|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
යාළුවා;16474898 said:
නිව්ස් එකක් ලැබුනා මං ගෙන්නපු ගිටාරය ආවා කියල :P ඇඩෙනවා ඕයි :rofl::lol::lol::lol: පට්ට භාණ්ඩයක්. ජපන්...:P සියලුම දේවල් සමග ගෙදරට බඩු එයි හෙට හවසට :P
මෙලෝ සෙද්දක් දන්නෙ නෑ ගිටාර් ගැන. දැන් පුරුදු වෙන්න ඕනෙ ගහන්න :P තෝරන්න ගිහිහං තියෙන්නෙ තාත්තයි තාත්ත දන්න යාළුවෙකුයි ගිටාර් ගැන දන්න :P හෙට මං පුල් සුද්ද වෙනවා. පාරෙ හිඟා කන්න වෙනවා ගිටාර් ගගහ :lol::lol::lol::lol:

එනිවේස් පට්ට හැපී ආ... සන්තෝසෙට දැම්මෙ
9.gif

apo dan ithin garandi piyambai... :P :lol:
 
Jan 26, 2013
1,106
17
0
ah eeka thamai. eeye habai anith kattiyath na oya nathi nisa da danne na :lol::lol:

mannum ithin inne gedara :D man job karanne na

ehemada :lol:
meh..! friend ara ගිටාරය ta vada didi athi neh...? ahala pahala
minissu kohoma innavada danne... (velavata penna naththe.. dakkoth man ivarai :P :lol: :rofl:)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehemada :lol:
    meh..! friend ara ගිටාරය ta vada didi athi neh...? ahala pahala
    minissu kohoma innavada danne... (velavata penna naththe.. dakkoth man ivarai :P :lol: :rofl:)

    :rofl::rofl: ow ow eya dan guitar love venna athi. eeka thamai penna naththe.

    ahala pahala minissu geval athaharala yavaganna lesi kramayak habai ooka :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    F...r...i..e...n....ddd.....
    o..y..a... k.o..h..e..d...a....a...a.... :rolleyes:
    (thaniyama sindu kiyanavada danne ahinsakaya...) :P :rofl: :lol:

    :rofl::rofl: ow ow eya dan guitar love venna athi. eeka thamai penna naththe.

    ahala pahala minissu geval athaharala yavaganna lesi kramayak habai ooka :lol::lol:

    මම කියන සිංදු මරන්න බෙල්ල මිරිකන එකෙක් කෑගහනව වගේ තියෙයි. හඳ දැකල බල්ලො උඩුබුරනවා වගේ :dull::( වෙලාවට වත්තක් මැද ඉන්නෙ ළඟ අහල පහල ඇහෙන දුරක බල්ලෙක්වත් නෑ. හැබැයි ගෙදර බල්ලො දෙන්න ගේ අතෑරලා යයිද නන් දන්නෙ නෑ :P එක බල්ලෙක් බුරද්දි අපිව මොකටද කියල. :baffled:

    :baffled::P
    :dull:මඩ ගහනව ඇඟට නොදැනිම....:dull: දන්නෙ නෑ බං ප්ලේ කරන්න. හැබැයි දැන් නිදන්නෙත් ඒක බදාගන :baffled:
    කීබෝර්ඩ් එකයි ගිටාර් එකයි කොට්ට බබා වෙනුවට තියන් ඉන්නෙ දැන් :lol::lol::shocked::rofl: දැන් හෙට ඉඳන් ගේමට බහින්න ඕනෙ... :( අංකල්ව අල්ලගන ඉගෙන ගන්න ඕනේ.

    අවුල තියෙන්නෙ තාම ගිය ඉරිදා කැපුන ඇඟිල්ල හොඳටම හොඳ නෑ :dull: ඒක හරියටම හරි ගියාම තමා වැඩේ ෆුල් ටයිම් පටන් ගන්නෙ...:(

    උගන්නන්න එවුන් ඉන්නව පනහක් විතර. :baffled: අංකල් එහෙන්. ගිටාර් එක ගත්තු තැන තාත්තගෙ යාළුවා කියනවා ඉරිදට වරෙන්ලු උගන්නන්න :baffled: අපේ ඔෆිස් එකේ එක්කෙනෙක් ඉන්නව හොඳට ගිටාර් ප්ලේ කරන්න පුළුවන් ඉයර් එකට. එයත් පුරුදු කරන්නන්ලු එයා ඩුබායි ඉද්දි 200කට විතර උගන්නල තියේලු :baffled: අනිත් පැත්තෙන් ඔෆිස් එකේ අයිය කෙනෙක්. හෙන ටියුටෝරියල් සෙට් එකකුයි වීඩියෝ තොගේකුයි පොත් වගේකුයි දුන්නා. :baffled::rofl:

    ඒ අස්සෙන් පල්ලියේ යාලුවෙක් ඉන්නව ඌ ප්‍රොෆිෂනල් ගිටාරිස්ට් කෙනෙක්. ඕන රෙද්දක් ගැහුවහැකි. තබ්ලාත් ගහනව අපතයා :oo: වරෙන්ලු ඉරිදට ඉරිදට ඉගෙන ගන්න. :baffled:

    මන් කිව්වා මචං ඔහෙ ඉගෙන ගන්න අවොත් ගිටාර් ඉගෙනගැනිල්ල කෙසේ වෙතත් වෙන මොනවහරිනන් ඉගෙන ගනී කියල :rofl:

    ඇයි හත්ඉලව්වෙ මේක විභාගයක් වගේනෙ. විභාගේටවත් මෙච්චර මහන්සි වෙන්නෙ නෑ :lol::lol::lol:
    ජුනි මුල එක්සෑම්, ඊලඟ සතියෙ ප්‍රසන්ටේෂන්, ඊට පස්සෙ සතියෙ අසයිමන්ට්:baffled:
    සති 7ක් ගිහින් ඉවරයි රෙද්ද එක අකුරක්වත් පාඩම් කළෙත් නෑ :baffled: අන්තිම ගිටාර් ගහන්න ගිහින් එක්සෑම් එකට කෙල වෙලා රීසිට් පාරක් දාන්න උණ දාට තමයි බබා හම්බවෙන්නෙ...:shocked::(
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16482152 said:

    mata nikan karakilla vage... :shocked: