ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඒකේ හදන්න දෙයක් නෑ බොල තව..

    මටත් හිතෙනෙවා දුන්නොත් හොඳයි කියල. චමිත් පුටා මොකද හිතන්නේ..:rolleyes:

    :oo: ඉතින් එහෙනම් දෙයියනේ කියලා, හම්බයෙක්ට දීලා දාමු..... සිංහල එකෙක් ආවොත්, සීන් එක කියලා හරවලා යවමු. තම්බියෙක්ට දෙමු..... :yes: :D
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mage bike eka denna ekek set una..kihallako aduma rate yana second hand bike walata finance dena thanak......mage eka 190kata denne...:):):):):):):):):):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පල යන්න මම ඊයේ jade එකක් පද්දා ගාලු පාරේ, 100 ටම ඈල්ලුවා. :D මට මතක් වුනේ මාමව.

    මතකද 2011 night race එකේ 250cc supermotad එක වින් කරේ 15yr කොල්ලෙක්, උට කකුල බිම තියන්නත් අමාරුයි, ඇගෙන් මනින්න බැ බයික් පදින ඒවා.

    :frown: 100Km/h බැරි නම් 200km/h ගියත් කමක් නෑ..... පදින්නේ රෝද දෙකක් කියලා සිහියේ තියා ගනින්........ :angry:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    :frown: 100Km/h බැරි නම් 200km/h ගියත් කමක් නෑ..... පදින්නේ රෝද දෙකක් කියලා සිහියේ තියා ගනින්........ :angry:

    පාරේ ඉඩ තියෙන වෙලාවට විතරයි බන් හයියෙන් යන්නේ. අනික මම pulsar එකේ 85 ට වඩා දැන් යන්නේ නැ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පාරේ ඉඩ තියෙන වෙලාවට විතරයි බන් හයියෙන් යන්නේ. අනික මම pulsar එකේ 85 ට වඩා දැන් යන්නේ නැ.

    :oo: පාරේ හොදට ඉඩ තියෙන වෙලාවක තමා, හබරණ - දඹුල්ල පාරෙදි, මගේ ඉස්සරහින් ගියපු, ලෑලි සීට් එකට, බල්ලෙක් පැනලා, බයික් එක පෙරලුනේ..... තව පොඩ්ඩෙන් මාත් ඒක උඩ...... :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කැල්ටෙක්ස් තමා මාත් මුලින් දැම්මේ, පස්සේ අර උදේට නියුට්‍රල් වෙන සීන් එක නිසා කැස්ට්‍රෝල් වලට බැස්සේ.... සෑහෙන්න දැනෙන වෙනසක් තියෙනවා..... :) අද ගත්තා, අදුරන ඔයිල් මාට් එකකින්, ලීටරේ කෑන් එක 640/= යි.... දෙකක් ගත්තා.... 1100ml දාන්න එපායේ..... :)
    මොකක්ද බන් උදේට නියුට්‍රල් වෙන එක :oo:

    :oo: ඉතින් එහෙනම් දෙයියනේ කියලා, හම්බයෙක්ට දීලා දාමු..... සිංහල එකෙක් ආවොත්, සීන් එක කියලා හරවලා යවමු. තම්බියෙක්ට දෙමු..... :yes: :D
    එස් ටී හලාල්ද :rolleyes: එහෙනම් දෙන්න පුලුවන් :yes:

    :oo: පාරේ හොදට ඉඩ තියෙන වෙලාවක තමා, හබරණ - දඹුල්ල පාරෙදි, මගේ ඉස්සරහින් ගියපු, ලෑලි සීට් එකට, බල්ලෙක් පැනලා, බයික් එක පෙරලුනේ..... තව පොඩ්ඩෙන් මාත් ඒක උඩ...... :dull:
    ට්‍රැක්ශන් කන්ට්‍රෝල් තිබ්බෙ නැතෙයි :rolleyes:අපේනම් වල් අලියෙක් පැන්නත් හෙන ගැහුව වගේ බයික් එක නවතිනව :love::love: ඕක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ :lol::lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: පාරේ හොදට ඉඩ තියෙන වෙලාවක තමා, හබරණ - දඹුල්ල පාරෙදි, මගේ ඉස්සරහින් ගියපු, ලෑලි සීට් එකට, බල්ලෙක් පැනලා, බයික් එක පෙරලුනේ..... තව පොඩ්ඩෙන් මාත් ඒක උඩ...... :dull:

    උබ එක උඩට වටුනනන් උ මැරෙන්නේ උබේ පත අගට හිරවෙලා හුස්ම ගන්න බැරුව....:lol::lol::lol::lol::lol::lol::lol:...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කැල්ටෙක්ස් එකට, උදේට කෝල්ඩ් ස්ටාර්ට් එකේදි, ෆස්ට් එකට දාලා, ඈදලා, ආයේ ක්ලච් එක ඈල්ලුවහම, නියුට්‍රල් වෙන සීන් එකක් උනා බං..... ඒක නෑ කැස්ට්‍රෝල් වලට...... :D

    ඈස් ටී මම දැකලා තියෙනවා තම්බි නානලා අතර තියෙනවා මල්වානේ...... ඕක දෙනවා නම්, ඒකෙක්ටම දෙන්න ඕනා...... :P

    ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් නෙවේ, මොක තිබ්බත්, ඕකත් පුටේ රෝද දෙකක් බව මතක තියාගනින් හොදේ...... :D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කැල්ටෙක්ස් එකට, උදේට කෝල්ඩ් ස්ටාර්ට් එකේදි, ෆස්ට් එකට දාලා, ඈදලා, ආයේ ක්ලච් එක ඈල්ලුවහම, නියුට්‍රල් වෙන සීන් එකක් උනා බං..... ඒක නෑ කැස්ට්‍රෝල් වලට...... :D ඈස් ටී මම දැකලා තියෙනවා තම්බි නානලා අතර තියෙනවා මල්වානේ...... ඕක දෙනවා නම්, ඒකෙක්ටම දෙන්න ඕනා...... :P
    ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් නෙවේ, මොක තිබ්බත්, ඕකත් පුටේ රෝද දෙකක් බව මතක තියාගනින් හොදේ...... :D

    ආහ් උබ සේම් විස්කොසිටි MB ටයිප් එකක්ද දන්නෑ දැම්මෙ ස්ලිප් වෙන්න :rolleyes:


    • MA – Grade for Wet Clutch type vehicles (HIGH FRICTION VEHICLES. Non Clutch Slipping Oil)
    • MA2- next version of MA(HIGH FRICTION VEHICLES Non Clutch Slipping Oil)
    • MB – LOW FRICTION VEHICLES(NOT RECOMMENDED. Clutch Slipping Oil)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න පල්සර් අලුත් ඩුවල් ටෝන් ටික

    Bajaj-Pulsar-220F-Pearl-metallic-White-600x286.jpg


    Bajaj-Pulsar220F-Cocktain-Wine-Red-600x286.jpg


    Bajaj-Pulsar-220F-dual-tone-sapphire-blue-600x286.jpg


    Pulsar-180-Cocktail-pearl-metallic-white-color-600x286.jpg


    Pulsar-180-Cocktail-wine-red-color-600x286.jpg


    Pulsar-180-Cocktail-sapphire-blue-color-600x286.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනව වුනත් උඩම තියන ඒව ටික නම් සරම උස්සල පැත්තෙන් ඉඳන් ෆොටෝ ගැහුව වගේ...:lol::lol::baffled:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මොනව වුනත් උඩම තියන ඒව ටික නම් සරම උස්සල පැත්තෙන් ඉඳන් ෆොටෝ ගැහුව වගේ...:lol::lol::baffled:

    උඹට TW පේන්නෙත් ඔහොමද ?? :rolleyes:
    මටත් ඒමයි බං..
    හික් හික්
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොනව වුනත් උඩම තියන ඒව ටික නම් සරම උස්සල පැත්තෙන් ඉඳන් ෆොටෝ ගැහුව වගේ...:lol::lol::baffled:
    සරන් ඉස්සෙනව ට්‍රැක්ශන් කන්ට්‍රෝල් නැතිව පත බෑ උනාම :(:(
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :oo: මොබිල් එක නිතර නොදුවන ඒවට නම් හොද නෑ කියනවා නේද....?? ස්ලජ් වෙනවාලු..... අපි නම් නොදනී. අපිට නම් ගානක් නෑ.... දවස ගානේ 70Km වත් දුවනවාමනේ...... :D පාන් බයිසිකල් වලට නම් හරියන එකක් නෑ..... :P

    කැල්ටෙක්ස් තමා මාත් මුලින් දැම්මේ, පස්සේ අර උදේට නියුට්‍රල් වෙන සීන් එක නිසා කැස්ට්‍රෝල් වලට බැස්සේ.... සෑහෙන්න දැනෙන වෙනසක් තියෙනවා..... :)

    අද ගත්තා, අදුරන ඔයිල් මාට් එකකින්, ලීටරේ කෑන් එක 640/= යි.... දෙකක් ගත්තා.... 1100ml දාන්න එපායේ..... :)

    Math caltex tamai mulin demme, ekata vada mobil vela smooth gathiya vedi.
    Sludge vena ekanam danne macho daily pedenawane.:)
    Fully synthetic Pan Bike velatanam itin Sludge venna puluwan:P:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සරන් ඉස්සෙනව ට්‍රැක්ශන් කන්ට්‍රෝල් නැතිව පත බෑ උනාම :(:(

    අඩෝ ඇත්ත කියපන් උඹ ඇත්තට හිතාගෙන ඉන්නෙ ඕකෙ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් තියනව කියලද?:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ ඇත්ත කියපන් උඹ ඇත්තට හිතාගෙන ඉන්නෙ ඕකෙ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් තියනව කියලද?:rofl:
    ඔව් ඇයි නෑ කියලද හිතන් ඉන්නෙ :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඇයි නෑ කියලද හිතන් ඉන්නෙ :rolleyes:

    පව් බන්...:lol:

    මැනුවල් එකේ මොන මගුල කියල තිබ්බත් වැඩක් නෑ ඉස්සර වෙලා බලල හිටපන් බොල ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් කියන්නෙ මොකක්ද කියල.:lol:

    එන්ජිමේ පවර් කට් කලා කියල ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වෙන්නෑ...

    ඊට වඩා ගොඩක් දුරට යන්න ඕනේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් කරන්න.

    මේකට නම් කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ මට.:lol::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.