උඹ හදන්නේ කඩේ ඉස්සරහා තොරණක් ගහලා මහා ටෙක්ස්මාර්ට් ලංකා ජාතකය පෙන්වන්නද......?![]()

පෙන්නන්න දෙයක් නෑ ඔටෝ පෙනෙයි.
තව ටික දවසකින් ෂොප් එකේ අහු මුලුවල කාලෙ බෝතල් බියර් කැන් එහෙම නොතිබුනොත් මං ඔලුවෙන් හිටගන්නවා..
බාර් එක ඇතවුනා කියල පෙරේතකම අඩුවෙන්නෑනේ..![]()

කවුරුහරි එකෙක් චමිත් කුපාඩියාව දැක්කද?![]()

ඌට කුපාඩි කමේ යන්න rpm එකක් නැතුව අඩ අඩා උන්නේ ඔය..![]()

කොහොමෙයි ඉතින් ජීවිතේ..
කෑලි සෙට්කොර ගත්තැයි.![]()
උඹ හදන්නේ කඩේ ඉස්සරහා තොරණක් ගහලා මහා ටෙක්ස්මාර්ට් ලංකා ජාතකය පෙන්වන්නද......?![]()
තොරණක් දැම්මා...... LED ලයිට් තීරුවක් සෙට් කරා....... 

![]()

![]()
![]()
පාට පාට ලයිට්......![]()

හරිදු ටිපර් එකක බ්රේක් ලයිට් එකක් හයි කරල මැදින් 

මීටරේ නෑ..![]()
හෙට අපි නුවර යනෝ