ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩේ එහෙමද :shocked: යකෝ මුන් මාර සල්ලියක්නෙ බයික් එකකට වියදම් කරන්නෙ :dull: අර කෙරෝලෙ CT100 එකකුත් නවත්තල තියෙන්නෙ ඕව අතරෙ ලයික් අ බොස් වගේ :shocked:

    ow ow apith pulsar aeken hari hariyata gema dunna owata..:P :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aehenan padan karapiya..mama awurudu iwara wela aenna da tony ayya wa hambenna..ara sadde dan wadi machan..:oo:

    අප්පා... හරි හරි අනීවා වරෝ...:yes::yes:

    වටයක් එහෙම දාල යමූ...:baffled:
    නාන්න කරන්න එහෙම කැමති නම් පට්ට තැනකට එක්කන් යන්නත් පුලුවන්...:yes::yes:
    බලමුකෝ...:rolleyes:

    පොරත් එක්ක එකතුවෙලා GN එකේ CDI සර්කිට් එක අලුතෙන් හදන්න ඉන්නේ ඉග්නිෂන් ඇඩ්වාන්ස් විල්ල ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන් වෙන්න.. :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවෝ... අප්‍රේල් 30 පහුවෙලා ආව නම් වටයක් දාන්න පුලුවන්. ඊට කලින් අවුලක් නෑ වටයක් දාන්න වෙන්නෑ...:no::P

    එන්න කලින් කියන්න පොර ගෙදරද කියල අහල ඉන්න වෙනවා..:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඉසුරුවෝ... අප්‍රේල් 30 පහුවෙලා ආව නම් වටයක් දාන්න පුලුවන්. ඊට කලින් අවුලක් නෑ වටයක් දාන්න වෙන්නෑ...:no::P

    එන්න කලින් කියන්න පොර ගෙදරද කියල අහල ඉන්න වෙනවා..:yes::yes:

    aehenan 30 pahu wela pora inna dawasak ahala mata kiyannako..May 1st 2nd nan baha..eetapasse ona dawasak
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Bajaj Discover 125 ST discontinued; relaunch with semi-fairing possible :dull:

    bajaj-discover-125st-semi-faired-7556_l.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    me mona huyannakda
    මන්නම් කියන්නෙ ඔය තියෙන එක හොදයි :nerd: ෆෙයාර්යින් වැඩක් නෑ ඩේලි කමියුට් කරන කෙනෙක්ට :dull: ඔහොම කරාම මොඩ්ල් එක චා වෙන එක විතරයි වෙන්නෙ :dull: සයිට් එකෙත් නෑලු දැන් බයික් එක ඔය ආටිකල් එකේමයි තිබ්බෙ
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි...... අද වැඩ නිසා සර්විස් එකට දාගන්න වෙලාවක් සෙට් උනේ නෑ.....

    ඔයිල් ගත්තා.... කෑස්ට්‍රෝල් 20W-50W ගත්තා.... ලීටරේ කෑන් එක 640/= යි..... :)

    2500Km ලෙසටම දුවන්න පුලුවන්..... :) කැල්ටෙක්ස් එකට 2000Km විතර වෙද්දි, බයික් එකේ ස්මූත් ගතිය නැති උනාට, කෑස්ට්‍රෝල් එකට එහෙම නෑ...... :no:

    මොබිල් එක සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන කුකුල්ලු සිටීද....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆ්ෆට ඇස් ටී එකට කෙලා හුටාද?:shocked:

    චමිතෝ එන පොට නම් හොඳ නෑ පුටේ...:no:
    මොකක් හරි කලොත් නරකද?:rolleyes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ආ කුකුළණි...... අද වැඩ නිසා සර්විස් එකට දාගන්න වෙලාවක් සෙට් උනේ නෑ.....

    ඔයිල් ගත්තා.... කෑස්ට්‍රෝල් 20W-50W ගත්තා.... ලීටරේ කෑන් එක 640/= යි..... :)

    2500Km ලෙසටම දුවන්න පුලුවන්..... :) කැල්ටෙක්ස් එකට 2000Km විතර වෙද්දි, බයික් එකේ ස්මූත් ගතිය නැති උනාට, කෑස්ට්‍රෝල් එකට එහෙම නෑ...... :no:

    මොබිල් එක සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන කුකුල්ලු සිටීද....?? :rolleyes:

    Mobil ekath aulak nehe bun, Smooth lestama.:) කෑස්ට්‍රෝල් nam dala nehe.:) කැල්ටෙක්ස් demma melo rahak ne:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆොයි..... හොද වෙලාවට 125ST එකකට කර ගැහුවේ නැත්තේ..... පල්සර් රොක්ස්..... :love:

    චමිත් පුටේ, දැන් නම් ඕක ටිකක් හදලා, හම්බයෙක් හොයලා, දීලා දාලා, පල්සරේකට යමු. උඹේ ඔය කටු ගොඩට පල්සරේ කන්ට්‍රෝල් වෙයිද දන්නේ නෑ..... එහෙම උනොත්, සරුංගල් පදින, ලෑලි සීට් පල්සරේකටවත් යමු..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හෆොයි..... හොද වෙලාවට 125ST එකකට කර ගැහුවේ නැත්තේ..... පල්සර් රොක්ස්..... :love:

    චමිත් පුටේ, දැන් නම් ඕක ටිකක් හදලා, හම්බයෙක් හොයලා, දීලා දාලා, පල්සරේකට යමු. උඹේ ඔය කටු ගොඩට පල්සරේ කන්ට්‍රෝල් වෙයිද දන්නේ නෑ..... එහෙම උනොත්, සරුංගල් පදින, ලෑලි සීට් පල්සරේකටවත් යමු..... :D

    ඒකේ හදන්න දෙයක් නෑ බොල තව..

    මටත් හිතෙනෙවා දුන්නොත් හොඳයි කියල. චමිත් පුටා මොකද හිතන්නේ..:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: හෆොයි..... හොද වෙලාවට 125ST එකකට කර ගැහුවේ නැත්තේ..... පල්සර් රොක්ස්..... :love:

    චමිත් පුටේ, දැන් නම් ඕක ටිකක් හදලා, හම්බයෙක් හොයලා, දීලා දාලා, පල්සරේකට යමු. උඹේ ඔය කටු ගොඩට පල්සරේ කන්ට්‍රෝල් වෙයිද දන්නේ නෑ..... එහෙම උනොත්, සරුංගල් පදින, ලෑලි සීට් පල්සරේකටවත් යමු..... :D

    පල යන්න මම ඊයේ jade එකක් පද්දා ගාලු පාරේ, 100 ටම ඈල්ලුවා. :D මට මතක් වුනේ මාමව.

    මතකද 2011 night race එකේ 250cc supermotad එක වින් කරේ 15yr කොල්ලෙක්, උට කකුල බිම තියන්නත් අමාරුයි, ඇගෙන් මනින්න බැ බයික් පදින ඒවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    Mobil ekath aulak nehe bun, Smooth lestama.:) කෑස්ට්‍රෝල් nam dala nehe.:) කැල්ටෙක්ස් demma melo rahak ne:(

    :oo: මොබිල් එක නිතර නොදුවන ඒවට නම් හොද නෑ කියනවා නේද....?? ස්ලජ් වෙනවාලු..... අපි නම් නොදනී. අපිට නම් ගානක් නෑ.... දවස ගානේ 70Km වත් දුවනවාමනේ...... :D පාන් බයිසිකල් වලට නම් හරියන එකක් නෑ..... :P

    කැල්ටෙක්ස් තමා මාත් මුලින් දැම්මේ, පස්සේ අර උදේට නියුට්‍රල් වෙන සීන් එක නිසා කැස්ට්‍රෝල් වලට බැස්සේ.... සෑහෙන්න දැනෙන වෙනසක් තියෙනවා..... :)

    අද ගත්තා, අදුරන ඔයිල් මාට් එකකින්, ලීටරේ කෑන් එක 640/= යි.... දෙකක් ගත්තා.... 1100ml දාන්න එපායේ..... :)
     
    Status
    Not open for further replies.