all_most එන්න.....

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    අපි කතා කරන්න තියෙන දෙයක් මෙතන කතා කරමු.....අනුගෙ ත්‍රෙඩ් වල මම දාන රිප්ලයි Quote කර කර උඩ පනින්න එපා....ඇයි ඔයා අනුන්ට කරදර කරන්නෙ තරහක් තියෙන්නෙ මාත් එක්කනෙ ඇවිත් කියන්න තියෙන ඔක්කොම මෙතන කියන්න...
    මම කොහොමත් ඔයා වගේ උත්තුන්ග දේහදාරී ක්‍රිකට් දැනුමක් තියෙන කෙනෙක් එක්ක ආයෙ තර්ක නොකර ඉන්නයි හිතුවෙ...ඒත් ඔයාම ඇවිත් පස්සෙන් එල්ලෙන නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ....

    මම උබට හැමදාම කිව්වනෙ මම කලින් කියල තියෙන එව්ව එක්ක සන්සන්දනය කරල කතා කරපන් කියල උබ අහන්නෙ නෑනෙ....ඉදපන් මම කලින් කියපුවයි උබ කලින් කියපුවයි මම මේ ත්‍රෙඩ් එකේම දාන්නම්...

    මෙන්න උබ මගෙන් අහපු පලවෙනි ප්‍රශ්නෙ..
    Uba aduma gane club cricket wat gahala tiyanawada??

    Ehema tiyanawa nam Malingage variation tika ubata penei.......

    Nattan etin bolayak bat ekak atinwat allala nati harak dana comment godata watenawa ubath....

    උබ පටන් ගන්නෙම මම තරම් ක්‍රිකට් ගහපු කෙනෙක් මේ එලකිරියෙ නෑ කියන මානසිකත්වයෙන්...කොටින්ම පොර මානසිකත්වයෙන්..:P
    මේ මගේ උත්තරය..

    ෆිල්ම් එකක හොද නරක කියන්න ෆිල්ම් එකක රගපාලම තියෙන්න ඕනේද බන්.උබ ඔය කියන variation ඔක්කොම දාල අන්තිමට ඕක බෝල් කරෙ කවද්ද කියපන්කො.මට නම් මතක චැම්පියන්ස් ත්‍රොපි එකේ නවසීලන්තෙට එරෙහිව මැච් එකේ විතරයි.
    http://stats.espncricinfo.com/ci/engine/player/49758.html?class=2;template=results;type=bowling
    ඔය ලින්ක් එකට ගිහින් බලපන් උගෙ 2013/2014 season එක.එතකොට උබට තේරෙයි.

    අන්න ඒකට උයා දීපු උත්තරය මේක..:)

    Film and Cricket samana karala hithana ubath ekka kata karala wadak na ban...

    Ubala wage un thamai lankawe film wala hoda naraka kiyanneth...

    Daha jara film walata hodai kiyala wichara liyanneth uba kiyapu widiyata thamai...

    Adata sri lankan film industry ekata 67yrs, eth thama eka hoda film ekak gahanna puluwan unada ??

    ඔන්න ඔය රතු කරල තියෙන ටික උයා හොදට මතක තියා ගන්න...
    මොකද තැන් දෙකකදි උබ ඔය කියන දේ නිකන් කටට ආවට කිව්වෙ කියන එක ඔප්පු වෙනවා...:P
    අපි ඒ කොටස X කියල දාමු එතකොට ඔයාටයි මටයි පස්සෙ ඒ කොටස ගැන කතාකරන්න පුලුවන් වෙයි...:rolleyes:

    උබේ ඔය කතාවට මම දුන්නු පිලිතුර..:rolleyes:

    නිකන් ගොන් තර්ක දාන්න එපා බන්.ඒක සමාන කිරීමක් නෙවෙයි.උදාහරනයක්.
    උබ අනික ලන්කාවෙ ෆිල්ම් ගැන කියවන්නෙ මම එව්ව හොදයි කිව්ව වගෙනෙ.කතා කරන එක කෙලින් කතා කරහන් බන් වටේ යන්නෙ නැතිව.
    අනික උබ ෆිල්ම් ගැන කියපු හින්ද කියන්නෙ,ලන්කාවෙ හොද ෆිල්ම් ගහල තියෙනව ඉස්සර.ඒවට හොද ඩිරෙක්ටර් හිටිය.දැන් ඉන්න අපතයො වගෙ නෙවෙ.

    මෙන්න මම කියපු එකට උබ සුද්ද සින්හලෙන්ම දීපු උත්තරේ...
    Pakak gahala tiyanwa hoda film essara.... ekak kiyapan balanna...

    Dan gahana film walata wadiya essara film tikak hodai thamai ekale technology eka nathuwat dan gahanaewata wada hoda ewa gahuwa...

    Eth eken kiyawenne na e film hodai kiyala....

    ලන්කාවෙ ගහපු හොද ෆිල්ම් එකක නමක්වත් දන්නෙ නැතිව...ෆිල්ම් වල හොද නරක කියන උබම පස්සෙ මට කාඩ් එකක් ගහන්න හදන අපූරුව මම පිටරටවල උන්ට *ක දෙනව කියන අපූරුව මම උබට පෙන්නල දෙන්නම්.:P

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    ඔන්න ඒ අස්සෙ ඔයා තව වලිගෙ පාගගෙන දගලනව මම වෙන කෙනෙකුට දාපු රිප්ලයි එකකදි...:P

    මචන් ස්පීඩ් එක අඩු එකමත් නෙවෙ.උට මේ අලුත් නීති එක්ක සෙල්ලම් කරන්න බෑ.අන්තිම ඕවර වල බෝලෙ රිවර්ස් කරන්න බෑ.ඒකයි මට පේන අවුල.
    කොහොමහරි ඉතින් ඌ ඒකට හුරු වෙන්න ඕනෙ.නැත්නම් ඉතින් ඩාවින්ගෙ පරිනාමවාදයේ කියනව වගෙ ස්වාබාවික වරනය සිද්ද වෙනව.:yes:

    මෙන්න මේ රිප්ලයි එකට ඔයා දෙන උත්තරය...:P

    Anna me post ekenma penawa muge cricket knowledge eka....

    yako dan ball eka reverse karanna Malingata newei hamotama amarui...

    E dan New balls 2k use karana nisa...

    Eka ball ekak uparima 25 overs parana wenne.... ball eka parana unamai reverse wenne...

    Ekawath danne nathuwa boruwata kagahanna epa yako...

    මම දන්නෙ නෑ මේක කොහොම කියල දෙන්නද කියල.....ඒත් මමත් මුලින්ම කියන්න හැදුවෙ අලුත් රූල්ස් නිසා උට බෝලෙ ස්වින්ග් කරන්න බෑ කියන එකම තමා...ඔයා ඒ අස්සෙ වලිගෙ පාගගෙන කෑ ගහනව..
    මම හිතන විදිහටනම් මේ මුලු එලකිරියෙම ඉන්න උන් දන්නවා බෝලෙ රිවර්ස් ස්වින්ග් කරන්න බෝලෙ පරන වෙන්නම ඕනෙ කියල...ඒ ගැන දැන ගන්න ඔයා වගේ ක්ලබ් ක්‍රිකට් ගහන්නම ඕනෙ නෑ...
    මෙතනදිත් ඔයා වලිගෙ පාගගෙන තමන් තරම් දන්න කෙනෙක් නෑ කියන්නයි උත්සාහය...:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    ආ කලින් එකේ ඉතුරු ටික දාන්න බැරි උනානෙ....
    මෙන්න ලන්කාවෙ ෆිල්ම් හොද නෑ කියපු එකට මම ඉදිරිපත් කරපු උදාහරන....:)

    rekaawa
    kedapathaka chaaya
    gaga addara
    තව කොච්චර තියෙනවද යකො හොයල බලපන්.:growl:

    මම අහල තියෙන විදිහට රේඛාව ඒ තිරගත උන කාලයේ විශිශ්ඨ ලෙස සම්මාන දිනාගෙන ප්‍රේක්ශකයන් විචාරකයන් අතින් සෑහෙන පැසසුම් ලැබූ ෆිල්ම් එකක් ඔයා ඒ ගැනවත් අඩු ගානෙ දැනන් හිටියෙ නැත්ද අප්පා...:(:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    බින්දු;16497840 said:
    :P ඇරු ඇරු :lol:

    නෑ මචෝ මම නිකන් පැත්තකට වෙලා ඉන්න කියල හැදුවෙ ඒත් බෑ වගේ...පන්න පන්න ඇවිත් ඇගේ එල්ලෙනව:P..වැඩේ කියන්නෙ මට වෙන ත්‍රෙඩ් එකක කමෙන්ට් දාන්නවත් දෙන්නෙ නැති තරමට රිදිලා:P:rofl:....හැම මැච් එකක්ම බලල තියෙන්නෙ මාව හිතේ තියාගෙන..හැම මැච් එකකටම පස්සෙ ඇවිත් මට VM දදා ගේම ඉල්ලනව... ඉතින් ඔය වගේ තැන් තැන් වල අපි ප්‍රශ්න සාකච්චා කරන එක හරි නෑනෙ:no:..ඉතින් මම ත්‍රෙඩ් එකක්ම දැම්ම එක තැනක ප්‍රශ්න සාකච්චා කරගන්න....:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    ඔන්න ඔයාගෙ බෝලේ රිවර්ස් කරන හැටි කියා දෙන්න ගියාම මට මලම පැන්න..අන්න එතකොට මම අතින් කැත වචනෙකුත් කිය වෙලා....:shocked::dull:

    අනෙ ප* ඒක තමා මම කිව්වෙ.මම මුලින් කියපු ඒවත් එක්ක බලපිය.මම මූ මුල ඉදන්ම නරකයි කිව්වෙ නෑ.මූ හොදට සෙල්ලම් කරන්නෙ නැති නිසා ටීම් එකෙන් අයින් කරන්න ඔනෙ කියලයි කිව්වෙ.
    උට නව තරග නීති රීති එක්ක වෙනස් වෙන්න බැරි උනා කියල මම පලිද?ඌ ඒකට ක්‍රමයක් හොය්යගන්න ඔනෙ.

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    moko bn me wali :dull: WC eka dinna eke dan sathuten samadanen athal eke imuko :)

    අනේ මචෝ මමත් ඒ ආතල් එකේ හෙන සොමියෙ හිටියෙ....ඒත් මුට මම කලින් කියපුවට සෑහෙන්න රිදිල...මම වෙන එකෙක්ගෙ ත්‍රෙඩ් එකක කමෙන්ට් දැම්මත් මූ එල්ලීගෙන එනව වලියට...ඉතින් මම උට කිව්ව පිරිමියෙක් වගේ හැසිරියන් උබට මාත් එක්ක තරහක් තියෙනව නම් ඒක කලින් වගේ වෙනම ත්‍රෙඩ් එකක් දාල කියපන් මේ වගේ තැන් තැන් වල පිස්සු නටන්න එපා කියල..මූ අහන්නෙම නෑනෙ..අර මචෝ උබ දැකල තියෙනවද මිනිහෙක් හින්ද බඩ වුනු ගෑනියෙක් මිනිහ පස්සෙ පන්න පන්න එන හැටි ..අන්න ඒ වගේ තමා මට උනේ...:oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    ඔන්න ඉතින් මම උයාට ලන්කාවෙ ෆිල්ම් ගැන උදාහරන දුන්නට පස්සෙ උයා දීපු උත්තරේ...:)

    Oya film wala story eka hodai... Parana film wala hoda story tibuna eth actors la ragapana widiya, camera angles, Screenplay kochchara chater da kiyala...

    E kale technology eka adu nisa samahara dewal adu wenna puluwan but ragapama aduwenna bane machan...

    Hoda ragapaam tibuna but wadi hariyak jarawa....

    Ehema wela tiyenne onama jarawak hodai kiyana, Hoda deta jarawa kiyana uba wage modayo lankawe wadi nisai....

    අර බලන්න නේද.....මම හිතන්නෙ උයා කවදාවත් ජෝ අබේවික්‍රම කියන සුවිශේෂී රන්ගන ශිල්පියාගේ රගපෑම දැකල නැතිව ඇති:oo:.....අඩු ගානෙ ටීවී එක ඉස්සරහින් යද්දිවත් නිකමටවත් පෙනිල නැතිව ඇති:rofl:...
    තව ගාමිනී ෆොන්සේකාගේ රන්ගන පෞර්ෂය එහෙම උයා කවදාවත් දැකල නැත්ද අප්පා...:sorry:

    මෙන්න මෙහෙම ලන්කාවෙ ෆිල්ම් ගැන විවේචනය කරන(හොදක් දකින්නෙම නැති ඔබ තුමා පස්සෙ මට කියනව මම සුද්දන්ට *ක දෙනව කියල:shocked:..ඒ නිසා මම ඉන්දියාවෙන් උදාහරන අරන් පෙන්නනකොට ඉන්දියාවට *ක දෙනව කියලා:shocked:.ඒ හරිය ඉස්සරහදි දාන්නම්කෝ:)..මතකනෙ අර X කොටස අර රතුපාටින් දාල තිබුනෙ:)..)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බෝලේ පරණ වෙන්න පරණ වෙන්න රිවර්ස් වෙනවා කියන ගොනා කවුද බං...බෝලේ පරණ වෙන්න වෙන්න ඉබේ රිවර්ස් වෙන්නේ නෑ.. බෝලේ රිවර්ස් කරන එක ටෙක්නීක් එකක්.. එන පැත්තක ෂයින් එක උපරිමෙන්ම තියා ගන්න ඕනේ...අනිත් පැත්තේ උපරිම කඩතොලු තියා ගන්න ඕනේ.ඒ පැත්තේ දාඩිය එහෙම පොඟවලා උපරිම බර කරගන්නත් ඕනේ. අනික මොයිස්චර් එක වැඩි නම් බෝලේ රිවර්ස් වෙන්න බලනවා.එහෙම බෝලෙකින් වුනත් රිවර්ස් කරන්න හැම බෝලර් ‍කෙනෙකුටම බෑ...:P
    මේ ‍ටෙක්නික් එකට හදා ගන්තේ නෑත්තං බෝලේ ඕවර් 45 ක් දැම්මත් රිවර්ස් වෙන්නේ නෑ.. අනික 20-20 මැච් එකක ටයිමින් එක්ක බෝලේ ර්වර්ස් කර ගන්න හරිම අමාරුයි.
    reverse technique eka gena wedi dura wistara ooneda :P
    මාලිංග රිවර්ස් ගැන විස්වාස කරන කෙනෙක් නෙවෙයි බං.එයා විහ්වාස කරන්න එයාගේ ස්ලිංගි ඇක්ෂන් ‍එක විතරයි.ඒයාගේ රිවර්ස් වෙන්නේ ඇක්ෂන් එකත් එක්ක.
    ර්වර්ස් ටෙක්නික් එක ගැන විස්තර ඕනේ නම් අබ්දුල් රසාක් ,අක්‍රම් ,වකාර් ගැන පොඩ්ඩක් හොයලා බලපල්ලා
     
    Last edited:

    අන්න බලන්න.....:lol:
    පරන වෙන්නම ඕනෙ නැත්ද බන්:oo:...ඒත් අර එක පැත්තක ශයින් එක තියා අනිත් පැත්ත පරන වෙන්න ඕන් නේ බන්..:oo:
    ඔය ඩුප්ලෙසිය එහෙම කලිසමේ අතුල්ලන්න ගින් දඩ කෑවෙ....:P
    හිටු හිටු...දැනම වැඩි විස්තර දාන්න එපා අපි අර ක්ලබ් ක්‍රිකට් ගහල තියෙන ක්‍රිකට් ගැන ඌ තරම් දන්න එකෙක් නෑ කියල හිතාගෙන ඉන්න පොරගෙන්ම අහල ඌ මොකෝ කියන්නෙ කියල බලල උබ දාපන්...:rolleyes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    Muta koheda ban owa terenne...... tyre tikak ellala dunna nam gona wage ana ana ediy dawasama....
     
    ඕ...මට තව දෙයක් කියන්න අමතක වෙලා...අපි මේ මුල ඉදන් කතා කලේ 20යි20 ගැන නෙවේ මේ හෙන පරන වලියක් දැන් සෑහෙන කල්...:rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    Muta koheda ban owa terenne...... tyre tikak ellala dunna nam gona wage ana ana ediy dawasama....

    හෝ හෝ පුතා හත් පොලේ ගා ගන්න එපා...හරි ඉතින් මම උයා කියන විදිහට ලෙදර් බෝලයක්වත් අල්ලල නැති එකානෙ...ඒත් මම ඔය කියල තිබ්බ ටික කිව්වෙ උයාගෙ කමෙන්ට් එකක් අරන් ඒ ගැන සැකද?මෙන්න බලන්න...
    Anna me post ekenma penawa muge cricket knowledge eka....

    yako dan ball eka reverse karanna Malingata newei hamotama amarui...

    E dan New balls 2k use karana nisa...

    Eka ball ekak uparima 25 overs parana wenne.... ball eka parana unamai reverse wenne...

    Ekawath danne nathuwa boruwata kagahanna epa yako...

    මම නම් ගගේ පනිනව...
    වතුර බීල මැරෙනව...:rofl::rofl::P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    අන්න බලන්න.....:lol:
    පරන වෙන්නම ඕනෙ නැත්ද බන්:oo:...ඒත් අර එක පැත්තක ශයින් එක තියා අනිත් පැත්ත පරන වෙන්න ඕන් නේ බන්..:oo:
    ඔය ඩුප්ලෙසිය එහෙම කලිසමේ අතුල්ලන්න ගින් දඩ කෑවෙ....:P
    හිටු හිටු...දැනම වැඩි විස්තර දාන්න එපා අපි අර ක්ලබ් ක්‍රිකට් ගහල තියෙන ක්‍රිකට් ගැන ඌ තරම් දන්න එකෙක් නෑ කියල හිතාගෙන ඉන්න පොරගෙන්ම අහල ඌ මොකෝ කියන්නෙ කියල බලල උබ දාපන්...:rolleyes:

    Ponzi mata mekata witharak uththara dipan.....

    Uba kiuwane malingawa team eken kapala domestic gahanna yawala dakshatha atarata awama ganna one kiyala....

    Ekatane api denna randu une... mama kiuwe ehema one na onama player kenekta out of form kalayak tiyanawa eken berenakan chance ekak denna one kiyala...

    Etin ponz dan malinga domestic gahannet nathuwa, team eken kapannet nathuwa dakshatha atharata awane....

    Uba kiuwa widiyata Asia cup ekei, T20 world cup ekei malingawa kapala lankawe tiuwa nam harida kiyala witharak kiyapanko...