් එකක් මචන් .....

බය නැතිව ගනින්..

හැබැයි උබට විශ්වාස බයික් ගැන හොදට දන්න කෙනෙක් එක්ක ගිහිල්ල ගනින්. බයික් එක් හොදට බලල ගනින්..

ow anika gaddi signal light ehema original stanly da kiyala balapan.. anika silancer eka.. oke silencer awl nam market adui.. gaddi chasi 572kma ganin.. sipirima bike ekak.. mata nam meka la custom ekatath wada hodai
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow yako.. issara dankotuwa patte allowheel hari prasiddai.. hora arakku adde ewage.. police bike walata harennawath ba..

    ඇලොයි වීල් එකක් මං අඳුරන අයිය කෙනෙක් ගාව තිබ්බ කිව්වා. ඒක නම් 130 අල්ලන්න පුලුවන්ලු.:yes:

    මං දන්නෑ මීටරේ 130ට තියනවද කියල නම්. හැබැයි යකාගෙ ඇරිලි කාරයෙක් පොර නම්.:dull:

    ඉස්සර දවසක් පොලිසියෙන් ස්පීඩ් අල්ලුවලු. 110ට යද්දි.

    පොලිස් කාරය බයික් එක වටේ කැරකිලා ඇහුවලු මල්ලි මේකෙ 110ට යන්න පුලුවන්ද කියල.:P

    මිනිහ කිව්වලු ඉස්සරහින් වෑන් එකක් ආව නත්නම් තව 20ක් වැඩියෙන් යන්නෙ කියල.:lol: