ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    :shocked::shocked: හරිදු ටිපර් එකක බ්‍රේක් ලයිට් එකක් හයි කරල මැදින් :shocked::shocked:

    අද වැස්සේ හීරෝ-හොන්ඩ කරුවෙක් බයික් එක ස්ටාර්ට් නැතුව නැවතිලා අපා දුකක් වින්දා
    පෙර කල පවක් පඩිසන් දීල වෙන්න ඇති. බැන බැන ගියා දන්නා එකෙකුට ගන්න දෙන්නේ නෑ කියල හීරෝ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ මුදලාලි නෑ නේ :)

    ඕක පිරිච්ච පෙනුම එන්න ඕනේ නේද මචන්ලා තව....:rolleyes:

    මං බඩාට කිව්ව මොනවහරි දාල පුරෝපියෝ කියල.:dull:
     
    කාගෙ උනත් දරුවෙක්නේ™:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ඕක පිරිච්ච පෙනුම එන්න ඕනේ නේද මචන්ලා තව....:rolleyes:

    මං බඩාට කිව්ව මොනවහරි දාල පුරෝපියෝ කියල.:dull:

    ඔව් බඩු නැතත් පෙට්ටි ටිකක් ගෙනල්ල තිබ්බ නම් හරි.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඕක පිරිච්ච පෙනුම එන්න ඕනේ නේද මචන්ලා තව....:rolleyes:

    මං බඩාට කිව්ව මොනවහරි දාල පුරෝපියෝ කියල.:dull:

    :) :) අනිවා.
    සිරාවට බං
    නිකන් රැවුල නැති මූනක් වගේ. ඕක... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) :) අනිවා.
    සිරාවට බං
    නිකන් රැවුල නැති මූනක් වගේ. ඕක... :P

    :yes::yes:

    ඒකනේ අපි රැව්ල කපන්නැත්තේ...:P

    ගොඩක් එවුන්ට රිදෙයිද දන්නෑ:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැඩිච්ච නැති.. :rolleyes:

    h4O3eNW.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද වැස්සේ හීරෝ-හොන්ඩ කරුවෙක් බයික් එක ස්ටාර්ට් නැතුව නැවතිලා අපා දුකක් වින්දා
    පෙර කල පවක් පඩිසන් දීල වෙන්න ඇති. බැන බැන ගියා දන්නා එකෙකුට ගන්න දෙන්නේ නෑ කියල හීරෝ :(
    අය්යෝ පව් ..... බාල ස්පෙයාපර්ට්ස් දාල තිබ්බද දන්නෑ :(:( පල්සර් ලෑලි සීට් (LS) මොඩල් එකට වඩා පයින් යන එක සැපයි හැබැයි :lol::lol:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අය්යෝ පව් ..... බාල ස්පෙයාපර්ට්ස් දාල තිබ්බද දන්නෑ :(:( පල්සර් ලෑලි සීට් (LS) මොඩල් එකට වඩා පයින් යන එක සැපයි හැබැයි :lol::lol:

    පස්සෙ සීට් එක විතරයි ලෑලි.. :frown: :lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    LS stands for Laali Seat :lol::lol::lol:

    :P සීට් එක ලෑලි උනත් උන් එව්වා පදිනවා නේ

    උඹට කුෂන් තියා ලෑලි තියා සීට් එකක් වත් ඕනෙ නෑනේ ඉතින්
    මොකෝ ඕක පදින එකක් කියලය නේද.. :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,496
    17,496
    113
    Auckland
    මම අද XCD කට්ටක් පැද්ද සින්හලු.. මරන බයේ ගියා 30 ට විතර :no::no:. ඒකෙ පෙට්‍රල් වහල සුවදට දුවන්නම. එන්ජිම බෑහ්හ්හ් ගාල රේස් වෙන්නෙ.:baffled::baffled::baffled::baffled::baffled: ස්ටාට් කරන්න මෝටරේ ගහන්න ඕනෙ 2-3න් පාරක්.. 80:shocked::dull: ක් වැඩලු.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඕක පිරිච්ච පෙනුම එන්න ඕනේ නේද මචන්ලා තව....:rolleyes:

    මං බඩාට කිව්ව මොනවහරි දාල පුරෝපියෝ කියල.:dull:

    ඔව් ඔව් අනිවා.එතකොට තමා පෙනුමක් එන්නේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම අද XCD කට්ටක් පැද්ද සින්හලු.. මරන බයේ ගියා 30 ට විතර :no::no:. ඒකෙ පෙට්‍රල් වහල සුවදට දුවන්නම. එන්ජිම බෑහ්හ්හ් ගාල රේස් වෙන්නෙ.:baffled::baffled::baffled::baffled::baffled: ස්ටාට් කරන්න මෝටරේ ගහන්න ඕනෙ 2-3න් පාරක්.. 80:shocked::dull: ක් වැඩලු.
    still better than ලෑලි සීට් (LS) මොඩල් :lol::lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම අද XCD කට්ටක් පැද්ද සින්හලු.. මරන බයේ ගියා 30 ට විතර :no::no:. ඒකෙ පෙට්‍රල් වහල සුවදට දුවන්නම. එන්ජිම බෑහ්හ්හ් ගාල රේස් වෙන්නෙ.:baffled::baffled::baffled::baffled::baffled: ස්ටාට් කරන්න මෝටරේ ගහන්න ඕනෙ 2-3න් පාරක්.. 80:shocked::dull: ක් වැඩලු.

    :lol: යකෝ මගේ එක කිසිම දෙයක් නොකර 60 ක් වැඩ නේ.. :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම අද XCD කට්ටක් පැද්ද සින්හලු.. මරන බයේ ගියා 30 ට විතර :no::no:. ඒකෙ පෙට්‍රල් වහල සුවදට දුවන්නම. එන්ජිම බෑහ්හ්හ් ගාල රේස් වෙන්නෙ.:baffled::baffled::baffled::baffled::baffled: ස්ටාට් කරන්න මෝටරේ ගහන්න ඕනෙ 2-3න් පාරක්.. 80:shocked::dull: ක් වැඩලු.

    80ක්:shocked: යකෝ 80ක්.:shocked::shocked::shocked::baffled:

    ඕක තව ටිකක් වැහුවනම් හුලං වලින්ම දුවන්න තිබ්බා...:lol:

    මාත් අද පොඩි ආතල් එකක් ගත්තා 4ට දාල අල්ලල බැලුව RPM 9000ට විතර.:P

    80 පනිනවා...:P:P
    හැබැයි යකා වගේ යන්න හදනවා ඇක්සලරෙටර් එක අත ඇරියත්. ක්ලච් එක අල්ලලම තමා බ්‍රේක් කරන්න වෙන්නේ...:dull:
     
    Last edited:
    Status
    Not open for further replies.