EK Married Club-9

kputha

Member
May 5, 2012
5,534
240
0
:frown: මේ මොන සුයන්නක්ද......?? :rolleyes: හිටු හිටු නෝ(ර්)වේ එකෙන් මේ ප්‍රශ්නෙට අත දාන්න බලන්න...... :yes:

නෝ වේ එකටත් වැලේ වැල් නැතුව ඉන්නේ මේ දවස් වල... වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ.... කැමට ගෙදර ආවා...... දැන් ආයෙත් යන්න ඕනා වැඩට...... :dull:
අද පලවෙනිදා ඔයි:lol::lol::lol:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට මාමිල කවුරුහරි ආලවක ෂොප් එක විවෘත කිරීමට එනවදෝ...:rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හෙට මාමිල කවුරුහරි ආලවක ෂොප් එක විවෘත කිරීමට එනවදෝ...:rolleyes:
    බොහෝ දුරට , තරියා කිඹුලා මිනියා එයි , අපිට ඉතින් සෙයිලමට එනවා කිඋයන්නේ අමාරුයි නෙහ්හ්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහෝ දුරට , තරියා කිඹුලා මිනියා එයි , අපිට ඉතින් සෙයිලමට එනවා කිඋයන්නේ අමාරුයි නෙහ්හ්

    මාත් ඉක්මනට එනවා ඔලුව දාල යන්න..:)

    හම්බවෙන්න බැරියෑ....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙට මාමිල කවුරුහරි ආලවක ෂොප් එක විවෘත කිරීමට එනවදෝ...:rolleyes:
    අද එන්නද ඇහුවා වැඩක් පලක් කරල දෙන්න, ඕනේ නෑ කියුවනේ,:frown:
    හෙට කියන්න බෑ....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹලව ගනන් ගන්නෙ නෑලු :lol:
    පල පල යන්න, උඹ දන්න ඉටිගෙඩිය.....:frown:
    පොලොන්නරුවේ ඉඳලා මාමන්ඩියා ඇවිත්, මාමට බයට අපිට එන්න එපා කියනවා....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද එන්නද ඇහුවා වැඩක් පලක් කරල දෙන්න, ඕනේ නෑ කියුවනේ,:frown:
    හෙට කියන්න බෑ....:rolleyes:

    මං ඔලුව දාල ආවා...
    අලි පැටව් දෙන්න එහෙට දුවනවා මෙහෙට දුවනවා...:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල පල යන්න, උඹ දන්න ඉටිගෙඩිය.....:frown:
    පොලොන්නරුවේ ඉඳලා මාමන්ඩියා ඇවිත්, මාමට බයට අපිට එන්න එපා කියනවා....:P

    සුදු වෑන් එකක ඇවිත් තිබ්බේ..:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට නොකියූ නමුදු කරන්නා වූ සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි
    අපි කාටවත් කියුවෙත් නෑ බන්, ආරන්චියට යන්න කියල බැලුවේ......:dull: