mama ampare machanla oya photo eka gahala tyenne ape Gonagolla tow eke..
oya tyenne ape kade maathara kadeta eha paththe eka.. etana tyenne ape loku thaththage bike eka..
meka dakkama nokiya inna hitune na
![]()
wow.... මෙතන නම් පට්ට මචන්! ගොඩක් ස්තුති සුන්දරත්වය බෙදා ගත්තට...(+)



දුරගමන් බස් එකක ජනේලෙන් එලියට ඔලුව දාන්න බයයි බං ඉස්සර උන් කබරයා දානවනේ
මචං සුපිරි ෆොටෝ ටික...
කොලිටිය ඔය හොදට තියෙන්නේ බං



fatta



puduma asaie bun mewa dakkidi,,,THANK YOU MACHO SHARE KARATA
මේ සුන්දරත්වය විඳ ගන්න එකට තිබුන එකම බාධාව බස් එක ඇතුළෙ කන පැලෙන්න දාල තිබුණ අජිත් මුතුකුමාරණ මහත්තයාගේ කන්කලු සංගීත ප්‍රසංගය... හරිම සෝචනීයයි...
වෙලාවට සබ් වූෆර් එකේ වයර් ගැලවිලා.. නැත්තං තවත් විනාසය heheheh

mamanam na ban oya issaraha CT100 eka gawa idagena inne uncle kaaraya boru kiya kiya inna enne ape kade gawata porata ada pennanna ona mewa tika...






rep4+

පොඩි කාලේ ගියාට පස්සේ ඔය පාරේ ගිහින්ම නෑ... ලස්සන පින්තූර ටික මචං... thanks.... rep +![]()

නියමයි සහෝදරයා

ස්තූතියි!
bp rep++++++++++

අම්පාරේ ගිය කාලයක් මතක නෑ මචන්. ඊටත් මෙ 18 වන්ගුව මේ විදියට හැදුවට පස්සේ යන්න ආසාව තිබුනත් යන්න වෙලාවක් සෙට් උනේ නෑ. අවුරුදු 10කින් විතර මේ පලාතේ ගිහින් නෑ. හරිම ලස්සනයි මචන්. සාර්තක උත්සාහයක් මචන්. ගොඩක් ස්තූති මේ විදියට අමාරුවෙන් පොටො ගහලා අපි එක්ක බෙදා ගත්තාට. රේප් දුන්නා![]()






මරු ෆොටෝ ටික මචන්
ස්තුතියි බෙදාගත්තාට
මාරම අසාවක් ආවා ඔය වගේ රවුමක් දාලා එන්න...
ප.ලි.: ලංකාව දැන් ඉස්සරට වඩා ටිකක් පිරිසිඳුයි වගේ නේ? ගොඩක් ෆොටෝස් වල කුණු ගොඩවල් දකින්න තිබුනේ නෑ ඉස්සර වගේ..![]()





ස්වභාවික ගතිය විනාස වෙන තරමක් විනාස වෙලා තිබ්බේ දේසපාලු මහත්තුරුන්ගේ පෝස්ටර් වලින්.. තැනක් නොතැනක් නෑ, ලස්සනට තීන්ත ගාල තිබුණ කොන්ක්‍රීට් කණ්ඩි වලත් අලවල...
