Yaluwa Linde...
![]()
ඉස්කෝලෙ ගිහින් වරෙල්ල බං. ඌ මගේ බ්‍රදර් ඉන් ලෝ ලු. යකෝ මට ඉන්නෙ අයියා කෙනෙක් විතරයි. ඉතින් තේරෙනවනෙ සීන් එක

Yaluwa Linde...
![]()

na ithin chuuuty ma chuuuuty crush ekak thibuna.... hithin imagine kala ara actual Frozen girl wage athi kiyala.....
![]()

na ithin chuuuty ma chuuuuty crush ekak thibuna.... hithin imagine kala ara actual Frozen girl wage athi kiyala.....
![]()

අනිව අනිව කොණ්ඩෙ දිග හැටියට විශාම ගනියි වගේ පළමු දවසෙන්ම![]()

රිදෙයි මනුස්සයො පව්එහෙම සිතින් මවාගෙන ඇත්තට දැක්කහම දුවල යන්න හිතුනොත් එහෙම?![]()

යාළුවා;16473952 said:මගෙත් එහෙම එකක් තිබුන. හැබැයි මම නන් ඉමැජින් කළේ නෑ කාවවත්. ඉන්න විදියට හොඳා
කලු කැත කොට මහත කෙල්ලෙක් උනොත් තමා පොඩ්ඩක් කොරවෙන්නේ![]()

මෙතන ඉන්න ගොඩක් අය එයාට ක්‍රෂ් වගේනෙ. ඕක නෙමෙයි මාර සිද්ධිය වෙන්නෙ මෙලහකටත් බැඳල ද දන්නෙ නෑ 
බූට් නම් කාලා තියෙනවා ලොවෙත් ඇති වෙන්න...යාළුවා;16473935 said:දවසක කෙල්ලෙක් උඹට බූට් එක තිබ්බ දාට තමා උඹට දරුදුක තේරෙන්නෙ![]()
යාළුවා;16473959 said:ඕක වියන්න ඇඟලුම් කම්හලක් ඇරියා නන් බර ගානකට රස්සා දෙන්න තිබ්බ![]()

යාළුවා;16473903 said:දෙයියෝ සාක්කි උඹ සමලින්ගිකද? අපේ අයියා. අයියෝ![]()

යාළුවා;16473965 said:රිදෙයි මනුස්සයො පව්![]()
මෙතන ඉන්න ගොඩක් අය එයාට ක්‍රෂ් වගේනෙ. ඕක නෙමෙයි මාර සිද්ධිය වෙන්නෙ මෙලහකටත් බැඳල ද දන්නෙ නෑ
![]()

බොරුවට හරි ක්‍රෂ් තමා. අන්තිමට ඉතුරු වෙන්නෙ ඔරේන්ජ් ක්‍රෂ්. විලි ලැජ්ජයි

නෑ ඉතින් ඕක සත්‍ය වශයෙන් ගොඩක් අයට වෙලා තියෙන දෙයක්නෙ. ඕය සමහර වෙලාවට එක එක අය දාන්නෙ ඔහොම වුණා මෙහෙම වුණා කියල

යාළුවා;16473952 said:මගෙත් එහෙම එකක් තිබුන. හැබැයි මම නන් ඉමැජින් කළේ නෑ කාවවත්. ඉන්න විදියට හොඳා
කලු කැත කොට මහත කෙල්ලෙක් උනොත් තමා පොඩ්ඩක් කොරවෙන්නේ![]()

mmm... ehema imagine karapu love godak thibuna ban... ammbo e kaale FB aapuma kaale.... sahenna love case thibba... kotinma mage 1st love ekath mama sahenna imagine karali me Elakiri ekenma da gaththe.... ekai man EK ekata sahenna adare & parana ID eka use karanne naththe.... 
යාළුවා;16473925 said:පිස්සුද මගෙ ඇඟ සලිත උනා. අපෝ මුන් නන්. මගේ අහිංසක අයියා පව්. කසාදත් බැඳලා ඉන්නෙ![]()

යාළුවා;16473980 said:බොරුවට හරි ක්‍රෂ් තමා. අන්තිමට ඉතුරු වෙන්නෙ ඔරේන්ජ් ක්‍රෂ්. විලි ලැජ්ජයි
![]()
එකෙකුට එකෙක් නෑ. එකෙකුට එකෙක් මදි. සේරටම ක්‍රෂ්. ගහන ඕන එකකට වැදියන් කියල ගහන්නෙ ගල්![]()

අයිය නෙවෙයි නංගි![]()

mmm... ehema imagine karapu love godak thibuna ban... ammbo e kaale FB aapuma kaale.... sahenna love case thibba... kotinma mage 1st love ekath mama sahenna imagine karali me Elakiri ekenma da gaththe.... ekai man EK ekata sahenna adare & parana ID eka use karanne naththe....
![]()

kohomahari eka paratama pita wunane. hitha assen kamaththak thiyan indala thiyenne. malu bottu wala paya ganan yanakota ganu paranayak pennawath nahane.![]()

රපුන්සල් මේව බලල බඩ අල්ලගන හිනා වෙනවා ඇති. විලි ලැජ්ජයි
දැන් තියෙන උද්ධමනයේ හැටියට ඔරෙන්ජ් ක්‍රෂ් වුණත් නැතිවෙනව අන්තිමට. ඒක නිසා ඉතින් එයාට හරි ක්‍රෂ් තියාගන්න එක නරක නෑ![]()