2014 T20 world cup Final Match Eka කවුද_දිනන්නේ?

Who will lift the trophy?

  • Sri Lanka

    Votes: 141 86.5%
  • india

    Votes: 22 13.5%

  • Total voters
    163
  • Poll closed .

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    2014 T20 world cup Final Match Eka කවුද_දිනන්නේ?

    කට්ටිය දාමු බලන්න vote එකක්.මම කියන්නේ ලංකාව දිනනවා..:):yes::cool:



    India-vs-Sri-Lanka.jpg


    000_Del6307168.jpg


    000_Del6307164.jpg
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    imageof_685_13934.jpg



    ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අලූත්ම අන්තර්ජාතික ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව 20-20 පිතිකරැ ලයිස්තුවේ පස්වැනි ස්ථානය දිනා සිටී.

    සනත් ජයසූරියගේ සෙවනැල්ලක් යයි විචාරකයන් හඳුන්වන 23 හැවිරිදි කුසල් මේ දක්වා දක්වා ඇති ඉහලම දක්‍ෂතාවය මෙයයි.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    imageof_685_13934.jpg



    ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අලූත්ම අන්තර්ජාතික ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව 20-20 පිතිකරැ ලයිස්තුවේ පස්වැනි ස්ථානය දිනා සිටී.:yes::yes::yes::love:

    සනත් ජයසූරියගේ සෙවනැල්ලක් යයි විචාරකයන් හඳුන්වන 23 හැවිරිදි කුසල් මේ දක්වා දක්වා ඇති ඉහලම දක්‍ෂතාවය මෙයයි.
    :):):)

    අපි යකෝ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    රජයට තිබෙන මහා වාසනා ගුන බල මහිමයත්,,එහි නායකත්වයේ ආනුභාවයත් නිසා කිසිදු ජාතියකට මව්බිම ක්‍රීඩාවෙන් හෝ පරදවිමට නොහැකි බව ජෝතීවේදීන් සහ ප්‍රභල තරුන අමාත්යවරයෙක් පවසා තිබේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ වේලාවෙන් කීයටද මචන් මැච් එක පටන් ගන්නේ .
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    Akameththen unath kiyanna wenava :(:(
    India Will Win
    Mang jeevithetavath dekala nehe Dhoni ge Captaincy eke India va Match Paradinava....he is Very Lucky captain
    But i hate fu**ng Indians....Moka evilla FInal dinnath dukak nehe...hebei Indian padayo dinnoth :no::no::no::no:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා කව්රුහරි පින්වතෙක් කියන්නකෝ කීයටද මැච් එක පටන් ගන්නේ කියල. ලංකාවේ වේලාවෙන් කීයටද ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ලා කව්රුහරි පින්වතෙක් කියන්නකෝ කීයටද මැච් එක පටන් ගන්නේ කියල. ලංකාවේ වේලාවෙන් කීයටද ?

    මං හිතන්නේ ලංකාවේ වෙලාවෙන් හවස 7ට......:oo: