මගෙ වයසත් එක්ක දැන් බැඳලා ඉන්න ඕනේ මිනිහෙක්...මෙතන ඉන්න ගොඩක් අය එයාට ක්‍රෂ් වගේනෙ. ඕක නෙමෙයි මාර සිද්ධිය වෙන්නෙ මෙලහකටත් බැඳල ද දන්නෙ නෑ
![]()

මගෙ වයසත් එක්ක දැන් බැඳලා ඉන්න ඕනේ මිනිහෙක්...මෙතන ඉන්න ගොඩක් අය එයාට ක්‍රෂ් වගේනෙ. ඕක නෙමෙයි මාර සිද්ධිය වෙන්නෙ මෙලහකටත් බැඳල ද දන්නෙ නෑ
![]()

සමහර විට ඇති තමයි![]()

mmm... ehema imagine karapu love godak thibuna ban... ammbo e kaale FB aapuma kaale.... sahenna love case thibba... kotinma mage 1st love ekath mama sahenna imagine karali me Elakiri ekenma da gaththe.... ekai man EK ekata sahenna adare & parana ID eka use karanne naththe....
![]()

යාළුවා;16473834 said:කොන්ඩේ මුල ඉදන් ගොතල අන්තිම වෙද්දී ආයෙ මුල ලෙහිලා. ඉතින් කොහොමද වැඩක් කරන්නෙ![]()
මීටර් සීයක් විතර දිග කොණ්ඩයක් නිසා ඉතින් අහන්න දෙයක් නෑ
යාළුවා;16473877 said:මෙයාගෙ කොන්ඩේ ගොතන්න Usain Bolt ගේන්න වෙනවා.![]()
ඊට පස්සෙ එයත් කියයි මං මීටර් 100 දුවන එකනේ විශ්‍රාම ගන්නව කියල![]()
එයා ආන්ටි කෙනෙක් ද? කොණ්ඩෙ නිසා ද නාන්නෙ නැත්තෙ?![]()
අනිව අනිව කොණ්ඩෙ දිග හැටියට විශාම ගනියි වගේ පළමු දවසෙන්ම![]()
යාළුවා;16473959 said:ඕක වියන්න ඇඟලුම් කම්හලක් ඇරියා නන් බර ගානකට රස්සා දෙන්න තිබ්බ![]()

යාළුවා;16474004 said:රපුන්සල් මේව බලල බඩ අල්ලගන හිනා වෙනවා ඇති. විලි ලැජ්ජයි![]()

යාළුවා;16474004 said:රපුන්සල් මේව බලල බඩ අල්ලගන හිනා වෙනවා ඇති. විලි ලැජ්ජයි![]()
ඇයි මන් කලින් කියලා තියෙන්නේ..... මම මුලින්ම කෙල්ලෙක් එක්ක යාළු උනෙත් මේ එලකිරි එකෙන්ම තමයි..ammatasiri. kawda e?![]()

ජීවිතේ පළවෙනි හාද්ද ලැබුවෙත් ඒ ගෑණු ළමයගෙනුයි.....
හිතුනොත් ඒක මම ඒක කථාවක් විදියට ලියන්නම්.
මගෙ වයසත් එක්ක දැන් බැඳලා ඉන්න ඕනේ මිනිහෙක්...![]()
මගෙ වයසත් එක්ක දැන් බැඳලා ඉන්න ඕනේ මිනිහෙක්...![]()
ඇයි මන් කලින් කියලා තියෙන්නේ..... මම මුලින්ම කෙල්ලෙක් එක්ක යාළු උනෙත් මේ එලකිරි එකෙන්ම තමයි..ජීවිතේ පළවෙනි හාද්ද ලැබුවෙත් ඒ ගෑණු ළමයගෙනුයි.....
හිතුනොත් ඒක මම ඒක කථාවක් විදියට ලියන්නම්.
![]()

යාළුවා;16474010 said:චොප්පෙම එහෙම එකෙක් වගේ![]()
ඔව් කියල තියෙන්නෙ එහෙම ඒව ගොඩක් තිබුණ කියල
එව්වයෙ ප්‍රතිවිපාකත් පේන්නෙ නැද්ද බූට් වහගන ඉන්නෙ
කරන සෙද්දක් හරියට කරන්න ඕනෙ 
යාළුවා;16474010 said:චොප්පෙම එහෙම එකෙක් වගේ
මොකද්ද පරණ අයි ඩී එක![]()
mm mm ...
ඒක කිවුවොත් හරි නෑ....
සෑහෙන්න අතීතයක්.........
ඒ කාලේ හැමෝම වගේ යාළු වෙන්න බැලුවා එලකිරි එකේ ගෑණු ළමයි එක්ක.. මාලිංග අයියා එහෙම දන්නවා ඇති....
සෝ, මටත් අහම්බෙන් ඒ චාන්ස් එක හම්බුනා.... අවුරුදු දෙකක් වගේ තිබ්බා.... 
ඒකට අපිට.mm mm ...

keeyak wage weida? Malinga ta wada poddak wadi...keeyada dan wayasa?

Try karahan yako... oya inne Rapuwa....යාළුවා;16474059 said:ඒකට අපිට.![]()

issara sahenna girls la hitiya.... dan e aya kawuruth naha... wena thread ekak dammoth case... mama methana liyannam hemin.....ekko methana liyanna. nattan kelinma thread ekak danna.![]()