mm vichi th naraka na... Yahaluwa ithin Mal saraa wage ne.. man kiyanawa gihin balapan uge Visitor msg page eka.... mu 4 wateta mal kadanawa ethana....![]()
චිච්චි ගැන මට සැකයි. මගේ හිතේ ඉන්න කෙනාට කියන්න කියල මැරෙන්න හදනවා.

චිච්චි කියන්නෙ අරයවත්ද දන්නෙ නෑ
කොහොමද කියන්නෙ. හොයන්න බෑනෙ 
හැබැයි වෙන්නත් බැරි ලංකාවෙ නෙමේ ඉන්නෙ අරයා.








