2014 T20 world cup Final Match Eka කවුද_දිනන්නේ?
Last edited:
![]()
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අලූත්ම අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව 20-20 පිතිකරැ ලයිස්තුවේ පස්වැනි ස්ථානය දිනා සිටී.
සනත් ජයසූරියගේ සෙවනැල්ලක් යයි විචාරකයන් හඳුන්වන 23 හැවිරිදි කුසල් මේ දක්වා දක්වා ඇති ඉහලම දක්ෂතාවය මෙයයි.

මචන්ලා කව්රුහරි පින්වතෙක් කියන්නකෝ කීයටද මැච් එක පටන් ගන්නේ කියල. ලංකාවේ වේලාවෙන් කීයටද ?

මං හිතන්නේ ලංකාවේ වෙලාවෙන් හවස 7ට......![]()
thanks machan. e kiyanne mehe welawen heta ude 9.30. elakiri. matath match eka balanna puluwani.

මචන්ලා කව්රුහරි පින්වතෙක් කියන්නකෝ කීයටද මැච් එක පටන් ගන්නේ කියල. ලංකාවේ වේලාවෙන් කීයටද ?

thanks machan. e kiyanne mehe welawen heta ude 9.30. elakiri. matath match eka balanna puluwani.
api kanawa ban .................![]()

ottui waren mekata....monda ottu?indiawa dinnoth mama aye elakiri enne naha..![]()