අඩේ එහෙමදයකෝ මුන් මාර සල්ලියක්නෙ බයික් එකකට වියදම් කරන්නෙ
අර කෙරෝලෙ CT100 එකකුත් නවත්තල තියෙන්නෙ ඕව අතරෙ ලයික් අ බොස් වගේ
![]()
ow ow apith pulsar aeken hari hariyata gema dunna owata..
අඩේ එහෙමදයකෝ මුන් මාර සල්ලියක්නෙ බයික් එකකට වියදම් කරන්නෙ
අර කෙරෝලෙ CT100 එකකුත් නවත්තල තියෙන්නෙ ඕව අතරෙ ලයික් අ බොස් වගේ
![]()
මටත් විබාගේ...![]()

aehenan padan karapiya..mama awurudu iwara wela aenna da tony ayya wa hambenna..ara sadde dan wadi machan..![]()

ඉසුරුවෝ... අප්‍රේල් 30 පහුවෙලා ආව නම් වටයක් දාන්න පුලුවන්. ඊට කලින් අවුලක් නෑ වටයක් දාන්න වෙන්නෑ...
එන්න කලින් කියන්න පොර ගෙදරද කියල අහල ඉන්න වෙනවා..![]()
aehenan 30 pahu wela pora inna dawasak ahala mata kiyannako..May 1st 2nd nan baha..eetapasse ona dawasak

Pulsar 200 NS 2012 ekak ganna yanne.....ful info tikak one...2nd hand ekak....
2nd hand price eke patan serama wistara one....
thanks...
වල් කමේ ගිහින් නරක සමනල්ලු ටිකකෝ මේ වල් කුකුල්ලු ටික.![]()

Bajaj Discover 125 ST discontinued; relaunch with semi-fairing possible
මන්නම් කියන්නෙ ඔය තියෙන එක හොදයිme mona huyannakda
ෆෙයාර්යින් වැඩක් නෑ ඩේලි කමියුට් කරන කෙනෙක්ට
ඔහොම කරාම මොඩ්ල් එක චා වෙන එක විතරයි වෙන්නෙ
සයිට් එකෙත් නෑලු දැන් බයික් එක ඔය ආටිකල් එකේමයි තිබ්බෙ
කැල්ටෙක්ස් එකට 2000Km විතර වෙද්දි, බයික් එකේ ස්මූත් ගතිය නැති උනාට, කෑස්ට්‍රෝල් එකට එහෙම නෑ......

ආ කුකුළණි...... අද වැඩ නිසා සර්විස් එකට දාගන්න වෙලාවක් සෙට් උනේ නෑ.....
ඔයිල් ගත්තා.... කෑස්ට්‍රෝල් 20W-50W ගත්තා.... ලීටරේ කෑන් එක 640/= යි.....![]()
2500Km ලෙසටම දුවන්න පුලුවන්.....කැල්ටෙක්ස් එකට 2000Km විතර වෙද්දි, බයික් එකේ ස්මූත් ගතිය නැති උනාට, කෑස්ට්‍රෝල් එකට එහෙම නෑ......
![]()
මොබිල් එක සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන කුකුල්ලු සිටීද....??![]()
කෑස්ට්‍රෝල් nam dala nehe.
කැල්ටෙක්ස් demma melo rahak ne
හෆොයි..... හොද වෙලාවට 125ST එකකට කර ගැහුවේ නැත්තේ..... පල්සර් රොක්ස්.....

හෆොයි..... හොද වෙලාවට 125ST එකකට කර ගැහුවේ නැත්තේ..... පල්සර් රොක්ස්.....
![]()
චමිත් පුටේ, දැන් නම් ඕක ටිකක් හදලා, හම්බයෙක් හොයලා, දීලා දාලා, පල්සරේකට යමු. උඹේ ඔය කටු ගොඩට පල්සරේ කන්ට්‍රෝල් වෙයිද දන්නේ නෑ..... එහෙම උනොත්, සරුංගල් පදින, ලෑලි සීට් පල්සරේකටවත් යමු.....![]()

මට මතක් වුනේ මාමව. Mobil ekath aulak nehe bun, Smooth lestama.කෑස්ට්‍රෝල් nam dala nehe.
කැල්ටෙක්ස් demma melo rahak ne
![]()
මොබිල් එක නිතර නොදුවන ඒවට නම් හොද නෑ කියනවා නේද....?? ස්ලජ් වෙනවාලු..... අපි නම් නොදනී. අපිට නම් ගානක් නෑ.... දවස ගානේ 70Km වත් දුවනවාමනේ......
පාන් බයිසිකල් වලට නම් හරියන එකක් නෑ.....