all_most එන්න.....

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Etin ponsiyo mama kiuwe bole parana wenna one reverse wenna kiyala malingaya parana bolen reverse karanna dannawa bola... uge wicket ganna video clips tikak aran balapan ponz..

    bole parana wenakota players la ball eka revers wena widiyata pattak shine karala hadagannawa kohomath...

    Tho eda kiuwe malingayage dan reverse wenne na bole... ugen wadak na kapanna one, yoker witharai danne kiyalane....

    Bole monawa kalath uba wage ponnayekta dunnoth nam reverse wenna thamai etin..

    හැබෑට මම කලින් දැක්ක විදිහට නම් ඔයා කියල තිබ්බෙ වෙන විදිහක්:shocked:...අර බලන්න නේද........ඔයා කලින් කියන එව්ව දැන් වෙන අතකට් පෙරලන අපූරුව:P:P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ගොබිලෝ දෙවෙනි බෝලේ අලුත් එකක් නෙවෙයි ගන්නේ :lol: ඒකත් ඒ ඕවර්ස් ගානම වයස තියෙන බෝලයක්.:rofl:.. ‍ බෝලේ මාරු කරන්න සුදු බෝලෙන් පේන ගතිය අඩු වෙන හින්දා..ඔය ගොබිලට තේරෙන්නේ නැති දේවල් නොකියා හිටු.
    අනික ලංකාවේ එවුන් කවද්ද හිතලා රිවර්ස් කලේ.ටිකක් හරි මේ ටෙක්නික් එක කලේ චමින්ද වාස් විතරයි. මතකද ෂයින් එක තියෙන පැත්ත වහන් බෝලේ දැම්මා
    මාලින්ංගට මොන රිවර්ස්ද.:lol: සිලිංගි ඇක්ෂන් හන්දා මොයිස්චර් එක උදව්වෙන් රිවර්ස් කලාට.:P
    තෝයි මායි දන්න රිවර්ස් ස්විංග් :lol:

    Ane Ponna pako tho dan tiyana aluth rule ekawat danne nadda???

    Ponnayo.... dan End deken ball 2kakin ball karanne pakayo....

    Ekai kiuwe eka bolekin danne overs 25 kiyala.....

    Ane mal ponnaya.... ekawat danne nathuwa enawa reverse gana kata karanna...

    Samahara wita ubama wenna ati ara Karate karaya wena profile ekakin awik puka denne aruta...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    යකෝ ඒ අලුත් රුල් එක දන්නවා ගො‍නෝ.:lol: ඒ අලුත් බෝලේ ගන්නේ 25න් කියලත් දන්නවා.අන්ත දෙක මාරු කරනවා කියලත් දන්නවා.:lol: තොට තේරිලා නැහැ:lol:.තෝ කියලා තියෙන්නේ මොකක්ද කියලා බලපං.ග
    :lol:
     
    Jun 17, 2013
    182
    57
    0
    වලියක්ද...:angry:

    ජාතියන්තර විස්තර විචාරකයො වගේ කුනුහරප කියන්නෙ නැතුව හීන් නූලෙන් වලි දාගනිල්ලා අම්ම මුත්තා මතක් කරල බනින්නෙ නැතුන්...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ane ponsiyo mekenuth penawa ube cricket danuma... Chandi koheda ban senior player wenne???

    Dilshan captaincy eka aul karagena magadi ain wela Mahela captaincy eka gatta 1yrs walata. ekat ewara unama Angelo ta denna una captaincy eka test, ODI, T20.

    Namuth Angelo kiuwa 3k karanna amarui wagakima wadiy T20 wenakata hari denna kiyala. Edawaswala hodata karala hitiya nisa Chandi ta dunne captaincy eka anith ayage supervision eka mada karagena yanna puluwan nisa...

    Anika ponnayo...... Antima match 2ke Chandimal wa kauruwath kapuwe na... Minihama thamai kamaththen ain wela tiyenne hodama team eka gahanna ona kiyala... Nattan kapenne sangakkara.... sangata place eka dila Chandi wathura adda bola...

    Cricket gana danne nathuwa dodawanna epa buruwo...

    අවුරුදු 5ක් විතර ගහලත් ඌ සීනියර් වෙලා නැත්ද බන්.....
    පිස්සුද් යකෝ උබ කියපු විදිහට සීනියර් ප්ලේයර් කෙනෙක් වෙච්ච සන්ගක්කාරව අයින් කරනව ද බොල.(උබ මටම ඔය දේ කලින් කිව්වෙ.)..උබ නිදි මතේද ඉන්නෙ නැගිටු...කියන එකකට එකක් පරස්පරයි....:rofl::rofl:
    අනික මම ඔය ඇහුවමයි කැමැත්තෙන් අයින් වෙච්ච ප්ලේයර් කෙනෙක් ගැන...ඔව්ව නිකන් සුරන්ගනා කතා යකෝ...ඔව්ව හොදයි උබල වගේ මහදැන මුත්තන්ට....:P
    ඇත්ත කතාව නම් ඌ වැඩ පෙන්නන්නෙ නැති නිසා ඌව ටීම් එකෙන් අයින් කලා..මුලින් ඒක තේරුම් ගනින්...(මම චන්දිමාලයට බනින්නෙ නෑ ඌව උට අදාල නැති ෆෝමැට් එකකට දාල ඌව අසරන කල එක පව් වැඩේ..:dull:)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    රතු කොලුවා;16498250 said:
    වලියක්ද...:angry:

    ජාතියන්තර විස්තර විචාරකයො වගේ කුනුහරප කියන්නෙ නැතුව හීන් නූලෙන් වලි දාගනිල්ලා අම්ම මුත්තා මතක් කරල බනින්නෙ නැතුන්...

    :lol::lol::lol:
    අන්න උබ හිච්චි කොලුව වෙච්චි උබට තියෙන දැනුම මේ මහදැනමුත්තට නෑනෙ...:P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    යකෝ ඒ අලුත් රුල් එක දන්නවා ගො‍නෝ.:lol: ඒ අලුත් බෝලේ ගන්නේ 25න් කියලත් දන්නවා.අන්ත දෙක මාරු කරනවා කියලත් දන්නවා.:lol: තොට තේරිලා නැහැ:lol:.තෝ කියලා තියෙන්නේ මොකක්ද කියලා බලපං.ග
    :lol:

    Na pol buruwo..........

    "2 New Balls are using from both ends"

    25k gahala thawa ekak ganne na bola.... aluth bola dekak depattenma use karanawa eka paara...

    Ane... ekawat danne nathuwa thawa mona katada ban...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ai ban cricket walath wali daganne:nerd:

    පොරක් ක්‍රිකට දැන දන්න වග පෙන්නනවා බං...:lol:
    මුයි මායි දන්න රිවර්ස් ස්විං :lol:

    The amendments to the ODI playing conditions introduced in October 2011 will stay in place till next year's World Cup, the ICC has said. The amendments include the use of two new balls, which has been opposed by India and other south Asian countries as it affects spinners.

    මූ හිතං ඉන්නේ දැන් ‍50 ඕවර්ස් මැච් ගහන්නේ බෝල දෙකකින් කියලා.:rofl:ඒක ක්‍රියාත්මක වෙන්නේ 2015 ලෝක කුසලානේ ඉඳන් :lol:

    We're not going to consider any changes prior to the World Cup," Richardson said in Dhaka on Friday
    මූට තේරෙනවද මන්දා :lol:

    "After the World Cup the rules will be reviewed by the cricket committee again.
    :lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ගොබිලෝ දෙවෙනි බෝලේ අලුත් එකක් නෙවෙයි ගන්නේ :lol: ඒකත් ඒ ඕවර්ස් ගානම වයස තියෙන බෝලයක්.:rofl:.. ‍ බෝලේ මාරු කරන්න සුදු බෝලෙන් පේන ගතිය අඩු වෙන හින්දා..ඔය ගොබිලට තේරෙන්නේ නැති දේවල් නොකියා හිටු.
    අනික ලංකාවේ එවුන් කවද්ද හිතලා රිවර්ස් කලේ.ටිකක් හරි මේ ටෙක්නික් එක කලේ චමින්ද වාස් විතරයි. මතකද ෂයින් එක තියෙන පැත්ත වහන් බෝලේ දැම්මා
    මාලින්ංගට මොන රිවර්ස්ද.:lol: සිලිංගි ඇක්ෂන් හන්දා මොයිස්චර් එක උදව්වෙන් රිවර්ස් කලාට.:P
    තෝයි මායි දන්න රිවර්ස් ස්විංග් :lol:

    Ponnaya meka kiyawapan....

    http://www.espncricinfo.com/ci-icc/content/story/696085.html

    Lajjawak tiyanawa nam aye me thread eke paharanna enna epa....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යකෝ ඒ අලුත් රුල් එක දන්නවා ගො‍නෝ.:lol: ඒ අලුත් බෝලේ ගන්නේ 25න් කියලත් දන්නවා.අන්ත දෙක මාරු කරනවා කියලත් දන්නවා.:lol: තොට තේරිලා නැහැ:lol:.තෝ කියලා තියෙන්නේ මොකක්ද කියලා බලපං.ග
    :lol:

    :lol::lol::lol:
    උට සෑහෙන්න රිදිලා:P....පව් අප්පා....:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Na pol buruwo..........

    "2 New Balls are using from both ends"

    25k gahala thawa ekak ganne na bola.... aluth bola dekak depattenma use karanawa eka paara...

    Ane... ekawat danne nathuwa thawa mona katada ban...

    යකෝ ඒ නිතිය තාම ආවේ නැහැනේ ගොනෝ. ඒක එන්නේ 2015 ඉඳන්.. උඔම මමයි ප්‍රශ්නේ තියෙන්නේ එකට නෙවෙයිනේ. කෝ අර රිවර්ස ස්විං තර්කය...:lol:
     
    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-

    පොරක් ක්‍රිකට දැන දන්න වග පෙන්නනවා බං...:lol:
    මුයි මායි දන්න රිවර්ස් ස්විං :lol:

    මූ හිතං ඉන්නේ දැන් ‍50 ඕවර්ස් මැච් ගහන්නේ බෝල දෙකකින් කියලා.:rofl:ඒක ක්‍රියාත්මක වෙන්නේ 2015 ලෝක කුසලානේ ඉඳන් :lol:

    මූට තේරෙනවද මන්දා :lol:

    :lol:
    :lol::lol:

    වලි කෝ කොහෙද:oo::oo::no:.....අපි මේ පොඩි සාකච්චාවක් විතරයි:) ..උබටත් ඕනෙනම් සහබාගි වෙයන්...:rolleyes:
    ubala karagena palayan:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :lol::lol::lol:
    උට සෑහෙන්න රිදිලා:P....පව් අප්පා....:(

    2015 ඉඳන් එන නීතිය ගැන මූ පිස්සු හැදිලා.ට්‍රැන් මාරු කරනවා හෝ ගාලා..:lol:

    මූ දැන් අර රිවර්ස් සිවිං කතාව අමතකම කරලා :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    2015 ඉඳන් එන නීතිය ගැන මූ පිස්සු හැදිලා.ට්‍රැන් මාරු කරනවා හෝ ගාලා..:lol:

    මූ දැන් අර රිවර්ස් සිවිං කතාව අමතකම කරලා :lol:

    නෑ නෑ ඔක්කොටම කලින් අහමු ජෝ අබේවික්‍රම කියන්නෙ කව්ද කියලා....:lol::lol::lol: