ආලවක ෂොප් එකේ LED බෝඩ් එක එහෙම අටෝල දීල ආවා...
කෙලින්ම දොරට උඩින් හයිකරල තියෙන්නේ...
එන එකෙක්ගෙ ඔලුවටම පතබෑවෙනව කොයිවෙලේ හරි.![]()
ලොකු උදව්වක් කරලා දුන්නේ...... මගේ හොද පණ ගිහින් හිටියේ වැඩ කරලා කරලා....... අළුතින් සුභ මොහොතින් විවෘත කල යුරා අංකල්ගේ Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය දියුණුවෙන් දියුණුවටම පත්වේවා........ යුරා අංකල් දියුණුවේ හිණිපෙත්තටම ලඟා වේවා........
![]()
අංකල්.....??

ලොකු උදව්වක් කරලා දුන්නේ...... මගේ හොද පණ ගිහින් හිටියේ වැඩ කරලා කරලා.......
අංකල්.....??
![]()
![]()



මේ නිකමට අහන්නේ
උඹ collectors bike එකක් විදිහට ඔච්චර common bike එකක් ගත්තේ මොකටද බං ??![]()





ඔන්න කියුව විදියට අපි නම් ඇවිල්ල ඇති....කෝ පල් හොරු ආවැයි.![]()


දියුනුවෙ හිනි පෙත්තට යන්න නම් මොලේ මහන්සි කරන එකයි ඇඟයි දෙකම කරන්න වෙනවා..
හොඳට කල්පනා කරල පාඩු නොවෙන්න කරන දෙයක් කරන්න.
හරියට ගේම ගැහුවොත් මහන්සියෙ ප්‍රතිපල නිකම්ම අතේ..![]()


හරියට හිතල බලල වැඩකලොත් අනිවාර්යයෙන්ම කරන්න පුලුවනි,
බස් හෝල්ට් එක ලඟම නිස කට්ටිය ගැවසෙනවා. ඒ අයට ඕනි මොනවගේ දේවල්ද කියල තේරුම් අරන් වැඩ කලොත් ගොඩ.....






ඒක තමා මාත් කිව්වේ..
උවමනා දේ ගානට සෙට් කරොත් ගොඩ. බලමු කම්මැලි නැතුව වැඩේ කලොත් නමක් හදාගන්න පුලුවන්.
බඩෝ..
ලංකාවෙම නමක් තියනව කියල හිතට අරන් වැඩේ කරන්න. සිරාවට කියන්නේ. එදා වේල ගොඩ දා ගැනිල්ල නෙමේ නමක් හදා ගන්නව කියල වැඩේ කොරපියෝ...![]()


![]()
![]()
කැට් අයි හෙඩ් ලයිට් එකක් තියෙන GNඑකක් දැක්කමයි, ලන්කාවටම එකද.....![]()


ජපන් හෙඩ් ලයිට් එකට අතවත් තිබ්බෙ නෑ. ඒක ගෙඩිය පිටින් ගලෝල චයිනීස් එකක් ගෙඩිය පිටින් අරන් හයිකලේ.. ඕන වෙලාවක ගලෝල ඔරිජිනල් එක දාන්න පුලුවන්.




වෙන්ට ඇති සමහර විට.
මේ තියෙන්නේ හයි කරපු විදිය.ජපන් හෙඩ් ලයිට් එකට අතවත් තිබ්බෙ නෑ. ඒක ගෙඩිය පිටින් ගලෝල චයිනීස් එකක් ගෙඩිය පිටින් අරන් හයිකලේ.. ඕන වෙලාවක ගලෝල ඔරිජිනල් එක දාන්න පුලුවන්.
![]()
![]()
![]()
දැන් තියෙන්නෙ සුදු එක. නිල් එකත් තියනවා..
මේ තියෙන්නෙ එලිය.
![]()


මුට මොන්ගොල්.. ඕක එලියට දාන්නෙ නැත්තෙ දිව්වොත්නෙ ලෙඩ එන්නෙ. දැනට කිසි ලෙඩක් නැති එකේ නවත්තල තියනවලු. ආසාවට ස්ටාට් කරල ඔක්කොම වැඩද බලල ආය ඔෆ් කරනවලු
කුකුලා ලින් පතුලෙන් තවත් ඇතුටල ගියාද මන්දා බං.. ඔච්චර ලිදේ දාන්නෙපා.. 
වෙන්ට ඇති සමහර විට.
මේ තියෙන්නේ හයි කරපු විදිය.ජපන් හෙඩ් ලයිට් එකට අතවත් තිබ්බෙ නෑ. ඒක ගෙඩිය පිටින් ගලෝල චයිනීස් එකක් ගෙඩිය පිටින් අරන් හයිකලේ.. ඕන වෙලාවක ගලෝල ඔරිජිනල් එක දාන්න පුලුවන්.
දැන් තියෙන්නෙ සුදු එක. නිල් එකත් තියනවා..
මේ තියෙන්නෙ එලිය.
![]()
පාට මාරු කරන්න එකක් දාන්න බෑද බං ?? 
සුභ උදෑසනක් වේවා කුකුළණි.![]()
අද Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය, මාළඹේ, පිට්ටුගල, SLIIT අසල විවෲත කරනවා.ඔය ලග පාතින් යන උන් වරෙල්ලා.
![]()
හරිදුව ආපහු ප්‍රොජෙක්ටර් හෙඩ් එක සෙට් කලාද



