18 වංගුව දිගේ අම්පාරේ...

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    niyamai machn, mamath masa deka thunakata kalin Ampare gihin ava trip ekakata, A unata bus ekaka oya vage dura gamanak gihin na. photos vala oya frame eka nathuva dammanan thavath hondai :)

    rep ++
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :love: ලේලන්ඩ් රොක්ස් නේ..... :D

    අම්පාර...... :) ඒ කාලේ...... තාත්තා හාඩි එකේ වැඩකරපු කාලේ....... :love: :love:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අඩේ ඔය තියෙන්නේ එලකිරි වගේ පොටෝ ටික.
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    niyamai machn, mamath masa deka thunakata kalin Ampare gihin ava trip ekakata, A unata bus ekaka oya vage dura gamanak gihin na. photos vala oya frame eka nathuva dammanan thavath hondai :)

    rep ++

    Thanks machang..:). sudu pata background eke photos dammama thawath bora patai wage hithuna nisai Frame ekak add kele... matath eka echchara alluwe naa...:oo:

    :love: ලේලන්ඩ් රොක්ස් නේ..... :D

    අම්පාර...... :) ඒ කාලේ...... තාත්තා හාඩි එකේ වැඩකරපු කාලේ....... :love: :love:

    :lol:බස් එක දැක්ක ගමං දුවං අවිල්ලා වගේ නේ....:rofl:
    හාඩි එක කිට්ටුව දැන් ලස්සනට හදලා... දැයට කිරුළ තිබ්බනේ..
    :P

    mahansiyata thanks

    hoda uthsahayak yaluwa +++

    ස්තූතියි සහෝදරයා..:)

    අඩේ ඔය තියෙන්නේ එලකිරි වගේ පොටෝ ටික.
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට

    එල එල.... තැන්කූ වේවා..:)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    11.gif
     
    92kitee

    Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    mama ampare machanla oya photo eka gahala tyenne ape Gonagolla tow eke..
    oya tyenne ape kade maathara kadeta eha paththe eka.. etana tyenne ape loku thaththage bike eka..
    meka dakkama nokiya inna hitune na

    DSC00875_zps840aad83.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නියමයි... :D
    මමත් ඔය පැත්තේ යන්න හිතාගෙන හිටියට තවම වෙලාවක් හම්බුනේ නෑ. :(

    Rep+

    මේ පාරෙන් යන්නැතුව රන්දෙණිගල ඩෑම් එක පැත්තෙන් ගියත් මාර ලස්සනයි මචං...:) හැබැයි බස් නං කොහොමද දන්නේ නෑ..:baffled::baffled:

    :):)

    mama mahiyanganayata eka sarayak gihin thiyenava bus eke idala lassanata photo tika aran thiyenava 14+++

    :):) ගොඩාක් ස්තූතියි සහෝ...:):)

    ela..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):):)

    Beautiful Sri Lanka..+3

    Thanks machang...!

    mama ampare machanla oya photo eka gahala tyenne ape Gonagolla tow eke..
    oya tyenne ape kade maathara kadeta eha paththe eka.. etana tyenne ape loku thaththage bike eka..
    meka dakkama nokiya inna hitune na

    එහෙනං ශුවර් එකටම උඹත් ෆොටෝ එකේ ඉන්නව ඇති...:P:P
    වෙලාවට බස් එකේ යන ගමං ගත්ත නිසා පැහැදිලි නෑ..:nerd::nerd:.
    (විහිලුවක් කළේ ඈ..).
    රිප්ලයි එකට ගොඩාක් ස්තූතියි
    !:)

    enna ona nam waren mam ampare ona udawwak karannam

    :dull::dull:මේ කමෙන්ට් එක දැක්කාමත් අමුතු කික් එකක් ආවා...:):)
    "එලකිරි"
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අයියෝ ... මේ දැන් ලංකාවට දුවලා යන්න හිතුනා ... :(:(:(
    ඇත්තටම ලංකාව ගැන පුදුම ආදරයක් දැනෙනවා මේවා දකිත්දී
    btw , photos වලින් හරි ලංකාව බලා ගන්න සලස්වුවට බොහොම පිං සහෝදරයා :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අයියෝ ... මේ දැන් ලංකාවට දුවලා යන්න හිතුනා ... :(:(:(
    ඇත්තටම ලංකාව ගැන පුදුම ආදරයක් දැනෙනවා මේවා දකිත්දී
    btw , photos වලින් හරි ලංකාව බලා ගන්න සලස්වුවට බොහොම පිං සහෝදරයා :)

    රිප්ලයි කලාටත් බොහොම ස්තූතියි සහෝ...:):)
    ගෙදර ඇවිත් බලද්දි ෆොටෝස් 600 ගානක් වැදිල තිබුණා...:baffled::baffled:
    එලකිරියට දැම්මොත් හොඳයි කියල හිතුනු තව සෙට් එකක්ම තියෙනවා මේ ගමනෙදි ගත්ත...:dull::dull:
    ඒ ටිකත් ඉක්මනටම දාන්න උත්සහ කරන්නං....
    :nerd:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    රිප්ලයි කලාටත් බොහොම ස්තූතියි සහෝ...:):)
    ගෙදර ඇවිත් බලද්දි ෆොටෝස් 600 ගානක් වැදිල තිබුණා...:baffled::baffled:
    එලකිරියට දැම්මොත් හොඳයි කියල හිතුනු තව සෙට් එකක්ම තියෙනවා මේ ගමනෙදි ගත්ත...:dull::dull:
    ඒ ටිකත් ඉක්මනටම දාන්න උත්සහ කරන්නං....
    :nerd:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :rofl::rofl::rofl: