ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ආලවක ෂොප් එකේ LED බෝඩ් එක එහෙම අටෝල දීල ආවා...:yes::yes:

    කෙලින්ම දොරට උඩින් හයිකරල තියෙන්නේ...:rolleyes:

    එන එකෙක්ගෙ ඔලුවටම පතබෑවෙනව කොයිවෙලේ හරි.:P

    :cool: ලොකු උදව්වක් කරලා දුන්නේ...... මගේ හොද පණ ගිහින් හිටියේ වැඩ කරලා කරලා.......

    අළුතින් සුභ මොහොතින් විවෘත කල යුරා අංකල්ගේ Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය දියුණුවෙන් දියුණුවටම පත්වේවා........ යුරා අංකල් දියුණුවේ හිණිපෙත්තටම ලඟා වේවා........

    :):):):):):):):):):):):)

    :shocked: අංකල්.....?? :growl: :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: ලොකු උදව්වක් කරලා දුන්නේ...... මගේ හොද පණ ගිහින් හිටියේ වැඩ කරලා කරලා.......

    :shocked: අංකල්.....?? :growl: :angry:

    දියුනුවෙ හිනි පෙත්තට යන්න නම් මොලේ මහන්සි කරන එකයි ඇඟයි දෙකම කරන්න වෙනවා..:rolleyes:

    හොඳට කල්පනා කරල පාඩු නොවෙන්න කරන දෙයක් කරන්න.:yes:

    හරියට ගේම ගැහුවොත් මහන්සියෙ ප්‍රතිපල නිකම්ම අතේ..:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,496
    17,496
    113
    Auckland
    මේ නිකමට අහන්නේ
    උඹ collectors bike එකක් විදිහට ඔච්චර common bike එකක් ගත්තේ මොකටද බං ?? :rolleyes:

    :lol::lol::lol::lol::lol:

    මුට මොන්ගොල්.. ඕක එලියට දාන්නෙ නැත්තෙ දිව්වොත්නෙ ලෙඩ එන්නෙ. දැනට කිසි ලෙඩක් නැති එකේ නවත්තල තියනවලු. ආසාවට ස්ටාට් කරල ඔක්කොම වැඩද බලල ආය ඔෆ් කරනවලු
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දියුනුවෙ හිනි පෙත්තට යන්න නම් මොලේ මහන්සි කරන එකයි ඇඟයි දෙකම කරන්න වෙනවා..:rolleyes:

    හොඳට කල්පනා කරල පාඩු නොවෙන්න කරන දෙයක් කරන්න.:yes:

    හරියට ගේම ගැහුවොත් මහන්සියෙ ප්‍රතිපල නිකම්ම අතේ..:)
    :yes::yes:
    හරියට හිතල බලල වැඩකලොත් අනිවාර්යයෙන්ම කරන්න පුලුවනි,
    බස් හෝල්ට් එක ලඟම නිස කට්ටිය ගැවසෙනවා. ඒ අයට ඕනි මොනවගේ දේවල්ද කියල තේරුම් අරන් වැඩ කලොත් ගොඩ.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes:
    හරියට හිතල බලල වැඩකලොත් අනිවාර්යයෙන්ම කරන්න පුලුවනි,
    බස් හෝල්ට් එක ලඟම නිස කට්ටිය ගැවසෙනවා. ඒ අයට ඕනි මොනවගේ දේවල්ද කියල තේරුම් අරන් වැඩ කලොත් ගොඩ.....

    ඒක තමා මාත් කිව්වේ..:yes::yes:

    උවමනා දේ ගානට සෙට් කරොත් ගොඩ. බලමු කම්මැලි නැතුව වැඩේ කලොත් නමක් හදාගන්න පුලුවන්.:)

    බඩෝ..:rolleyes:

    ලංකාවෙම නමක් තියනව කියල හිතට අරන් වැඩේ කරන්න. සිරාවට කියන්නේ. එදා වේල ගොඩ දා ගැනිල්ල නෙමේ නමක් හදා ගන්නව කියල වැඩේ කොරපියෝ...:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක තමා මාත් කිව්වේ..:yes::yes:

    උවමනා දේ ගානට සෙට් කරොත් ගොඩ. බලමු කම්මැලි නැතුව වැඩේ කලොත් නමක් හදාගන්න පුලුවන්.:)

    බඩෝ..:rolleyes:

    ලංකාවෙම නමක් තියනව කියල හිතට අරන් වැඩේ කරන්න. සිරාවට කියන්නේ. එදා වේල ගොඩ දා ගැනිල්ල නෙමේ නමක් හදා ගන්නව කියල වැඩේ කොරපියෝ...:yes::yes:
    11.gif
    11.gif

    කැට් අයි හෙඩ් ලයිට් එකක් තියෙන GNඑකක් දැක්කමයි, ලන්කාවටම එකද.....:P:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11.gif
    11.gif

    කැට් අයි හෙඩ් ලයිට් එකක් තියෙන GNඑකක් දැක්කමයි, ලන්කාවටම එකද.....:P:rolleyes:

    වෙන්ට ඇති සමහර විට.:P

    මේ තියෙන්නේ හයි කරපු විදිය.:yes::yes: ජපන් හෙඩ් ලයිට් එකට අතවත් තිබ්බෙ නෑ. ඒක ගෙඩිය පිටින් ගලෝල චයිනීස් එකක් ගෙඩිය පිටින් අරන් හයිකලේ.. ඕන වෙලාවක ගලෝල ඔරිජිනල් එක දාන්න පුලුවන්.:)

    SyNw8wE.jpg

    wtJ84KV.jpg

    kfczSDq.jpg

    දැන් තියෙන්නෙ සුදු එක. නිල් එකත් තියනවා..:yes::yes::yes:

    මේ තියෙන්නෙ එලිය.:)

    4H1uWXs.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙන්ට ඇති සමහර විට.:P

    මේ තියෙන්නේ හයි කරපු විදිය.:yes::yes: ජපන් හෙඩ් ලයිට් එකට අතවත් තිබ්බෙ නෑ. ඒක ගෙඩිය පිටින් ගලෝල චයිනීස් එකක් ගෙඩිය පිටින් අරන් හයිකලේ.. ඕන වෙලාවක ගලෝල ඔරිජිනල් එක දාන්න පුලුවන්.:)

    SyNw8wE.jpg

    wtJ84KV.jpg

    kfczSDq.jpg

    දැන් තියෙන්නෙ සුදු එක. නිල් එකත් තියනවා..:yes::yes::yes:

    මේ තියෙන්නෙ එලිය.:)

    4H1uWXs.jpg
    :cool::cool:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol::lol::lol::lol::lol:

    මුට මොන්ගොල්.. ඕක එලියට දාන්නෙ නැත්තෙ දිව්වොත්නෙ ලෙඩ එන්නෙ. දැනට කිසි ලෙඩක් නැති එකේ නවත්තල තියනවලු. ආසාවට ස්ටාට් කරල ඔක්කොම වැඩද බලල ආය ඔෆ් කරනවලු

    :P කුකුලා ලින් පතුලෙන් තවත් ඇතුටල ගියාද මන්දා බං.. ඔච්චර ලිදේ දාන්නෙපා.. :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වෙන්ට ඇති සමහර විට.:P

    මේ තියෙන්නේ හයි කරපු විදිය.:yes::yes: ජපන් හෙඩ් ලයිට් එකට අතවත් තිබ්බෙ නෑ. ඒක ගෙඩිය පිටින් ගලෝල චයිනීස් එකක් ගෙඩිය පිටින් අරන් හයිකලේ.. ඕන වෙලාවක ගලෝල ඔරිජිනල් එක දාන්න පුලුවන්.:)

    දැන් තියෙන්නෙ සුදු එක. නිල් එකත් තියනවා..:yes::yes::yes:

    මේ තියෙන්නෙ එලිය.:)

    4H1uWXs.jpg

    :baffled: පාට මාරු කරන්න එකක් දාන්න බෑද බං ?? 
    අර ලගදී වීඩියෝ එකක් එහෙම ෂෙයාර් උනේ..
    රිමෝට් එකෙන් වැඩ දාන.. :oo:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සුභ උදෑසනක් වේවා කුකුළණි. :)

    අද Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය, මාළඹේ, පිට්ටුගල, SLIIT අසල විවෲත කරනවා. :yes: ඔය ලග පාතින් යන උන් වරෙල්ලා. :D

    සන්තෝසයි එත් ඔය කොහෙද .... මට මතක නැනේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ බයික් එකත් මේ විදියට හදාගන්න ඕනේ ......
    කරන විදිය
    ගාන
    ඒවා ගැන දන්නා කව්රුත් ඉන්නවද?

    Pulsar-Bikes-Modified-Wallpapers4-600x450.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    හරිදුව ආපහු ප්‍රොජෙක්ටර් හෙඩ් එක සෙට් කලාද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුව ආපහු ප්‍රොජෙක්ටර් හෙඩ් එක සෙට් කලාද

    අර කෙල වෙච්ච්ච දවස් වලම තව එකක් ඊබේ ඕඩර් කරල සෙට් කලා බන්..:)

    දැන් ගොඩක් කල්. අර ජපන් රිෆ්ලෙක්ටර් එක දාපු එකත් තියනවා.. ඒකෙ හෙඩ් ඩිම් නෑ.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ පවිත්‍රයෝ..

    ඔසිලස්කෝප් එකක් ගන්න බලන් ඉන්නේ...:)
    හොඳ තැනක් තියනවද කියපියෝ..

    අරුණ1ට පී එම් එකක් දාන්න බැරිවුනා මට විස්තර අහල.:dull:
     
    Status
    Not open for further replies.