ela.... planted tank ekkada hadanna hitan inne?![]()
![]()
![]()

අපේ අම්මගේ giant gouramiya දාන්න ගත්තේ මචන්.
මචං 5mm නම් අවුල්, අඩුම 7-8mm වත් තියෙන්න ඕනේ, ඕකට වතුර ලීටර් 560 විතර අල්ලනවා, pressure එකට 5mm මදි, ආයේ චෙක් කරලා බලපං
යට වීදුරුව 12mm හරි, පැති වීදුරු 2ක් දාල හරි තියෙන්න ඕනේ
ග්ලාස් එකේ thickness එක අවුලක් නැත්තං ඕක ඒ ගානට වටිනවා, ෆිල්ටර් එකත් හොඳයි![]()
යට එක 1cm ,වටේ ඒවා 7mm
අව්ලක් නැනේ.


