|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16483665 said:
    එහෙම බෑනෙ මේවා පොඩිම පොඩි ගේම්නෙ :( මේවයෙ සෙට්ල් වෙද්දී ගේම ඉවරයි :baffled:

    overs 5 eevada? ehenum ithin oya Rapunzel enna kivvanum match eka balanna oyaage vada balaganna thibuna :rolleyes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    000203F5.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16483714 said:
    වැස්ස නිසා ස්පින්ර්ස්ලට බෝල් කරන්න වෙන්නෙ නෑ :rofl: අද ඉන්දියාවට සොරි. මෙච්චර දවස් ස්පින්ර්ස්ල නිසා රෙදි ඇඳන් හිටියේ :P
    etakota ape un :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම යනවා පුළුල් තිරයේ තරඟය නරඹන්න පහලට තාත්ත එක්ක. ටටා. ලැපත් අරන් යන්නෙ :P ජයවේව මිතුරනේ :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    etakota ape un :dull:
    අපේ සික්කුව අයින් කරලනේ :P ස්පිනෝ දෙන්නයි ඉන්නෙ. වැඩිපුර සුපිරි පේස් බෝල්ර්ස්ල ඉන්නෙ :) උන් වෙට් බෝල් එක හොදට බෝල් කරනවා ඉන්දියාවට වඩා :) එදා එංගලන්තෙට උනත් සෑහෙන්න හොදට දැම්ම පින්නෙ උනත්. හේල්ස්කාරය විතරයි ගැහුවෙ :oo:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16483727 said:
    මම යනවා පුළුල් තිරයේ තරඟය නරඹන්න පහලට තාත්ත එක්ක. ටටා. ලැපත් අරන් යන්නෙ :P ජයවේව මිතුරනේ :)
    jaya we sri lanka :):)
    11.gif
    11.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බය වෙන්න එපා
    දැන් බලපන් රපුන්සලේගෙන් අනාගතේ ගුටි කන්න වෙනව කියල දැන් දැන් අර මාළු කාරය රපුන්සලේ එක්ක පැනලා යන්න හදන්නෙ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16483733 said:
    අපේ සික්කුව අයින් කරලනේ :P ස්පිනෝ දෙන්නයි ඉන්නෙ. වැඩිපුර සුපිරි පේස් බෝල්ර්ස්ල ඉන්නෙ :) උන් වෙට් බෝල් එක හොදට බෝල් කරනවා ඉන්දියාවට වඩා :) එදා එංගලන්තෙට උනත් සෑහෙන්න හොදට දැම්ම පින්නෙ උනත්. හේල්ස්කාරය විතරයි ගැහුවෙ :oo:
    ඌ විතරක් ගැහුවට ඌ ඇඬෙන්න ගැහුවනේ