ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මාත් 60න් එහා නම් වැරදිලවත් යන්නෑ වැස්සේ..

    වාහන තියනවනම් 50ට විතර යන්නේ...

    පාන් බයිසිකල් කාරයො දන්නේ නැතුව ඇති ඉතින් වැස්සෙ හදිස්සියෙ බ්‍රේක් කලොත් මොකෝ වෙන්නෙ කියල.:P

    :shocked: වැස්සේ 60ත් වැඩි පුටේ....... :angry:

    වාහනේ නම් වැස්සේ 60 අවුලක් නෑ..... ABS තියෙනවා නම් ලොවෙත් 80ත් අවුලක් නෑ...... ලේලන්ඩ් නම් 100 උනත්...... :rofl::P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: වැස්සේ 60ත් වැඩි පුටේ....... :angry:

    වාහනේ නම් වැස්සේ 60 අවුලක් නෑ..... ABS තියෙනවා නම් ලොවෙත් 80ත් අවුලක් නෑ...... ලේලන්ඩ් නම් 100 උනත්...... :rofl::P

    මාමා නිකන් වෙලාවටත් 60 එහා යන්නේ නැ නේ. මාමා මාත් එක්ක marine drive එකේ ගියොත් මට කොල්ලුපිටියට වෙලා 10min ඉන්න වෙයි එනකම් බලාගෙන,

    ලේලන්ඩ් වල මොන ABS ද. හීන දකින්න එපා :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    කෙලින්ම ගිහිල්ලා ස්ථානාධිපති ට කතා කරපං ..... පොර කියයි මොකද්ද කියන්න ඕනේ කියලා .... ... මම අදුරන එකෙක් හිටියා ... පොර හිටියොත් ලයිසන් එක ගන්න පුළුවන් ...... මම කෝල් එකක් දෙන්නම් හරියටම විස්තරේ දැනගෙන ... නඩු ද ? නැත්නම් දඩයක් ද ?

    :oo: විමර්ශනයක් සදහා ගත්තා කියලනේ තියෙන්නේ..... ඕනා හොට්ටේ විමර්ශනයක් කරගෙන කියන්නේ නැතෑ...... :P බලමුකෝ මොකාටද එන්නේ කියලා........ ගේම ඉල්ලුවොත්, කතා කරන්න බැරියෑ ඉහලට...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මාමා නිකන් වෙලාවටත් 60 එහා යන්නේ නැ නේ. මාමා මාත් එක්ක marine drive එකේ ගියොත් මට කොල්ලුපිටියට වෙලා 10min ඉන්න වෙයි එනකම් බලාගෙන,

    ලේලන්ඩ් වල මොන ABS ද. හීන දකින්න එපා :rofl:

    :lol: වැ.බ.ය.ම.ය. ලෑලී සීට් එකෙන් ඉගිල්ලෙන්න ගිහිල්ලා අඩු කඩා ගන්නේ නැතුව සරුංගලේ...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    උයාට ඉතිං මොකෝ..
    අර ලොකු මාමා ඉන්නකං
    4.gif

    :rofl::P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: විමර්ශනයක් සදහා ගත්තා කියලනේ තියෙන්නේ..... ඕනා හොට්ටේ විමර්ශනයක් කරගෙන කියන්නේ නැතෑ...... :P බලමුකෝ මොකාටද එන්නේ කියලා........ ගේම ඉල්ලුවොත්, කතා කරන්න බැරියෑ ඉහලට...... :rofl:
    මොකක්ද මචෝ උන කේස් එක...බස් එකක් අල්ලුවද පොලිසියෙන් :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    බස් එකක් ඈල්ලුවා නෙවේ..... මාව අල්ල ගත්තා..... කලින් පෝස්ට් එකක ඈති විස්තරේ......
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බස් එකක් ඈල්ලුවා නෙවේ..... මාව අල්ල ගත්තා..... කලින් පෝස්ට් එකක ඈති විස්තරේ......
    ආහ් හරි හරි ආපස්සට කියෙව්ව හම්බුනා සීන් එක.උන් ඔහොම තමා,මෙලෝ රහක් නෑ :dull: ඕකෙනම් ලොකු කේස් එකක් නෑ ගොඩින් බේරගන්න පුලුවන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගැහුව පුටේ ගැහුවා...:P:P:P

    QyAt9Vx.gif

    කාලෙකින් මැච් එකක් බැලුවා...:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා..... විභාගේ කිව්වා නේද.....?? ඔය පාඩම් කරන හැටි නේහ්.....?? :angry:

    සර්විස් එකට දාන්නත් තිබේ බයික් එක...... මෙදා පාර අර අනිත් තැනට දාලා බලනවා...... උන් බයික් එක අර ජැක් එකක් උඩ නග්ගලා එහෙම ගලවන්නේ.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා..... විභාගේ කිව්වා නේද.....?? ඔය පාඩම් කරන හැටි නේහ්.....?? :angry:

    සර්විස් එකට දාන්නත් තිබේ බයික් එක...... මෙදා පාර අර අනිත් තැනට දාලා බලනවා...... උන් බයික් එක අර ජැක් එකක් උඩ නග්ගලා එහෙම ගලවන්නේ.......

    මේ පාඩම් කරනවා තමා බොල..:angry:

    නැත්නම් මෙච්චර ඇහැරිලා ඉන්නෑ...:frown::sorry:

    බයික් එකට ජැක් ගහනවා...:shocked::baffled::baffled::no::no:
     
    Status
    Not open for further replies.