ජය වේවා...!!! මාමේ....ලගපාතින් ගියොත් එන්නම්..දැන් අරූට නිදහසේ බයිලා සින්දු කන පැලෙන්න දාගෙන ඉන්න පුළුවන් වෙයි..

..


..

..සුභ උදෑසනක් වේවා කුකුළණි.![]()
අද Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය, මාළඹේ, පිට්ටුගල, SLIIT අසල විවෲත කරනවා.ඔය ලග පාතින් යන උන් වරෙල්ලා.
![]()


මූට පිස්සු බං..... අපේ නම් දැන් මාස 7ට 16,000Km ත් පැනලා...... WD40 ට්‍රීට්මන්ට් තියා මොකක්වත් නෑ.......
ඔය තියෙන්නේ යස අගේට......
පාන් බයිසිකල් වලට මොන ශොක් ඈබ්සෝබර්ද.......
මේකට නම් හොදටම රිදෙයි....... රිදිලා මොංගල් කතාවක් කියයි......
![]()
හප්පට මේකටනම් සැරට වියදම් කරලා...
ඉන්දියන් උන්ගෙ මොලේ තමා මොලේ. අනේ අනිච්චං.![]()
ඉන්දියන්ද මැලේෂියන්ද ?සුභ උදෑසනක් වේවා කුකුළණි.![]()
අද Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය, මාළඹේ, පිට්ටුගල, SLIIT අසල විවෲත කරනවා.ඔය ලග පාතින් යන උන් වරෙල්ලා.
![]()
පිස්සුද බන් පාරට දාන්න ලෝබයි මට![]()
![]()
![]()
![]()
![]()
හිකිස්..
මූ වැඩට යන්නේ වත් නැද්ද බං ඕකෙන් ??


සුභ උදෑසනක් වේවා කුකුළණි.![]()
අද Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය, මාළඹේ, පිට්ටුගල, SLIIT අසල විවෲත කරනවා.ඔය ලග පාතින් යන උන් වරෙල්ලා.
![]()


පිස්සුද බන් පාරට දාන්න ලෝබයි මට![]()

ජයවේවා !
වැඩ තියෙයි SLIIT එකට යන ගැල්ලමයි ඔතනින් යනවා ඇති නේ
ස්තූති පවිත්‍ර මාමේ......
හැමදේම හොදින් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...වැඩි වැඩියෙන් දියුනුවේවා.!!!!!!!!!
Thank you ටෙරි පුටේ.
ජන්තු අයියා;16470079 said:ජය වේවා...!!! මාමේ....ලගපාතින් ගියොත් එන්නම්..දැන් අරූට නිදහසේ බයිලා සින්දු කන පැලෙන්න දාගෙන ඉන්න පුළුවන් වෙයි....
සිරාවට උන්ගේ කන්කරච්චලේ නෑ මෙතන......
ගුඩ් ලක් මාමේ !!![]()
ස්තූති ස්පීඩ් පුටේ.....
නව ආලවක ටෙච් ස්මාර්ට් ලංකා එකට සුබ පැතුම්
කසිප්පුවගේ ඉගෙනීමත් කඩාකප්පල් වෙන වැඩක්ද මන්දා
![]()
Thank you කුපාඩි චමිතෝ.......
එල මචෝ,වියාපාරය දිනෙන් දින සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
![]()
ස්තූති කුකුලෝහ්......... 
නව ආලවක ටෙච් ස්මාර්ට් ලංකා එකට සුබ පැතුම්
කසිප්පුවගේ ඉගෙනීමත් කඩාකප්පල් වෙන වැඩක්ද මන්දා
![]()

ඒත් එක්කම බඩා මාමි නැන්දිගෙන් අම්බනක කයි..
එස්එල්අයිඅයිටී කෑලි වලට නොම්බර දීලා..![]()
නම්බර් එක බෝඩ් එකේම ගහලා තියෙන්නේ....... 




සෙල්ලන්නෑ කොල්ලො මේවත් ඕනර්ස් බයික්මේ නිකමට අහන්නේ
උඹ collectors bike එකක් විදිහට ඔච්චර common bike එකක් ගත්තේ මොකටද බං ??![]()

ආහ් හරින්දු එලෙක්ට්‍රිකල්ස් හෙල්ප් එකක් දීල තියෙන්නෙආලවක ෂොප් එකේ LED බෝඩ් එක එහෙම අටෝල දීල ආවා...කෙලින්ම දොරට උඩින් හයිකරල තියෙන්නේ...
එන එකෙක්ගෙ ඔලුවටම පතබෑවෙනව කොයිවෙලේ හරි.![]()














මං අද ගෙදර එනකොට හීරෝ ස්කූටර් එකක් වෑන් එකක පටෝගෙන යනවා..
පාරෙ දුවන්න ලෝබ හිතිලද කොහෙද.![]()

සෙල්ලන්නෑ කොල්ලො මේවත් ඕනර්ස් බයික්![]()

අළුතින් සුභ මොහොතින් විවෘත කල යුරා අංකල්ගේ Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය දියුණුවෙන් දියුණුවටම පත්වේවා........ යුරා අංකල් දියුණුවේ හිණිපෙත්තටම ලඟා වේවා........
![]()
