|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :( na ithin chuuuty ma chuuuuty crush ekak thibuna.... hithin imagine kala ara actual Frozen girl wage athi kiyala..... :(:dull::(

    මගෙත් එහෙම එකක් තිබුන. හැබැයි මම නන් ඉමැජින් කළේ නෑ කාවවත්. ඉන්න විදියට හොඳා :P
    කලු කැත කොට මහත කෙල්ලෙක් උනොත් තමා පොඩ්ඩක් කොරවෙන්නේ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :( na ithin chuuuty ma chuuuuty crush ekak thibuna.... hithin imagine kala ara actual Frozen girl wage athi kiyala..... :(:dull::(

    එහෙම සිතින් මවාගෙන ඇත්තට දැක්කහම දුවල යන්න හිතුනොත් එහෙම? :shocked::shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473952 said:
    මගෙත් එහෙම එකක් තිබුන. හැබැයි මම නන් ඉමැජින් කළේ නෑ කාවවත්. ඉන්න විදියට හොඳා :P
    කලු කැත කොට මහත කෙල්ලෙක් උනොත් තමා පොඩ්ඩක් කොරවෙන්නේ :rofl:

    :shocked::shocked: මෙතන ඉන්න ගොඩක් අය එයාට ක්‍රෂ් වගේනෙ. ඕක නෙමෙයි මාර සිද්ධිය වෙන්නෙ මෙලහකටත් බැඳල ද දන්නෙ නෑ :rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16473935 said:
    දවසක කෙල්ලෙක් උඹට බූට් එක තිබ්බ දාට තමා උඹට දරුදුක තේරෙන්නෙ :baffled:
    බූට් නම් කාලා තියෙනවා ලොවෙත් ඇති වෙන්න...:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473959 said:
    ඕක වියන්න ඇඟලුම් කම්හලක් ඇරියා නන් බර ගානකට රස්සා දෙන්න තිබ්බ :baffled:

    අනිව වයසෙ හැටියට ඔච්චර දිග කොණ්ඩයක් එන්න ඕක ඉක්මනට වැවෙනවත් ඇතිනෙ. ඒක නිසා ඉතින් ලොකු කම්හලකට ඇති :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473965 said:
    රිදෙයි මනුස්සයො පව් :P

    නෑ ඉතින් ඕක සත්‍ය වශයෙන් ගොඩක් අයට වෙලා තියෙන දෙයක්නෙ. ඕය සමහර වෙලාවට එක එක අය දාන්නෙ ඔහොම වුණා මෙහෙම වුණා කියල
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :shocked::shocked: මෙතන ඉන්න ගොඩක් අය එයාට ක්‍රෂ් වගේනෙ. ඕක නෙමෙයි මාර සිද්ධිය වෙන්නෙ මෙලහකටත් බැඳල ද දන්නෙ නෑ :rofl:
    :lol::lol::lol::lol::lol: බොරුවට හරි ක්‍රෂ් තමා. අන්තිමට ඉතුරු වෙන්නෙ ඔරේන්ජ් ක්‍රෂ්. විලි ලැජ්ජයි :rofl:
    එකෙකුට එකෙක් නෑ. එකෙකුට එකෙක් මදි. සේරටම ක්‍රෂ්. ගහන ඕන එකකට වැදියන් කියල ගහන්නෙ ගල් :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    නෑ ඉතින් ඕක සත්‍ය වශයෙන් ගොඩක් අයට වෙලා තියෙන දෙයක්නෙ. ඕය සමහර වෙලාවට එක එක අය දාන්නෙ ඔහොම වුණා මෙහෙම වුණා කියල

    මෙතනම එහෙම අයත් ඇති :baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16473952 said:
    මගෙත් එහෙම එකක් තිබුන. හැබැයි මම නන් ඉමැජින් කළේ නෑ කාවවත්. ඉන්න විදියට හොඳා :P
    කලු කැත කොට මහත කෙල්ලෙක් උනොත් තමා පොඩ්ඩක් කොරවෙන්නේ :rofl:
    :lol::lol::lol: mmm... ehema imagine karapu love godak thibuna ban... ammbo e kaale FB aapuma kaale.... sahenna love case thibba... kotinma mage 1st love ekath mama sahenna imagine karali me Elakiri ekenma da gaththe.... ekai man EK ekata sahenna adare & parana ID eka use karanne naththe.... ;)
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16473925 said:
    පිස්සුද මගෙ ඇඟ සලිත උනා. අපෝ මුන් නන්. මගේ අහිංසක අයියා පව්. කසාදත් බැඳලා ඉන්නෙ :dull:

    kohomahari eka paratama pita wunane. hitha assen kamaththak thiyan indala thiyenne. malu bottu wala paya ganan yanakota ganu paranayak pennawath nahane. :rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473980 said:
    :lol::lol::lol::lol::lol: බොරුවට හරි ක්‍රෂ් තමා. අන්තිමට ඉතුරු වෙන්නෙ ඔරේන්ජ් ක්‍රෂ්. විලි ලැජ්ජයි :rofl:
    එකෙකුට එකෙක් නෑ. එකෙකුට එකෙක් මදි. සේරටම ක්‍රෂ්. ගහන ඕන එකකට වැදියන් කියල ගහන්නෙ ගල් :baffled:

    දැන් තියෙන උද්ධමනයේ හැටියට ඔරෙන්ජ් ක්‍රෂ් වුණත් නැතිවෙනව අන්තිමට. ඒක නිසා ඉතින් එයාට හරි ක්‍රෂ් තියාගන්න එක නරක නෑ :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    kohomahari eka paratama pita wunane. hitha assen kamaththak thiyan indala thiyenne. malu bottu wala paya ganan yanakota ganu paranayak pennawath nahane. :rolleyes::rolleyes:

    උඹට නන් මොනවහරි කික් එකක් ආතල් එකක්, ආසාවක් තියෙනවා වගේ ඔය ගැන කියෝනකොට. අපිට නන් එහෙම නෑ :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    දැන් තියෙන උද්ධමනයේ හැටියට ඔරෙන්ජ් ක්‍රෂ් වුණත් නැතිවෙනව අන්තිමට. ඒක නිසා ඉතින් එයාට හරි ක්‍රෂ් තියාගන්න එක නරක නෑ :lol::lol:
    රපුන්සල් මේව බලල බඩ අල්ලගන හිනා වෙනවා ඇති. විලි ලැජ්ජයි :baffled: