![]()
![]()
රත්තරං ගෑවත් වැඩක් නෑ ඔව්ව අනාත ප්‍රඩක්ට් කුකුලෝ..![]()

මූට පිස්සු බං..... අපේ නම් දැන් මාස 7ට 16,000Km ත් පැනලා...... WD40 ට්‍රීට්මන්ට් තියා මොකක්වත් නෑ.......
ඔය තියෙන්නේ යස අගේට......
පාන් බයිසිකල් වලට මොන ශොක් ඈබ්සෝබර්ද.......
මේකට නම් හොදටම රිදෙයි....... රිදිලා මොංගල් කතාවක් කියයි...... 


මම නොර්මල් ඔයින් එකක් දාල තියෙන්නේ බං හෙඩ් dim අව්ලක් නෑ එල
මේක තාම දැම්මේ නෑ. මේවා ලංකාවේ තියේද දන්නේ නෑ ikman.lk නම් දාල තිබ්බ
http://ikman.lk/en/hid-xenon-headlights-kit-8000k-for-sale-ampara
මේක හාරදාස් ගානක් නේ...





අද ආලවක ස්මාර්ට් ලංකා ෂොප් එකේ විවෘත කිරීම.
ලඟ පාතින් යන කුකුල්ලු ඉන්නව නම් ඇවිල්ල යන්ඩෝ...
මාත් ලඟ පාතම ඉන්න නිසා හම්බවෙන්න බැරියෑ..![]()

ඔය ලග පාතින් යන උන් වරෙල්ලා. 
සුභ උදෑසනක් වේවා කුකුළණි.![]()
අද Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය, මාළඹේ, පිට්ටුගල, SLIIT අසල විවෲත කරනවා.ඔය ලග පාතින් යන උන් වරෙල්ලා.
![]()

සුභ උදෑසනක් වේවා කුකුළණි.![]()
අද Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය, මාළඹේ, පිට්ටුගල, SLIIT අසල විවෲත කරනවා.ඔය ලග පාතින් යන උන් වරෙල්ලා.
![]()