|~ Lovers Avenue VI ~|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තමන්ව පතාගෙන ආපු කෙනා එයි ඉතින් වෙලාවට. එදාට ඉතින් ඔයා බඳින්න බෑ කිවුවත් බලෙන් හරි බඳින්න වෙයි. හැමදාම එක වගේ වෙන්නෙ නැහැනෙ.
    Ummm.... man marry karana ekak naha malinga.....:no: man Adare sambadna sahenna kala kirila inne... so Bandeem dukak kiyana thana mama inne... thaniwama innai kalpanawa... :dull:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    :lol: mm mm ...:no: ඒක කිවුවොත් හරි නෑ....;) සෑහෙන්න අතීතයක්.........:love: ඒ කාලේ හැමෝම වගේ ‍යාළු වෙන්න බැලුවා එලකිරි එකේ ගෑණු ළමයි එක්ක.. මාලිංග අයියා එහෙම දන්නවා ඇති....:rofl::P සෝ, මටත් අහම්බෙන් ඒ චාන්ස් එක හම්බුනා.... අවුරුදු දෙකක් වගේ තිබ්බා.... :D

    kiyannako balanna kawuda kiyala awulak nattan. :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ummm.... man marry karana ekak naha malinga.....:no: man Adare sambadna sahenna kala kirila inne... so Bandeem dukak kiyana thana mama inne... thaniwama innai kalpanawa... :dull:

    ඔය කිවුවට හරි කෙනා ආවහම ඔය සිතුවිලි බොහොමයක් වෙලාවට වෙනස් වෙනව. එතකොට ඉතින් තනියෙන් ඉන්න හිතනේනෙ නෑ :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    yaaluwa try karanne vichi ta

    Try karahan yako... oya inne Rapuwa.... :rofl::rofl::rofl: issara sahenna girls la hitiya.... dan e aya kawuruth naha...

    ඕනෙ නෑ බං. මගෙ සිත පතුලේ කෙනෙක් ඉන්නවා. හරි ගියා හෝ නොගියා වෙන ඒව පස්සෙන් යන්නෙ නෑ. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙම වෙයි.:baffled:
    ඒක හරිම යයිද දන්නෙත් නෑ. මේ ලෝකෙ කිසිම දෙයක් ෂුවර් නෑනෙ. :(
    නිකන් හරි නොයන මගුල් සෙට් කරන් අනාථ වෙන්න මම කැමති නෑ.
    :dull:
    රපුව දැනටමත් කොල්ලො පස් හය දෙනෙක්ට බූට් තියල දැන් තව එකෙක් ඇති. දැන් මේ ඌට බූට් එක තියන්න තව එකෙක්ව හොයන ගමන් වෙන්න ඇති :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Try karahan yako... oya inne Rapuwa.... :rofl::rofl::rofl: issara sahenna girls la hitiya.... dan e aya kawuruth naha...

    ඉස්සර හිටපු අය දැන් බැඳලනෙ. ඊට පස්සෙ ගොඩක් අය එන්නෙ නෑ ඉතින්. ගෙවල් දොරවල්වල වැඩ ඇතිනෙ.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mm vichi th naraka na... Yahaluwa ithin Mal saraa wage ne.. man kiyanawa gihin balapan uge Visitor msg page eka.... mu 4 wateta mal kadanawa ethana.... :oo::rofl::P
    නොදකින් වසලයා :dull: අනුන්ගෙ රෙද්දවල් හොයන එකමයි වැඩේ. යාලු පිට් සහ සහෝදර ප්‍රේමය පමණයි :(
     
    Jan 26, 2013
    1,106
    17
    0
    :( na ithin chuuuty ma chuuuuty crush ekak thibuna.... hithin imagine kala ara actual Frozen girl wage athi kiyala..... :(:dull::(

    යාළුවා;16473952 said:
    මගෙත් එහෙම එකක් තිබුන. හැබැයි මම නන් ඉමැජින් කළේ නෑ කාවවත්. ඉන්න විදියට හොඳා :P
    කලු කැත කොට මහත කෙල්ලෙක් උනොත් තමා පොඩ්ඩක් කොරවෙන්නේ :rofl:

    එහෙම සිතින් මවාගෙන ඇත්තට දැක්කහම දුවල යන්න හිතුනොත් එහෙම? :shocked::shocked:

    :shocked::shocked: මෙතන ඉන්න ගොඩක් අය එයාට ක්‍රෂ් වගේනෙ. ඕක නෙමෙයි මාර සිද්ධිය වෙන්නෙ මෙලහකටත් බැඳල ද දන්නෙ නෑ :rofl:

    යාළුවා;16473980 said:
    :lol::lol::lol::lol::lol: බොරුවට හරි ක්‍රෂ් තමා. අන්තිමට ඉතුරු වෙන්නෙ ඔරේන්ජ් ක්‍රෂ්. විලි ලැජ්ජයි :rofl:
    එකෙකුට එකෙක් නෑ. එකෙකුට එකෙක් මදි. සේරටම ක්‍රෂ්. ගහන ඕන එකකට වැදියන් කියල ගහන්නෙ ගල් :baffled:

    :lol::lol::lol: mmm... ehema imagine karapu love godak thibuna ban... ammbo e kaale FB aapuma kaale.... sahenna love case thibba... kotinma mage 1st love ekath mama sahenna imagine karali me Elakiri ekenma da gaththe.... ekai man EK ekata sahenna adare & parana ID eka use karanne naththe.... ;)


    දැන් තියෙන උද්ධමනයේ හැටියට ඔරෙන්ජ් ක්‍රෂ් වුණත් නැතිවෙනව අන්තිමට. ඒක නිසා ඉතින් එයාට හරි ක්‍රෂ් තියාගන්න එක නරක නෑ :lol::lol:

    යාළුවා;16474004 said:
    රපුන්සල් මේව බලල බඩ අල්ලගන හිනා වෙනවා ඇති. විලි ලැජ්ජයි :baffled:

    අනිව. එයා ගැන මෙච්චර කතා වෙද්දි ඉතින් හෙන ආඩම්බර වෙයි වගේ :lol::lol:

    rapunzel ge bada kalayak wage wela kaala kaala ma.

    යාළුවා;16474040 said:
    සුදූ කට උත්තර නෑ නේ :rofl:

    යාළුවා;16474043 said:

    :shocked: :lol: :baffled: :rofl: :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    danata elakiri eke inna parana girls la keepadenai neda. :rolleyes:

    Agresha? Paris? :baffled:
    පැරිශ්
    9.gif
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16474103 said:
    ඕනෙ නෑ බං. මගෙ සිත පතුලේ කෙනෙක් ඉන්නවා. හරි ගියා හෝ නොගියා වෙන ඒව පස්සෙන් යන්නෙ නෑ. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙම වෙයි.:baffled:
    ඒක හරිම යයිද දන්නෙත් නෑ. මේ ලෝකෙ කිසිම දෙයක් ෂුවර් නෑනෙ. :(
    නිකන් හරි නොයන මගුල් සෙට් කරන් අනාථ වෙන්න මම කැමති නෑ.
    :dull:
    රපුව දැනටමත් කොල්ලො පස් හය දෙනෙක්ට බූට් තියල දැන් තව එකෙක් ඇති. දැන් මේ ඌට බූට් එක තියන්න තව එකෙක්ව හොයන ගමන් වෙන්න ඇති :rofl:

    :angry::angry::angry::angry::angry::angry: