මාත් 60න් එහා නම් වැරදිලවත් යන්නෑ වැස්සේ..
වාහන තියනවනම් 50ට විතර යන්නේ...
පාන් බයිසිකල් කාරයො දන්නේ නැතුව ඇති ඉතින් වැස්සෙ හදිස්සියෙ බ්රේක් කලොත් මොකෝ වෙන්නෙ කියල.![]()
වැස්සේ 60ත් වැඩි පුටේ.......
වාහනේ නම් වැස්සේ 60 අවුලක් නෑ..... ABS තියෙනවා නම් ලොවෙත් 80ත් අවුලක් නෑ...... ලේලන්ඩ් නම් 100 උනත්......


විමර්ශනයක් සදහා ගත්තා කියලනේ තියෙන්නේ..... ඕනා හොට්ටේ විමර්ශනයක් කරගෙන කියන්නේ නැතෑ......
වැ.බ.ය.ම.ය. ලෑලී සීට් එකෙන් ඉගිල්ලෙන්න ගිහිල්ලා අඩු කඩා ගන්නේ නැතුව සරුංගලේ...... 
ඕකෙනම් ලොකු කේස් එකක් නෑ ගොඩින් බේරගන්න පුලුවන්


සම්පූර්ණ යෙන්ම ඕකට ස්තූතිවන්ත වෙන්න ඕනා අපේ මහින්ද මාමිට..... මැච් එක බලන්න නොගිය එකට....... 


