|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mm vichi th naraka na... Yahaluwa ithin Mal saraa wage ne.. man kiyanawa gihin balapan uge Visitor msg page eka.... mu 4 wateta mal kadanawa ethana.... :oo::rofl::P

    චිච්චි ගැන මට සැකයි. මගේ හිතේ ඉන්න කෙනාට කියන්න කියල මැරෙන්න හදනවා. :baffled:
    චිච්චි කියන්නෙ අරයවත්ද දන්නෙ නෑ :baffled: කොහොමද කියන්නෙ. හොයන්න බෑනෙ :baffled:
    හැබැයි වෙන්නත් බැරි ලංකාවෙ නෙමේ ඉන්නෙ අරයා. :dull:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16474103 said:
    ඕනෙ නෑ බං. මගෙ සිත පතුලේ කෙනෙක් ඉන්නවා. හරි ගියා හෝ නොගියා වෙන ඒව පස්සෙන් යන්නෙ නෑ. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙම වෙයි.:baffled:
    ඒක හරිම යයිද දන්නෙත් නෑ. මේ ලෝකෙ කිසිම දෙයක් ෂුවර් නෑනෙ. :(
    නිකන් හරි නොයන මගුල් සෙට් කරන් අනාථ වෙන්න මම කැමති නෑ.
    :dull:
    රපුව දැනටමත් කොල්ලො පස් හය දෙනෙක්ට බූට් තියල දැන් තව එකෙක් ඇති. දැන් මේ ඌට බූට් එක තියන්න තව එකෙක්ව හොයන ගමන් වෙන්න ඇති :rofl:

    nosaahenna ridei :P
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16474120 said:
    පැරිශ්
    9.gif

    umbe parana ewa nemei choppe ge ewa mama ahawwe. :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    okath wayasakda... ape scurvy inne kolla wage. :lol:

    scurvy කියන්නෙ ඉතින් සෑහෙන්න හොඳට ඉන්න පුළුවන් කෙනෙක්නෙ. එයා කැමති නැතුව ඇති සමහර විට ඔය පවුල් වගේ ඒවට.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    danata elakiri eke inna parana girls la keepadenai neda. :rolleyes:

    Agresha? Paris? :baffled:

    :lol: na na.. e dennama honda yaluwo mage.... wena kenek... ;)


    කට්ටිය ක්‍රශ් කිවුවහම මෙයාගෙ තියෙන මනමාල හිනාව බලන්නකො :lol::lol:
    වැඩිය කියන්න හොඳ නෑ.. නළලට ගනීවි බන්... :lol::lol::lol: