18 වංගුව දිගේ අම්පාරේ...
[FONT="]සෑහෙන කාලෙකට පස්සේ නුවර හරහා දහ අට වංගු පහු කරගෙන අම්පාරේ ගියා.. මග දිගට දැකපු දේවලින් කොටසක් බෙදා ගන්න හිතුනා...[/FONT]
[FONT="]
[/FONT][FONT="]මේ හැම ෆොටෝ එකක්ම ගත්තේ බස් එකේ යන ගමන්[/FONT][FONT="],[/FONT][FONT="] සාමාන්‍ය කැමර[/FONT][FONT="]ෆෝන් එකකින්[/FONT][FONT="].. [/FONT][FONT="]
ඒක නිසා ෆොටෝ වල [/FONT][FONT="]quality[/FONT][FONT="] එක සතුටු වෙන්න[/FONT][FONT="] පුලුවන් මට්ටමක නැති එක ගැන සමාවෙන්න[/FONT] .!!

[FONT="]හල්මල් ඔය
[/FONT]
[FONT="]අපි මේ කිට්ටු වෙන්නේ මැද මහනුවරට[/FONT][FONT="]...
[/FONT]
[FONT="]ඉඩ ලද ඇසිල්ලේ[/FONT][FONT="]....
[/FONT]
[FONT="]අර ඈතින් පේන බුදු පිළිමෙ පාමුළ තමයි බස් එක තේ බොන්න නතර කරන්නේ[/FONT][FONT="].... [/FONT]
[FONT="]ඔය තියෙන්නේ අපි අර කලින් දැකපු බුදු පිළිමෙ[/FONT][FONT="]... [/FONT][FONT="]
[/FONT][FONT="]දැන් තේ බොන්න නවත්තලා[/FONT][FONT="]...
[/FONT]
[FONT="]ඔන්න ආයෙත් පිටත් උනා[/FONT][FONT="].....[/FONT]
[FONT="]කිලෝ මීටර් ගානක් යනකන් අර බුදු පිළිමේ පෙනවා[/FONT][FONT="]....
[/FONT][FONT="]
අපි දැන් එතන පහු කරගෙන සෑහෙන දුරක් ඇවිත්[/FONT][FONT="]....
[/FONT]
[FONT="]හුන්නස්ගිරිය නගරයද කොහෙද[/FONT][FONT="]...
[/FONT][FONT="]හරියටම මතක නෑ[/FONT][FONT="]...
[/FONT]
[FONT="]මේ සුන්දරත්වය විඳ ගන්න එකට තිබුන එකම බාධාව බස් එක ඇතුළෙ කන පැලෙන්න දාල තිබුණ අජිත් මුතුකුමාරණ මහත්තයාගේ කන්කලු සංගීත ප්‍රසංගය[/FONT][FONT="]...
[/FONT] [FONT="]හරිම සෝචනීයයි[/FONT][FONT="]... 
[/FONT][FONT="]
[/FONT][FONT="]
වෙලාවට සබ් වූෆර් එකේ වයර් ගැලවිලා[/FONT][FONT="]..
[/FONT][FONT="]නැත්තං[/FONT][FONT="] තවත් විනාසයි[/FONT][FONT="]...
[/FONT]
[FONT="]පුංචි දිය ඇල්ලක්[/FONT][FONT="]...
[/FONT]
[FONT="]ඔන්න 18 වංගු පටන් ගත්තා[/FONT][FONT="]....
[/FONT]
[FONT="]මේ අය නං ගොඩක් වෙලාවට පාර පුරාම දිගටම වගේ ඉන්නවා[/FONT][FONT="]... [/FONT][FONT="]
[/FONT][FONT="]([/FONT][FONT="]පැහැදිලි මදි වගේ නෙහ්[/FONT][FONT="]....
[/FONT][FONT="]අසාර්ථක උත්සහයක්[/FONT][FONT="]
)[/FONT]
[FONT="]ඔය කන්නාඩියෙන් පේන්නේ අපි යන බස් එක[/FONT][FONT="]...
[/FONT]
[FONT="]මතකද ලඟදි ඇටි හැලෙන්න වැහැල වැහැල මේ පාරට ගල් පෙරලිලා තිබුනා[/FONT][FONT="]...
[/FONT][FONT="]
[/FONT][FONT="]මේ තියෙන්නෙත් ඒවම තමයි[/FONT][FONT="]...
[/FONT]
[FONT="]
අත් දෙකයි[/FONT], [FONT="]බෙල්ලයි එලියෙ දාගෙන ෆොටෝ ගත්ත විදිහ ගැන හිතා ගනිල්ලා ඈ[/FONT][FONT="]...

[/FONT][FONT="]මතක් වෙනකොටත් විලි ලැජ්ජයි[/FONT][FONT="]....
[/FONT]
[FONT="]පුදනකොටම කාපි යකා කිව්වලු[/FONT][FONT="]..![/FONT][FONT="]පොලිස් මාමලා[/FONT][FONT="]..[/FONT]!!
[FONT="]සුදු සරම ගහල ඉන්නේ අපි ගිය බස් එකේ රියදුරු මහත්තයා[/FONT][FONT="]...
[/FONT] [FONT="]වැරැද්ද සුදු ඉර කැපුණු එක වෙන්න ඕනේ[/FONT][FONT="]...
[/FONT][FONT="]මේ පාරේ හැටියටනං ඒක හරිම අසාධාරණයි[/FONT][FONT="]....
[/FONT]
[FONT="]
පොලීසියෙන් බස් එක නවත්තපු තැන, මගේ වීදුරුව ඉස්සරහමයි මේ වැඩිහිටි නිවාසේ තිබුනේ[/FONT][FONT="]...
[/FONT][FONT="]
ජීවිතේ සැඳෑ සමය මෙහෙම ගෙවන්න වෙන එක නං හරිම [/FONT][FONT="]පව්[/FONT][FONT="]...[/FONT][FONT="]...
[/FONT]
[FONT="]හම්මෝ[/FONT][FONT="]... ඔන්න [/FONT][FONT="]අන්තිම වංගුවත් බොහෝම සීරුවට පහු කලා[/FONT][FONT="]...
[/FONT][FONT="]
බස් එකේ බ්‍රේක් වලින් එන කර ගඳ මේ වෙනකොට බස් ඇතුළටත් බොහෝම තදේට දැනෙනවා[/FONT][FONT="]...
[/FONT]
[FONT="]නයා ගියා වගේ නෙහ්[/FONT][FONT="]...[/FONT]
[FONT="]ඔන්න හසලකට ආවා[/FONT][FONT="]...
[/FONT]
[FONT="]දවල් කෑමට නවත්තපු ගමන්[/FONT][FONT="]...
[/FONT]
[FONT="]මෙතනින් එහාට දේශගුනය වගේම පරිසරයත් සෑහෙන්න වෙනස් වෙනවා[/FONT][FONT="]...
[/FONT]
[FONT="]කඳුකරය ඈත් වෙලා[/FONT], [FONT="]කුඹුරු යායවල් පේන්න පටන් ගන්නවා[/FONT][FONT="]...
[/FONT]
[FONT="]ඒ වගේම ටික ටික රස්නෙත් වැඩි වෙනවා[/FONT][FONT="]...
[/FONT]
[FONT="]
මේ පාලම හරහා තමයි[/FONT][FONT="]මහියන්ගනය[/FONT][FONT="]නගරයට ඇතුළු වෙන්නේ
[/FONT]
[FONT="]කාලෙකින් වැහැල නැති නිසා ගඟ නං ගොඩාක් හිඳිලා[/FONT][FONT="].[/FONT]
[FONT="]මේ මහියංගනය වෙන්න ඕනේ[/FONT][FONT="]...
[/FONT][FONT="]ඒකත් හරියටම මතක නෑ[/FONT][FONT="]...
[/FONT]
[FONT="]ගම්බද චූටි කඩ මන්ඩි වගේම[/FONT][FONT="], [/FONT][FONT="]පුංචි පුංචි ගෙවල් පහු කරගෙන දිගටම ගමනේ[/FONT][FONT="]....
[/FONT]
[FONT="]

පොඩි පොඩි අඩුපාඩු තිබුණත් අපිට මොන තරං දේවල් ලැබිල තියෙනවද කියලා[/FONT],[FONT="] මේ අයගේ ජීවිත අපේ ජීවිතත් එක්ක ටිකක් සංසන්දනය කරල බලන්න[/FONT][FONT="].... 

)මටත් ඒ වෙලාවේ එහෙම කිව්වේ අපේ තාත්තා...
)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගොනාගොල්ල ටව්ම[/FONT][FONT="]...
[/FONT]
[FONT="]ඔන්න උහනටත් ආවා[/FONT][FONT="]..
[/FONT]
[FONT="]මෙතන ඉඳල අම්පාර ටව්න් එක පේන දුර[/FONT][FONT="]...
[/FONT]
[FONT="]අම්පාරෙන් බැහැල ආයෙත් තව බස් එකකට මාරු වෙන්න ඕනෙ ගමට යන්න[/FONT][FONT="]...
[/FONT][FONT="]ඒ කියන්නේ තවත් කිලෝ මීටර් [/FONT]25[FONT="] ක දුර[/FONT][FONT="]... 
[/FONT]
[FONT="]උස්සගෙන ආපු බෑග් කර ගහගෙන හෙම්බත් වෙලා හිටපු නිසා ෆොටෝ ගගහ ඉන්න පුළුවන් උනේ නෑ[/FONT][FONT="]...
[/FONT]
[FONT="]"බුද්දංගල පන්සෙලේ" ෆොටෝ එක්ක [/FONT][FONT="]
"දෙවෙනි කොටසින්" ආයෙත් හම්බ වෙමු[/FONT][FONT="]....!![/FONT]
[FONT="]සෑහෙන කාලෙකට පස්සේ නුවර හරහා දහ අට වංගු පහු කරගෙන අම්පාරේ ගියා.. මග දිගට දැකපු දේවලින් කොටසක් බෙදා ගන්න හිතුනා...[/FONT]
[FONT="]
[/FONT][FONT="]මේ හැම ෆොටෝ එකක්ම ගත්තේ බස් එකේ යන ගමන්[/FONT][FONT="],[/FONT][FONT="] සාමාන්‍ය කැමර[/FONT][FONT="]ෆෝන් එකකින්[/FONT][FONT="].. [/FONT][FONT="]

ඒක නිසා ෆොටෝ වල [/FONT][FONT="]quality[/FONT][FONT="] එක සතුටු වෙන්න[/FONT][FONT="] පුලුවන් මට්ටමක නැති එක ගැන සමාවෙන්න[/FONT] .!!

[FONT="]හල්මල් ඔය
[/FONT]
[FONT="]අපි මේ කිට්ටු වෙන්නේ මැද මහනුවරට[/FONT][FONT="]...
[/FONT]
[FONT="]ඉඩ ලද ඇසිල්ලේ[/FONT][FONT="]....
[/FONT]
[FONT="]අර ඈතින් පේන බුදු පිළිමෙ පාමුළ තමයි බස් එක තේ බොන්න නතර කරන්නේ[/FONT][FONT="].... [/FONT]
[FONT="]ඔය තියෙන්නේ අපි අර කලින් දැකපු බුදු පිළිමෙ[/FONT][FONT="]... [/FONT][FONT="]
[/FONT][FONT="]දැන් තේ බොන්න නවත්තලා[/FONT][FONT="]...
[/FONT]
[FONT="]ඔන්න ආයෙත් පිටත් උනා[/FONT][FONT="].....[/FONT]
[FONT="]කිලෝ මීටර් ගානක් යනකන් අර බුදු පිළිමේ පෙනවා[/FONT][FONT="]....
[/FONT][FONT="]අපි දැන් එතන පහු කරගෙන සෑහෙන දුරක් ඇවිත්[/FONT][FONT="]....
[/FONT]
[FONT="]හුන්නස්ගිරිය නගරයද කොහෙද[/FONT][FONT="]...
[/FONT][FONT="]හරියටම මතක නෑ[/FONT][FONT="]...
[/FONT]
[FONT="]මේ සුන්දරත්වය විඳ ගන්න එකට තිබුන එකම බාධාව බස් එක ඇතුළෙ කන පැලෙන්න දාල තිබුණ අජිත් මුතුකුමාරණ මහත්තයාගේ කන්කලු සංගීත ප්‍රසංගය[/FONT][FONT="]...

[/FONT] [FONT="]හරිම සෝචනීයයි[/FONT][FONT="]... 
[/FONT][FONT="][/FONT][FONT="]
වෙලාවට සබ් වූෆර් එකේ වයර් ගැලවිලා[/FONT][FONT="]..
[/FONT][FONT="]නැත්තං[/FONT][FONT="] තවත් විනාසයි[/FONT][FONT="]...
[/FONT]
[FONT="]පුංචි දිය ඇල්ලක්[/FONT][FONT="]...
[/FONT]
[FONT="]ඔන්න 18 වංගු පටන් ගත්තා[/FONT][FONT="]....
[/FONT]
[FONT="]මේ අය නං ගොඩක් වෙලාවට පාර පුරාම දිගටම වගේ ඉන්නවා[/FONT][FONT="]... [/FONT][FONT="]

[/FONT][FONT="]([/FONT][FONT="]පැහැදිලි මදි වගේ නෙහ්[/FONT][FONT="]....

[/FONT][FONT="]අසාර්ථක උත්සහයක්[/FONT][FONT="]
)[/FONT]
[FONT="]ඔය කන්නාඩියෙන් පේන්නේ අපි යන බස් එක[/FONT][FONT="]...
[/FONT]
[FONT="]මතකද ලඟදි ඇටි හැලෙන්න වැහැල වැහැල මේ පාරට ගල් පෙරලිලා තිබුනා[/FONT][FONT="]...

[/FONT][FONT="][/FONT][FONT="]මේ තියෙන්නෙත් ඒවම තමයි[/FONT][FONT="]...

[/FONT]
[FONT="]
අත් දෙකයි[/FONT], [FONT="]බෙල්ලයි එලියෙ දාගෙන ෆොටෝ ගත්ත විදිහ ගැන හිතා ගනිල්ලා ඈ[/FONT][FONT="]...
[/FONT][FONT="]මතක් වෙනකොටත් විලි ලැජ්ජයි[/FONT][FONT="]....
[/FONT]
[FONT="]පුදනකොටම කාපි යකා කිව්වලු[/FONT][FONT="]..![/FONT][FONT="]පොලිස් මාමලා[/FONT][FONT="]..[/FONT]!!

[FONT="]සුදු සරම ගහල ඉන්නේ අපි ගිය බස් එකේ රියදුරු මහත්තයා[/FONT][FONT="]...
[/FONT] [FONT="]වැරැද්ද සුදු ඉර කැපුණු එක වෙන්න ඕනේ[/FONT][FONT="]...
[/FONT][FONT="]මේ පාරේ හැටියටනං ඒක හරිම අසාධාරණයි[/FONT][FONT="]....
[/FONT]
[FONT="]
පොලීසියෙන් බස් එක නවත්තපු තැන, මගේ වීදුරුව ඉස්සරහමයි මේ වැඩිහිටි නිවාසේ තිබුනේ[/FONT][FONT="]...
[/FONT][FONT="]

ජීවිතේ සැඳෑ සමය මෙහෙම ගෙවන්න වෙන එක නං හරිම [/FONT][FONT="]පව්[/FONT][FONT="]...[/FONT][FONT="]...
[/FONT]
[FONT="]හම්මෝ[/FONT][FONT="]... ඔන්න [/FONT][FONT="]අන්තිම වංගුවත් බොහෝම සීරුවට පහු කලා[/FONT][FONT="]...

[/FONT][FONT="]බස් එකේ බ්‍රේක් වලින් එන කර ගඳ මේ වෙනකොට බස් ඇතුළටත් බොහෝම තදේට දැනෙනවා[/FONT][FONT="]...

[/FONT]
[FONT="]නයා ගියා වගේ නෙහ්[/FONT][FONT="]...[/FONT]
[FONT="]ඔන්න හසලකට ආවා[/FONT][FONT="]...
[/FONT]
[FONT="]දවල් කෑමට නවත්තපු ගමන්[/FONT][FONT="]...
[/FONT]
[FONT="]මෙතනින් එහාට දේශගුනය වගේම පරිසරයත් සෑහෙන්න වෙනස් වෙනවා[/FONT][FONT="]...
[/FONT][FONT="]කඳුකරය ඈත් වෙලා[/FONT], [FONT="]කුඹුරු යායවල් පේන්න පටන් ගන්නවා[/FONT][FONT="]...

[/FONT][FONT="]ඒ වගේම ටික ටික රස්නෙත් වැඩි වෙනවා[/FONT][FONT="]...

[/FONT]
[FONT="]
මේ පාලම හරහා තමයි[/FONT][FONT="]මහියන්ගනය[/FONT][FONT="]නගරයට ඇතුළු වෙන්නේ

[/FONT][FONT="]කාලෙකින් වැහැල නැති නිසා ගඟ නං ගොඩාක් හිඳිලා[/FONT][FONT="].[/FONT]
[FONT="]මේ මහියංගනය වෙන්න ඕනේ[/FONT][FONT="]...

[/FONT][FONT="]ඒකත් හරියටම මතක නෑ[/FONT][FONT="]...
[/FONT]
[FONT="]ගම්බද චූටි කඩ මන්ඩි වගේම[/FONT][FONT="], [/FONT][FONT="]පුංචි පුංචි ගෙවල් පහු කරගෙන දිගටම ගමනේ[/FONT][FONT="]....
[/FONT]
[FONT="]

පොඩි පොඩි අඩුපාඩු තිබුණත් අපිට මොන තරං දේවල් ලැබිල තියෙනවද කියලා[/FONT],[FONT="] මේ අයගේ ජීවිත අපේ ජීවිතත් එක්ක ටිකක් සංසන්දනය කරල බලන්න[/FONT][FONT="].... 

)[/FONT][FONT="]
[/FONT]
[FONT="]ගොනාගොල්ල ටව්ම[/FONT][FONT="]...
[/FONT]
[FONT="]ඔන්න උහනටත් ආවා[/FONT][FONT="]..
[/FONT]
[FONT="]මෙතන ඉඳල අම්පාර ටව්න් එක පේන දුර[/FONT][FONT="]...

[/FONT]
[FONT="]අම්පාරෙන් බැහැල ආයෙත් තව බස් එකකට මාරු වෙන්න ඕනෙ ගමට යන්න[/FONT][FONT="]...

[/FONT][FONT="]ඒ කියන්නේ තවත් කිලෝ මීටර් [/FONT]25[FONT="] ක දුර[/FONT][FONT="]... 
[/FONT][FONT="]උස්සගෙන ආපු බෑග් කර ගහගෙන හෙම්බත් වෙලා හිටපු නිසා ෆොටෝ ගගහ ඉන්න පුළුවන් උනේ නෑ[/FONT][FONT="]...

[/FONT][FONT="]"බුද්දංගල පන්සෙලේ" ෆොටෝ එක්ක [/FONT][FONT="]
"දෙවෙනි කොටසින්" ආයෙත් හම්බ වෙමු[/FONT][FONT="]....!![/FONT]
Last edited:

ekata gihin kalisama karata aran wade karagatta.ohoma inna gaman mata nikan amuthu saddayak ahuna machan , tikak harila balanakota thadi harakek ban mage muna lewakanna hadanawa , man baya wechcha para kegahagena eliyata penna oizzz
kawadda awe 