|~ Lovers Avenue VI ~|

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම ඒත් බැලුවා රටේ දළ දේසීය නිස්පාදිත වර්දන වේගය මෙච්චර අඩු මොකද කියල.... රපුවයි, යහළුවයි ගහන අයිස් වලට රට දියුණු වෙයිද බොළ!!! :oo::oo::rofl::P

    පාතාලෙ චොප්පෙගෙ හැටි බලහංකො :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රේක්කෙන්වත් පීරන්නනම් හම්බුවෙන්නෙ නෑ ඔය කොන්ඩෙ. ඕක ‍ගොතන්න ගත්තහම දවස් ගානකට වෙන වැඩක් ඕන නෑ. ඒක හින්ද වෙන්න ඇති අයිස් පුරුදු වෙලා තියෙන්නෙ :lol::lol:

    අනේ මන්ද ඔය කියන ඒව ඇත්ත ද දන්නෙ නෑ ඉතින් :rolleyes:

    කොන්ඩේ මුල ඉදන් ගොතල අන්තිම වෙද්දී ආයෙ මුල ලෙහිලා. ඉතින් කොහොමද වැඩක් කරන්නෙ :rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මම ඒත් බැලුවා රටේ දළ දේසීය නිස්පාදිත වර්දන වේගය මෙච්චර අඩු මොකද කියල.... රපුවයි, යහළුවයි ගහන අයිස් වලට රට දියුණු වෙයිද බොළ!!! :oo::oo::rofl::P

    ow ow. :growl::angry: nikan kaka bibi innawa padi aragena
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම ඒත් බැලුවා රටේ දළ දේසීය නිස්පාදිත වර්දන වේගය මෙච්චර අඩු මොකද කියල.... රපුවයි, යහළුවයි ගහන අයිස් වලට රට දියුණු වෙයිද බොළ!!! :oo::oo::rofl::P

    අනේ මොකටද මගෙ කට. උඹ තියන බූට් වලට කෙල්ලො කීදෙනෙක්නම් අසරණ වෙනවද බලපන් :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473830 said:
    මෙන්න මාලිංග අයියෙ පිශ්ශුව තද වීම හෙළි වීමේ අවස්ථාවක් :rofl:

    :lol::lol: දැන් හොඳට ම තදවෙලා වගේ නේද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473834 said:
    කොන්ඩේ මුල ඉදන් ගොතල අන්තිම වෙද්දී ආයෙ මුල ලෙහිලා. ඉතින් කොහොමද වැඩක් කරන්නෙ :rofl:

    :rofl::rofl: මීටර් සීයක් විතර දිග කොණ්ඩයක් නිසා ඉතින් අහන්න දෙයක් නෑ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    puush ice ball valin sellam karaddi ice ball ekaka oluwa vadila..
    (hitiyata oya inne sihi mada gathiyen.. ekai dodawanne..) :P :rofl:

    පූෂා ඊයෙ මැච් එක වෙලාවෙ කවර්ස් දාද්දි අයිස් බෝලයක් ඔලුවට වැටිලා අද මද සිහියෙන් ඉන්නෙ :baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16473849 said:

    අනේ මොකටද මගෙ කට. උඹ තියන බූට් වලට කෙල්ලො කීදෙනෙක්නම් අසරණ වෙනවද බලපන් :P
    උපරිම වේදනාවේ සළකුණු!! :(:rofl: