නෑනේ.
එක කොරෙත් නෑ.
ටියුබ්ලස් ටයර් එකක් කියද?
මම හිතුවේ කරලා කියලා........ ටියුබ්ලස් ටයර් දෙකටම මට නම් 12ක් ද කොහෙද ගියා.... මතක නෑ දැන් නම්......
ඕකේ ටියුබ්ලස් නේද ආවෙම......??

නෑනේ.
එක කොරෙත් නෑ.
ටියුබ්ලස් ටයර් එකක් කියද?
මම හිතුවේ කරලා කියලා........




පෙන්නන්න දෙයක් නෑ ඔටෝ පෙනෙයි.
තව ටික දවසකින් ෂොප් එකේ අහු මුලුවල කාලෙ බෝතල් බියර් කැන් එහෙම නොතිබුනොත් මං ඔලුවෙන් හිටගන්නවා..
බාර් එක ඇතවුනා කියල පෙරේතකම අඩුවෙන්නෑනේ..![]()


බාර් ඈත වෙන්න වෙන්න තමයි පෙරේතකමත් වැඩි වෙන්නේ........ 

![]()
![]()
වෙසක් කිට්ටුව නේ
හික් හික්..


තොරණක් දැම්මා...... LED ලයිට් තීරුවක් සෙට් කරා.......
![]()

![]()
![]()
![]()
පාට පාට ලයිට්......![]()
XCD නම් මතක් කරන්න එපා........ මම එක පාරක් ලයිසනුත් නැතුව (බයික් ලයිසන් නෑ. බස් ලයිසන් තිබ්බා) බොරැල්ලේ ඉදන් කිරිබත්ගොඩට ගියා..... හෆොයි.... මතක් වෙද්දිත්......
![]()
![]()
මානසිකව වැටෙනවනේ මාව.......
මාත් මේ අවුරුදු ගානක් පදින්නේ ඔකක්නේ....... 





ඩිස්කවර් 125ස්ට් කෑලි හොයන එවුන් හෙට උදේම පන්චිකාවත්තෙ පලයල්ලා අලුතින් මස් කරපු එකක් ගේනවලු.
කම්මැලිකම පැත්තම තියල පිටිපස්සෙ කොට්ට සෙට් එක දාල දාපිය.
ඔහොම පැදල පැදල ආයි හබ් එක කැපුන කියලනම් කියන්න එපා.![]()


අහ් ඔව් ඔව් මතකයි.ඊයේ මට නිකමට හිතුනා හොයන්නඅඩෝ ඕකව මමයි මුලින් හොයා ගත්තෙ හරිය.
ඔය මගුල අපේ වැඩි පාවිච්චියක් නෑනේ අපි ඉතින් ඔය කොල්ලන්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දදා පස්සෙන් යන්නෑ ඉතින්.![]()


තූ කුකුළා මම සමනලයෙක් නෙවෙයි යකෝමදර් ඔෆ් ගෝඩ්....ඩැට්ස් මයි එෆ් බී ප්‍රොෆයිල් පික්චර් නිග්ගා.....හප්පෝ සමනල්ලු වැහිවැහල
පරිස්සම්වෙයල්ලා
![]()
අඩේ කුකුලණි මට නින්ද යන්නෑ නේ..
මේම හැමදාම නයිට් ගැහුවොත් බොලාට මාව අහිමි වෙයිද මන්දා..![]()



පේනවා සිහීයනෑ කෝරලේ කියල![]()



ටියුබ්ලස් නම් ටියුබ් එකක් තිබ්බේ කොහොමෙයි ?මම හිතුවේ කරලා කියලා........
ටියුබ්ලස් ටයර් දෙකටම මට නම් 12ක් ද කොහෙද ගියා.... මතක නෑ දැන් නම්......![]()
ඕකේ ටියුබ්ලස් නේද ආවෙම......??![]()
මොකක්ද බං මේ........ බෝඩ් එකේ අවුලක්ද නැතිනම් උඹේ ෆොටෝ ගැහිල්ලේ හැටිද.......? මේක හරියට නිකං අන්ත්‍රාවයි ඇතුළුවීම තහනම් වගේනේ.........


ඩිස්කවර් 125ස්ට් කෑලි හොයන එවුන් හෙට උදේම පන්චිකාවත්තෙ පලයල්ලා අලුතින් මස් කරපු එකක් ගේනවලු.
කම්මැලිකම පැත්තම තියල පිටිපස්සෙ කොට්ට සෙට් එක දාල දාපිය.
ඔහොම පැදල පැදල ආයි හබ් එක කැපුන කියලනම් කියන්න එපා.![]()
අහ් උබට මස් කරන එව්වගෙ නිව්ස් එනවද බන් ? ඔය ජපන් එකක් එහෙම මස් කරන නිව්ස් එකක් ආවොත් පොඩ්ඩක් කියපන් අපිටත්


අඩේ දන්න කෙනක් කියපන් ඇයිපිටි පස්සේ shock දෙක covers දාලා වහන්න හොද නැත්තේ කියලා
කැල්ටෙක්ස් දාපං..ජන්තු අයියා;16479583 said:පල්සරේ 20000Km පැන්නා සිංහලු..හැමදාම කොම්පැනි එන්ජින් ඔයිල් නේ දාන්නේ..දැන් මමම දා ගන්න බැලුවේ..කියපියව්කෝ යකුනේ හිගමනට වැටෙන්නේ නැති වෙන්න අතේ ගානට දාන්න පුළුවන් හොද ඔයිල් එකක්..

ජන්තු අයියා;16479583 said:පල්සරේ 20000Km පැන්නා සිංහලු..හැමදාම කොම්පැනි එන්ජින් ඔයිල් නේ දාන්නේ..දැන් මමම දා ගන්න බැලුවේ..කියපියව්කෝ යකුනේ හිගමනට වැටෙන්නේ නැති වෙන්න අතේ ගානට දාන්න පුළුවන් හොද ඔයිල් එකක්..