ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    නෑනේ.
    එක කොරෙත් නෑ.
    ටියුබ්ලස් ටයර් එකක් කියද?

    :shocked: මම හිතුවේ කරලා කියලා........

    ටියුබ්ලස් ටයර් දෙකටම මට නම් 12ක් ද කොහෙද ගියා.... මතක නෑ දැන් නම්...... :P

    ඕකේ ටියුබ්ලස් නේද ආවෙම......?? :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තුන්වෙනි ඇක්සිඩන්ට් එකත් වුනා මචන්ලා ගේ ඉස්සරහ.:(

    ලඟ ලඟම ඇක්සිඩන්ට් 3යි බන් දැන්. වයසක මනුස්සයෙක් පාර පනිනකොට හැප්පුනා කාර් එකක.
    කාර් කාරයා හෙන හයියෙන් ඇවිත් බ්‍රේක් කරල අර මනුස්සය කාර් එකේ සයිඩ් එකේ වැදිල.

    බරපතල තුවාල නම් නෑ ඒත් අමාරු ඇති හැපිච්ච මනුස්සයට.:(

    කාර කාරය අතේ වැරැද්ද. සන්ග්ලාස් දෙකකුත් දාගෙන හෑන්ඩ්ස් ෆ්‍රි එකත් ගහගෙන පොර වගේ ඉන්න හදන එකෙක්.

    පව් අර මනුස්සය.:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පෙන්නන්න දෙයක් නෑ ඔටෝ පෙනෙයි.:rofl:

    තව ටික දවසකින් ෂොප් එකේ අහු මුලුවල කාලෙ බෝතල් බියර් කැන් එහෙම නොතිබුනොත් මං ඔලුවෙන් හිටගන්නවා..:lol:

    බාර් එක ඇතවුනා කියල පෙරේතකම අඩුවෙන්නෑනේ..:P

    හිකිස්....... :lol::lol::lol: බාර් ඈත වෙන්න වෙන්න තමයි පෙරේතකමත් වැඩි වෙන්නේ........ :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    2igdlah.jpg


    :rofl: :P

    පාට පාට ලයිට්...... :D

    මොකක්ද බං මේ........ බෝඩ් එකේ අවුලක්ද නැතිනම් උඹේ ෆොටෝ ගැහිල්ලේ හැටිද.......? මේක හරියට නිකං අන්ත්‍රාවයි ඇතුළුවීම තහනම් වගේනේ.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: XCD නම් මතක් කරන්න එපා........ මම එක පාරක් ලයිසනුත් නැතුව (බයික් ලයිසන් නෑ. බස් ලයිසන් තිබ්බා) බොරැල්ලේ ඉදන් කිරිබත්ගොඩට ගියා..... හෆොයි.... මතක් වෙද්දිත්...... :dull: :(

    ඒම කියන්ට එපා ඌයි......... :(මානසිකව වැටෙනවනේ මාව....... :( මාත් මේ අවුරුදු ගානක් පදින්නේ ඔකක්නේ....... :(:(:(:(:baffled::oo:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඩිස්කවර් 125ස්ට් කෑලි හොයන එවුන් හෙට උදේම පන්චිකාවත්තෙ පලයල්ලා අලුතින් මස් කරපු එකක් ගේනවලු.:dull:

    කම්මැලිකම පැත්තම තියල පිටිපස්සෙ කොට්ට සෙට් එක දාල දාපිය.

    ඔහොම පැදල පැදල ආයි හබ් එක කැපුන කියලනම් කියන්න එපා.:frown:
    :angry::angry:
    මේ පාර සර්විස් එකෙන්ම දානවාතව 900km විතර තියෙන්නේ
    අඩෝ ඕකව මමයි මුලින් හොයා ගත්තෙ හරිය.:angry::angry:

    ඔය මගුල අපේ වැඩි පාවිච්චියක් නෑනේ අපි ඉතින් ඔය කොල්ලන්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දදා පස්සෙන් යන්නෑ ඉතින්.:no:
    අහ් ඔව් ඔව් මතකයි.ඊයේ මට නිකමට හිතුනා හොයන්න :rolleyes::rolleyes:
    මදර් ඔෆ් ගෝඩ් :shocked:....ඩැට්ස් මයි එෆ් බී ප්‍රොෆයිල් පික්චර් නිග්ගා.....හප්පෝ සමනල්ලු වැහිවැහල :dull: පරිස්සම්වෙයල්ලා :lol::lol:
    තූ කුකුළා මම සමනලයෙක් නෙවෙයි යකෝ
    අඩේ කුකුලණි මට නින්ද යන්නෑ නේ.. :dull:
    මේම හැමදාම නයිට් ගැහුවොත් බොලාට මාව අහිමි වෙයිද මන්දා.. :baffled:
    :baffled::baffled::baffled:
    පේනවා සිහීයනෑ කෝරලේ කියල :rolleyes:
    :lol::lol::lol:
    :shocked: මම හිතුවේ කරලා කියලා........

    ටියුබ්ලස් ටයර් දෙකටම මට නම් 12ක් ද කොහෙද ගියා.... මතක නෑ දැන් නම්...... :P

    ඕකේ ටියුබ්ලස් නේද ආවෙම......?? :rolleyes:
    ටියුබ්ලස් නම් ටියුබ් එකක් තිබ්බේ කොහොමෙයි ?
    මම නිකමට ඇහුවා kenda ටියුබ්ලස් එකක් පන්දාස් ගානක් කිව්වා
    මොකක්ද බං මේ........ බෝඩ් එකේ අවුලක්ද නැතිනම් උඹේ ෆොටෝ ගැහිල්ලේ හැටිද.......? මේක හරියට නිකං අන්ත්‍රාවයි ඇතුළුවීම තහනම් වගේනේ.........

    හයි කරපු එකයි ෆොටෝ එක ගහපු එකයි දෙන්නම් ලිඳේ :lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    ඩිස්කවර් 125ස්ට් කෑලි හොයන එවුන් හෙට උදේම පන්චිකාවත්තෙ පලයල්ලා අලුතින් මස් කරපු එකක් ගේනවලු.:dull:

    කම්මැලිකම පැත්තම තියල පිටිපස්සෙ කොට්ට සෙට් එක දාල දාපිය.

    ඔහොම පැදල පැදල ආයි හබ් එක කැපුන කියලනම් කියන්න එපා.:frown:

    අහ් උබට මස් කරන එව්වගෙ නිව්ස් එනවද බන් ? ඔය ජපන් එකක් එහෙම මස් කරන නිව්ස් එකක් ආවොත් පොඩ්ඩක් කියපන් අපිටත්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහ් උබට මස් කරන එව්වගෙ නිව්ස් එනවද බන් ? ඔය ජපන් එකක් එහෙම මස් කරන නිව්ස් එකක් ආවොත් පොඩ්ඩක් කියපන් අපිටත්

    epic-facepalm-when-you-just-know-you-messed-up-demotivational-poster-1253705267.jpg
    :baffled::baffled:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අඩේ දන්න කෙනක් කියපන් ඇයිපිටි පස්සේ shock දෙක covers දාලා වහන්න හොද නැත්තේ කියලා


    ovata covers kivvata wali anan manan hondaata atulata yanava.. ehema giyama ikmanatama shock eke paint eka fade wenavaa.. wali nogiyat madila madila fade wenava.. wassak wahapu gaman pengenava... e diya seeraavat shock eke paint ekata metal ekata honda naha... km 20000 ganan 30000 ganan padda oya jaraval damme naha shock ekata mukut welat naha ban..
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    bike eka hodana welavata service ekakin nam shocks dekata oil parak gahagena ehemma welenna denna mona magula gaunat oil udin tamai etakota.. gedara hodanava nam hondataata hodala pihidala.. oil athin gaanna..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පල්සරේ 20000Km පැන්නා සිංහලු..හැමදාම කොම්පැනි එන්ජින් ඔයිල් නේ දාන්නේ..දැන් මමම දා ගන්න බැලුවේ..කියපියව්කෝ යකුනේ හිගමනට වැටෙන්නේ නැති වෙන්න අතේ ගානට දාන්න පුළුවන් හොද ඔයිල් එකක්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;16479583 said:
    පල්සරේ 20000Km පැන්නා සිංහලු..හැමදාම කොම්පැනි එන්ජින් ඔයිල් නේ දාන්නේ..දැන් මමම දා ගන්න බැලුවේ..කියපියව්කෝ යකුනේ හිගමනට වැටෙන්නේ නැති වෙන්න අතේ ගානට දාන්න පුළුවන් හොද ඔයිල් එකක්..
    කැල්ටෙක්ස් දාපං..
    :nerd:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;16479583 said:
    පල්සරේ 20000Km පැන්නා සිංහලු..හැමදාම කොම්පැනි එන්ජින් ඔයිල් නේ දාන්නේ..දැන් මමම දා ගන්න බැලුවේ..කියපියව්කෝ යකුනේ හිගමනට වැටෙන්නේ නැති වෙන්න අතේ ගානට දාන්න පුළුවන් හොද ඔයිල් එකක්..

    caltex hari mobil hari.. danna...

    habai Bajaj bike walata supirima Castrol.. ganan da dan naha.. Bajaj dealerla mulinma dammet oka... dan unut caltex..
     
    Status
    Not open for further replies.