ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    Advertising-Boards-LED-Bar-Sign-Open-Signs-with-Low-price-and-High-Quality.jpg
    :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ හදන්නේ කඩේ ඉස්සරහා තොරණක් ගහලා මහා ටෙක්ස්මාර්ට් ලංකා ජාතකය පෙන්වන්නද......? :lol::lol::lol:

    පෙන්නන්න දෙයක් නෑ ඔටෝ පෙනෙයි.:rofl:

    තව ටික දවසකින් ෂොප් එකේ අහු මුලුවල කාලෙ බෝතල් බියර් කැන් එහෙම නොතිබුනොත් මං ඔලුවෙන් හිටගන්නවා..:lol:

    බාර් එක ඇතවුනා කියල පෙරේතකම අඩුවෙන්නෑනේ..:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹ හදන්නේ කඩේ ඉස්සරහා තොරණක් ගහලා මහා ටෙක්ස්මාර්ට් ලංකා ජාතකය පෙන්වන්නද......? :lol::lol::lol:

    :rolleyes: :rolleyes:
    වෙසක් කිට්ටුව නේ
    හික් හික්..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පෙන්නන්න දෙයක් නෑ ඔටෝ පෙනෙයි.:rofl:

    තව ටික දවසකින් ෂොප් එකේ අහු මුලුවල කාලෙ බෝතල් බියර් කැන් එහෙම නොතිබුනොත් මං ඔලුවෙන් හිටගන්නවා..:lol:

    බාර් එක ඇතවුනා කියල පෙරේතකම අඩුවෙන්නෑනේ..:P

    උඹත් හවුල් වගේ.. :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    පෙන්නන්න දෙයක් නෑ ඔටෝ පෙනෙයි.:rofl:

    තව ටික දවසකින් ෂොප් එකේ අහු මුලුවල කාලෙ බෝතල් බියර් කැන් එහෙම නොතිබුනොත් මං ඔලුවෙන් හිටගන්නවා..:lol:

    බාර් එක ඇතවුනා කියල පෙරේතකම අඩුවෙන්නෑනේ..:P

    මාමා ගේ මුනේන්ම කියන්න පුළුවන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුරුහරි එකෙක් චමිත් කුපාඩියාව දැක්කද?:rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔන්න uraj අයියට මගෙනුත් සුබ පැතුම්...:):):)
    business එක දිනෙන් දින දියුණු වේවා...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌට කුපාඩි කමේ යන්න rpm එකක් නැතුව අඩ අඩා උන්නේ ඔය.. :P

    කොහොමෙයි ඉතින් ජීවිතේ..:rolleyes:

    කෑලි සෙට්කොර ගත්තැයි.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    උඹ හදන්නේ කඩේ ඉස්සරහා තොරණක් ගහලා මහා ටෙක්ස්මාර්ට් ලංකා ජාතකය පෙන්වන්නද......? :lol::lol::lol:

    :rofl: තොරණක් දැම්මා...... LED ලයිට් තීරුවක් සෙට් කරා....... :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :rofl: තොරණක් දැම්මා...... LED ලයිට් තීරුවක් සෙට් කරා....... :P

    1 වෙනි කොටුවෙන් පේන්නේ මක්කද දැන් ?? :P
    කොටුවකින් කෑල්ලක් හරිදුවටත් දීපන්.. :P
     
    Status
    Not open for further replies.