Hi mali.... gd mng...![]()

Hi Hi Good Morning
eeye hitiye na vage oyaa?![]()
ou ane eeye niwadu ithin gedarada inne nathnam office da?


man job karanne naයාළුවා;16474898 said:නිව්ස් එකක් ලැබුනා මං ගෙන්නපු ගිටාරය ආවා කියලඇඩෙනවා ඕයි
පට්ට භාණ්ඩයක්. ජපන්...
සියලුම දේවල් සමග ගෙදරට බඩු එයි හෙට හවසට
මෙලෝ සෙද්දක් දන්නෙ නෑ ගිටාර් ගැන. දැන් පුරුදු වෙන්න ඕනෙ ගහන්නතෝරන්න ගිහිහං තියෙන්නෙ තාත්තයි තාත්ත දන්න යාළුවෙකුයි ගිටාර් ගැන දන්න
හෙට මං පුල් සුද්ද වෙනවා. පාරෙ හිඟා කන්න වෙනවා ගිටාර් ගගහ
එනිවේස් පට්ට හැපී ආ... සන්තෝසෙට දැම්මෙ![]()

ah eeka thamai. eeye habai anith kattiyath na oya nathi nisa da danne na
mannum ithin inne gedaraman job karanne na

)ehemada
meh..! friend ara ගිටාරය ta vada didi athi neh...? ahala pahala
minissu kohoma innavada danne... (velavata penna naththe.. dakkoth man ivarai![]()
![]()
)

ow ow eya dan guitar love venna athi. eeka thamai penna naththe.

ow ow eya dan guitar love venna athi. eeka thamai penna naththe.
ahala pahala minissu geval athaharala yavaganna lesi kramayak habai ooka![]()

eka thamai... ova friend ge kumanthrana.. (ammoo meva dakala mage bella mirikai da dannethne..)![]()
![]()
![]()

) 
paw ithin ahala pahala inna minissu tika
(ai oyage bella mirikanne eya hena chandiya da?)
![]()

)ne meya... me kiyana eva dakkoth yaka nagiyda danne...![]()
(chandiya vage pennuwata puuush patiya vage...)


)ow ow eya dan guitar love venna athi. eeka thamai penna naththe.
ahala pahala minissu geval athaharala yavaganna lesi kramayak habai ooka![]()

වෙලාවට වත්තක් මැද ඉන්නෙ ළඟ අහල පහල ඇහෙන දුරක බල්ලෙක්වත් නෑ. හැබැයි ගෙදර බල්ලො දෙන්න ගේ අතෑරලා යයිද නන් දන්නෙ නෑ
එක බල්ලෙක් බුරද්දි අපිව මොකටද කියල. 


මඩ ගහනව ඇඟට නොදැනිම....
දන්නෙ නෑ බං ප්ලේ කරන්න. හැබැයි දැන් නිදන්නෙත් ඒක බදාගන



දැන් හෙට ඉඳන් ගේමට බහින්න ඕනෙ...
අංකල්ව අල්ලගන ඉගෙන ගන්න ඕනේ.
ඒක හරියටම හරි ගියාම තමා වැඩේ ෆුල් ටයිම් පටන් ගන්නෙ...
අංකල් එහෙන්. ගිටාර් එක ගත්තු තැන තාත්තගෙ යාළුවා කියනවා ඉරිදට වරෙන්ලු උගන්නන්න
අපේ ඔෆිස් එකේ එක්කෙනෙක් ඉන්නව හොඳට ගිටාර් ප්ලේ කරන්න පුළුවන් ඉයර් එකට. එයත් පුරුදු කරන්නන්ලු එයා ඩුබායි ඉද්දි 200කට විතර උගන්නල තියේලු
අනිත් පැත්තෙන් ඔෆිස් එකේ අයිය කෙනෙක්. හෙන ටියුටෝරියල් සෙට් එකකුයි වීඩියෝ තොගේකුයි පොත් වගේකුයි දුන්නා. 

වරෙන්ලු ඉරිදට ඉරිදට ඉගෙන ගන්න.




අන්තිම ගිටාර් ගහන්න ගිහින් එක්සෑම් එකට කෙල වෙලා රීසිට් පාරක් දාන්න උණ දාට තමයි බබා හම්බවෙන්නෙ...

යාළුවා;16482152 said:මම කියන සිංදු මරන්න බෙල්ල මිරිකන එකෙක් කෑගහනව වගේ තියෙයි. හඳ දැකල බල්ලො උඩුබුරනවා වගේවෙලාවට වත්තක් මැද ඉන්නෙ ළඟ අහල පහල ඇහෙන දුරක බල්ලෙක්වත් නෑ. හැබැයි ගෙදර බල්ලො දෙන්න ගේ අතෑරලා යයිද නන් දන්නෙ නෑ
එක බල්ලෙක් බුරද්දි අපිව මොකටද කියල.
මඩ ගහනව ඇඟට නොදැනිම....
දන්නෙ නෑ බං ප්ලේ කරන්න. හැබැයි දැන් නිදන්නෙත් ඒක බදාගන
![]()
කීබෝර්ඩ් එකයි ගිටාර් එකයි කොට්ට බබා වෙනුවට තියන් ඉන්නෙ දැන්දැන් හෙට ඉඳන් ගේමට බහින්න ඕනෙ...
අංකල්ව අල්ලගන ඉගෙන ගන්න ඕනේ.
අවුල තියෙන්නෙ තාම ගිය ඉරිදා කැපුන ඇඟිල්ල හොඳටම හොඳ නෑඒක හරියටම හරි ගියාම තමා වැඩේ ෆුල් ටයිම් පටන් ගන්නෙ...
උගන්නන්න එවුන් ඉන්නව පනහක් විතර.අංකල් එහෙන්. ගිටාර් එක ගත්තු තැන තාත්තගෙ යාළුවා කියනවා ඉරිදට වරෙන්ලු උගන්නන්න
අපේ ඔෆිස් එකේ එක්කෙනෙක් ඉන්නව හොඳට ගිටාර් ප්ලේ කරන්න පුළුවන් ඉයර් එකට. එයත් පුරුදු කරන්නන්ලු එයා ඩුබායි ඉද්දි 200කට විතර උගන්නල තියේලු
අනිත් පැත්තෙන් ඔෆිස් එකේ අයිය කෙනෙක්. හෙන ටියුටෝරියල් සෙට් එකකුයි වීඩියෝ තොගේකුයි පොත් වගේකුයි දුන්නා.
ඒ අස්සෙන් පල්ලියේ යාලුවෙක් ඉන්නව ඌ ප්රොෆිෂනල් ගිටාරිස්ට් කෙනෙක්. ඕන රෙද්දක් ගැහුවහැකි. තබ්ලාත් ගහනව අපතයාවරෙන්ලු ඉරිදට ඉරිදට ඉගෙන ගන්න.
![]()
මන් කිව්වා මචං ඔහෙ ඉගෙන ගන්න අවොත් ගිටාර් ඉගෙනගැනිල්ල කෙසේ වෙතත් වෙන මොනවහරිනන් ඉගෙන ගනී කියල![]()
ඇයි හත්ඉලව්වෙ මේක විභාගයක් වගේනෙ. විභාගේටවත් මෙච්චර මහන්සි වෙන්නෙ නෑ
ජුනි මුල එක්සෑම්, ඊලඟ සතියෙ ප්රසන්ටේෂන්, ඊට පස්සෙ සතියෙ අසයිමන්ට්
සති 7ක් ගිහින් ඉවරයි රෙද්ද එක අකුරක්වත් පාඩම් කළෙත් නෑඅන්තිම ගිටාර් ගහන්න ගිහින් එක්සෑම් එකට කෙල වෙලා රීසිට් පාරක් දාන්න උණ දාට තමයි බබා හම්බවෙන්නෙ...
![]()

mata nikan karakilla vage...![]()


අයියෝ මාළු කිව්වලු
මොකද සාරියකින් එල්ලිලා මැරෙන්න කලින් ඔය වගේ ලියුම් ලියන්න දැන් තියාම පුරුදු වෙන්න ඕනේ 