Susuki GN 125 / Honda CM 125

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මයියොක්කා;16458787 said:
    ඇත්ත මචන් මම උඹ කියන එක පිලිගන්නවා . හැම වෙලාවේම 100 ට යන්න ලැබෙන්නේ නැති එක ඇත්ත . එත් බන් මට තියන අවිස්වාසේ අර මට ඉස්සර තිබ්බා TVS ලබ්බ 40 ට ගිහින් බ්රේක් ගැහුවත් එක නවතින්න 100m වත් කලින් බ්රේක් ගහන්න ඕනේ :lol::lol::lol::lol:


    ehema wenne nam naha ban.......break 3k tiyanawa..okkoma use karapan..engine/Passa rode///Issaraha....gal wage thamai itin..break eka gana baya wenda epan..anika ban CM eke altuh eke disk ne enneth
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මයියොක්කා;16458648 said:
    කොහෙද තියන්නේ CM custom කියලා ?
    මම මේ කතා කරන්නේ CM 125 ගැන


    honda_cm_185_t_chopper_1979_1.jpg


    CM custom ගැන යේ කතා දෙකක් නැහැ . පෙනුම දැක්කම කියන්න පුළුවන් .



    එත් අපිට කොහෙද මචෝ මලු ? අපි යනවද මුදු ?

    මාචෝ මේකා තමා CM Custom 125 අලූත් ඒකා ගනවානම් මේකා ගනින් පරණ රෙදේ කැත බන් මම කිවුවේ අලුත් ඒකා ගැන
    71304-14588-600-450-motorcycles-for-sale-in-negombo.jpg


    http://ikman.lk/en/honda-cm-custom-2008-for-sale-kurunegala

    http://ikman.lk/en/honda-cm-custom-2010-for-sale-kurunegala
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මයියොක්කා;16458358 said:
    :shocked::shocked::shocked:
    මචෝ මේ මොකෝ මේ ඒ කියන්නේ මේ බයික් එක ආරක්‍ෂිත මදිද ?

    අපෝ කිසි අව්ලක් නෑ බං..අවූල උනේ මම පදපු එකේ ලෙග් ගාඩ් බාර් එක ගලවලා තිබුන නිසා..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මයියොක්කා;16458368 said:
    මචන්ලා කියන්න බැ සතුට . විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව .
    ආසාවට එකෙක් මේ එක මොඩල් එකක් නරකයි කියල නැහැ . අයි බන් මේවා මෙචර හෝදන අපි තාමත් ඉන්දියන් ජරාවල් පස්සේ යන්නේ ?


    මම ඉතාම ඉක්මනින් මේ දෙකෙන් එකක් ගන්නවාමයි :yes::yes:
    මට තියන ඊලග ගැටලුව CM HUB බ්රේක් නිසා බෙරෙක් අව්ලක් නැද්ද ? CM වල උපරිම වේගය කොචර විතර යන්න පුලුවන්ද ?

    හොදට බලලා කරලා ගනින් මචං...මම දැන් පාරේ දකින ගොඩක් CM කාලා තියෙන්නේ අංකල් බුවාලා..වයර් එල්ලෙනවා..එන්ජිමෙන්,පෝක් වලින් තෙල් වැක්කෙරෙනවා..මීටර් ලොවෙත් නෑ..කටු හැලිලා...හොදට තියෙන එකක් බලලා ගනින්.පේන්ට් එක ගැන හිතන්න එපා..පේන්ට් ගහන්න පුළුවන්...මුල් තැන දීලා බලන්න ඕනේ..එන්ජිම,මීටර්,ඇද කුද,සයිලන්සර් වගේ ඒවා තමයි..
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    දෙකම හොඳ බයික්.

    CM එකට වඩා GN එක පෙනුමයි. ඒ වගේම කන්ට්‍රෝල් එක හොඳයි.

    තෙල් 40න් උඩ කරනවා. මගෙ එකේ නම් 44ක් කරනව 70-80 ගිහිල්ල.

    GN එකට වඩා CM එක අද්නවා. දෙකම සැප පහසු බයික් දෙකක්.

    කඳු අදින්නෙ නැති කතාව නම් පට්ට බොරුවක්. 125CC ගියර් 5 නිසා ගියර් 4 ඒව වගේ ලඟ පිකප් වෙන්නැති එක ඇත්ත.

    දෙකම ඩබල් දාල පල්සර් 135 එකක් එක්ක කන්දක රේස් ගිහින් තියනව ඒක පාස් කරන්.:P

    මං නම් ජීන් එකට කැමති CM එකට වඩා පොඩ්ඩක් කන්ට්‍රෝල් එක වැඩී බයික් එක. බර අඩුයි. අනික CM තියන ඒව ගොඩක් පරණයි. හොඳ එකක් හොයාගන්න අමාරුයි පොඩ්ඩක්. GN හොඳ තත්වෙ ඒව තියන්ව ඊට වඩා.

    මං හැමදාම අඩුගානේ කිලෝමීටර් 80ක් වත් පදිනවා ඇඟට නම් ගානක්වත් නෑ.

    ගන්නවනම් චයිනීස් ඒව නෙමේ හොයල බලල ගන්න ජපන් එකක්ම.

    තව සලකල බලන්න මං නම් කියන්නේ CM කම්ටම් එකක්. ඒකත් පට්ටම නයික් එකක්.

    තමන්ගෙ හිතට අල්ලන එකක් ගන්න CM කස්ටම් එකක් එක්ක බලල මංනම් කියන්නේ.:)

    Matanam cm eka look gn ekata wada... onnam balanna me 4to eka

    mr_409373_1bd2c06d07689421.jpg


    thumb720_qejdspkdxgvg.jpg



    Sapa pahasuwa athinuth cm gn ekata wada issarahin innawa.. pitipasse tire eka ehema loku nisa bike eka honda control.. bike eka bara nisa speed yaddi wisi wena gathiya adui.. custom model nisa dura hamata harima pahusi. kondata amaruwak na.. cm gaddi chasi 572 ekak ganin.. eka on light enne.. cm eke tiyenne twin engine eka.. silancer dekak nisa marama beat ekak tiyenne... ekama awla thama gn eka tharam thel karanne na.. 2nd hand market eka gn ekata wada wadi.. onama welawaka wikunanna puluwan.. dan meke market eka ch 572 2.50-3 wage athara yanawa... meke parts na kiyanne boru.. ona tharam parts tiyenawa.. thawa gaddi hondata balala ganna signal lights ehema originalda kiyala.. thawa gaddi danna kenek ekka yanna chasi kotala on light karapu 570 572 kiyala wadi ganata wikunanawa..

    gn ekak gannawa nam japan recondition ekak ganin.. kurunegala tiyenawa.. brand new tiyenne chaina eka..
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ජන්තු අයියා;16459065 said:
    හොදට බලලා කරලා ගනින් මචං...මම දැන් පාරේ දකින ගොඩක් CM කාලා තියෙන්නේ අංකල් බුවාලා..වයර් එල්ලෙනවා..එන්ජිමෙන්,පෝක් වලින් තෙල් වැක්කෙරෙනවා..මීටර් ලොවෙත් නෑ..කටු හැලිලා...හොදට තියෙන එකක් බලලා ගනින්.පේන්ට් එක ගැන හිතන්න එපා..පේන්ට් ගහන්න පුළුවන්...මුල් තැන දීලා බලන්න ඕනේ..එන්ජිම,මීටර්,ඇද කුද,සයිලන්සර් වගේ ඒවා තමයි..

    cm disc brake ne ban enne.. mama dala tiyena 4to eke balapan...
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මගේ හිතට අල්ලල තියන තරමක් පරණ පට්ටම බයික්. :)


    CB 250 HAWK

    Honda+cb250.jpg


    CB 250N

    gal_58_2_zpsd45c02ab.jpg




    ඩබල් ඩිස්ක් හෝක් එකක් තිබ්බ ඉස්සර අපේ පැත්තෙ පොරක් ගාව. ඒක ගැන නම් කතා කරන්න දෙයක් නෑ.:shocked:
    bike eka nam hodai.. bawsarayak passen yanna wenawa..
    oke malli thama cb125 kiyala awe.. ape aya allow wheel kiyala kiyanne ekata.. rocket ekak thama itin
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    CM Custom එක තමයි මම දැකපු සුපිරිම සැප පහසු බයික්ස් එක. එත් ඉතිං දැන් නම් ඔය බයික් ටිකක් පරණයි. තියෙන ඒවා ගොඩක් පට්ට ගහල එක්කෝ අන්දලා දෙන්නේ. පාර්ට්ස් එහෙමත් හිඟයි ගන්නවා නම් දන්නා එකෙක් එක්ක ගිහින් බලල ගනිං. ඕවගේ එන්නේ cdi නෙවි. ප්ලට්නම් කියල කියන්නේ අපේ උන්.

    මම නම් කියන්නේ ඥ-125 එකක්ම හොයල ගනිං එකට නම් පාර්ට්ස් තියෙනවා. එළකිරියේ ඥ-125 තියෙන පප්පල කිහිප දෙනෙක් ඉන්නව ඒ අයගෙන් උදව් ගන්න පුළුවන්

    එනිවේ උබ කලින් පැදලා තියෙන්නේ ඉන්දියන් කිව්වට එපාම කරපු බයික්ස් එකක්. ඔය tvs ලබ්බවල් මලාට විකුනන්න බෑ නෙව.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    CM Custom එක තමයි මම දැකපු සුපිරිම සැප පහසු බයික්ස් එක. එත් ඉතිං දැන් නම් ඔය බයික් ටිකක් පරණයි. තියෙන ඒවා ගොඩක් පට්ට ගහල එක්කෝ අන්දලා දෙන්නේ. පාර්ට්ස් එහෙමත් හිඟයි ගන්නවා නම් දන්නා එකෙක් එක්ක ගිහින් බලල ගනිං. ඕවගේ එන්නේ cdi නෙවි. ප්ලට්නම් කියල කියන්නේ අපේ උන්.

    මම නම් කියන්නේ ඥ-125 එකක්ම හොයල ගනිං එකට නම් පාර්ට්ස් තියෙනවා. එළකිරියේ ඥ-125 තියෙන පප්පල කිහිප දෙනෙක් ඉන්නව ඒ අයගෙන් උදව් ගන්න පුළුවන්

    එනිවේ උබ කලින් පැදලා තියෙන්නේ ඉන්දියන් කිව්වට එපාම කරපු බයික්ස් එකක්. ඔය tvs ලබ්බවල් මලාට විකුනන්න බෑ නෙව.

    ඥ-125 හිනා ගස්සන එපා යකෝ...:lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    ජන්තු අයියා;16459234 said:
    ඥ-125 හිනා ගස්සන එපා යකෝ...:lol::lol::lol::lol:

    ඇයි ඕයි g අකුරයි n අකුරයි යුනිකෝඩ් එකෙන් ටයිප් කලාම ඥ එන්නේ :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා SikifuGN125 එකත් හොදයිද?

    ලොවෙත් නැතී හුයනු ගන්න එපා බන්. :no::no:ගන්නව නම් ජපන් GN එකක් හෝ CM Custom එකක් ගන්න.:)
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    බය නැතිව ගනින්..

    CIMG2095-2.jpg

    CIMG2079-2.jpg

    CIMG2097-2.jpg

    මෙන්න මචන් මගෙ බයික් එක.... කිසිම නොන්ඩියක් නැතිව බහින්න පුලුවන් ඔන තැනකට...

    සැප බයික් එකක් මචන් .....

    බය නැතිව ගනින්..

    හැබැයි උබට විශ්වාස බයික් ගැන හොදට දන්න කෙනෙක් එක්ක ගිහිල්ල ගනින්. බයික් එක් හොදට බලල ගනින්..
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    View attachment 50927

    View attachment 50928

    View attachment 50929

    මෙන්න මචන් මගෙ බයික් එක.... කිසිම නොන්ඩියක් නැතිව බහින්න පුලුවන් ඔන තැනකට...

    සැප බයික් එකක් මචන් .....

    බය නැතිව ගනින්..

    හැබැයි උබට විශ්වාස බයික් ගැන හොදට දන්න කෙනෙක් එක්ක ගිහිල්ල ගනින්. බයික් එක් හොදට බලල ගනින්..

    මාත් කිවුවා බන් ඔය GN ඒකට පස්සේ මම පැද්දේ මේක පට්ට bike ඒක කෝ මේක කියන දෙයක් අහන එකක් ඇ GN ඒකයි ඕකයි දෙකම පැදපු හින්ද මම වෙනස හොදට දන්නවා මට ආයේ ඕකක් ගන්න හිතුනා බන් ෆොටෝ දැකලා :growl::growl:ජුන්ධාවට ඉන්දන ගහලා එපා වෙලා තියන්නේ :angry::angry:
     
    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ගොඩක් අය මචන් මේ බයික් එකේ පෙට‍්‍රල් වැඩ කරනව අඩුයි කියල පෙට‍්‍රල් ටිකක් වහල දුවන්නේ... එහෙම උනොත් එන්ජින් එකට අවුල්.. මෙ බයික් එකේ 125 නිසා පෙට‍්‍රල් කරනව.. ගද්දි අනිවා හොදට චෙක් කරල ගනින් මොකද සමහරු බයික් එක මාර්කට් නිසා අන්දල දෙන්න හදනව.....