|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473877 said:
    මෙයාගෙ කොන්ඩේ ගොතන්න Usain Bolt ගේන්න වෙනවා.:baffled:

    ඊට පස්සෙ එයත් කියයි මං මීටර් 100 දුවන එකනේ විශ්‍රාම ගන්නව කියල :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඊට පස්සෙ එයත් කියයි මං මීටර් 100 දුවන එකනේ විශ්‍රාම ගන්නව කියල :lol::lol:
    9.58 රෙකෝඩ් එක ටික දවසක් යද්දි තප්පරෙන් දුවයි :baffled: ඊට පස්සෙ කකුල් නැතුව විශ්‍රාම යන්න වෙන්නෙ :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උපරිම වේදනාවේ සළකුණු!! :(:rofl:
    කවුද මුන්ට පඩි ගෙවන එවුන්... :frown::oo:එන්ට කියහන් පට්ට ගහනවා ඇහේ ඉඳන්....:angry::angry: බාවනවා එකෙක් නෑර...!!!:growl::growl::growl:

    උපරිම වේදනාවේ සළකුණු!!:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473908 said:
    9.58 රෙකෝඩ් එක ටික දවසක් යද්දි තප්පරෙන් දුවයි :baffled: ඊට පස්සෙ කකුල් නැතුව විශ්‍රාම යන්න වෙන්නෙ :baffled:

    අනිව අනිව කොණ්ඩෙ දිග හැටියට විශාම ගනියි වගේ පළමු දවසෙන්ම :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රිදිලා මෙතන කට මැත දොඩන මත තරයේ පිළිකුලෙන් යුතුව හෙළා දකිමු!!! :oo: මම අහිංසකයි...! රටක් වටී!!! :)

    දවසක කෙල්ලෙක් උඹට බූට් එක තිබ්බ දාට තමා උඹට දරුදුක තේරෙන්නෙ :baffled: