ඒකේ හදන්න දෙයක් නෑ බොල තව..
මටත් හිතෙනෙවා දුන්නොත් හොඳයි කියල. චමිත් පුටා මොකද හිතන්නේ..![]()
ඉතින් එහෙනම් දෙයියනේ කියලා, හම්බයෙක්ට දීලා දාමු..... සිංහල එකෙක් ආවොත්, සීන් එක කියලා හරවලා යවමු. තම්බියෙක්ට දෙමු.....

ඒකේ හදන්න දෙයක් නෑ බොල තව..
මටත් හිතෙනෙවා දුන්නොත් හොඳයි කියල. චමිත් පුටා මොකද හිතන්නේ..![]()
ඉතින් එහෙනම් දෙයියනේ කියලා, හම්බයෙක්ට දීලා දාමු..... සිංහල එකෙක් ආවොත්, සීන් එක කියලා හරවලා යවමු. තම්බියෙක්ට දෙමු.....

පල යන්න මම ඊයේ jade එකක් පද්දා ගාලු පාරේ, 100 ටම ඈල්ලුවා.මට මතක් වුනේ මාමව.
මතකද 2011 night race එකේ 250cc supermotad එක වින් කරේ 15yr කොල්ලෙක්, උට කකුල බිම තියන්නත් අමාරුයි, ඇගෙන් මනින්න බැ බයික් පදින ඒවා.
100Km/h බැරි නම් 200km/h ගියත් කමක් නෑ..... පදින්නේ රෝද දෙකක් කියලා සිහියේ තියා ගනින්........
machanla mage bike eka denna ekek set una..kihallako aduma rate yana second hand bike walata finance dena thanak......mage eka 190kata denne...![]()
100Km/h බැරි නම් 200km/h ගියත් කමක් නෑ..... පදින්නේ රෝද දෙකක් කියලා සිහියේ තියා ගනින්........
![]()
පාරේ ඉඩ තියෙන වෙලාවට විතරයි බන් හයියෙන් යන්නේ. අනික මම pulsar එකේ 85 ට වඩා දැන් යන්නේ නැ.
පාරේ හොදට ඉඩ තියෙන වෙලාවක තමා, හබරණ - දඹුල්ල පාරෙදි, මගේ ඉස්සරහින් ගියපු, ලෑලි සීට් එකට, බල්ලෙක් පැනලා, බයික් එක පෙරලුනේ..... තව පොඩ්ඩෙන් මාත් ඒක උඩ...... 
මොකක්ද බන් උදේට නියුට්රල් වෙන එකකැල්ටෙක්ස් තමා මාත් මුලින් දැම්මේ, පස්සේ අර උදේට නියුට්රල් වෙන සීන් එක නිසා කැස්ට්රෝල් වලට බැස්සේ.... සෑහෙන්න දැනෙන වෙනසක් තියෙනවා.....අද ගත්තා, අදුරන ඔයිල් මාට් එකකින්, ලීටරේ කෑන් එක 640/= යි.... දෙකක් ගත්තා.... 1100ml දාන්න එපායේ.....
![]()
එස් ටී හලාල්දඉතින් එහෙනම් දෙයියනේ කියලා, හම්බයෙක්ට දීලා දාමු..... සිංහල එකෙක් ආවොත්, සීන් එක කියලා හරවලා යවමු. තම්බියෙක්ට දෙමු.....
![]()
![]()
එහෙනම් දෙන්න පුලුවන් 
ට්රැක්ශන් කන්ට්රෝල් තිබ්බෙ නැතෙයිපාරේ හොදට ඉඩ තියෙන වෙලාවක තමා, හබරණ - දඹුල්ල පාරෙදි, මගේ ඉස්සරහින් ගියපු, ලෑලි සීට් එකට, බල්ලෙක් පැනලා, බයික් එක පෙරලුනේ..... තව පොඩ්ඩෙන් මාත් ඒක උඩ......
![]()
අපේනම් වල් අලියෙක් පැන්නත් හෙන ගැහුව වගේ බයික් එක නවතිනව 
ඕක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ 

පාරේ හොදට ඉඩ තියෙන වෙලාවක තමා, හබරණ - දඹුල්ල පාරෙදි, මගේ ඉස්සරහින් ගියපු, ලෑලි සීට් එකට, බල්ලෙක් පැනලා, බයික් එක පෙරලුනේ..... තව පොඩ්ඩෙන් මාත් ඒක උඩ......
![]()






...

jade ekak ganin






කැල්ටෙක්ස් එකට, උදේට කෝල්ඩ් ස්ටාර්ට් එකේදි, ෆස්ට් එකට දාලා, ඈදලා, ආයේ ක්ලච් එක ඈල්ලුවහම, නියුට්රල් වෙන සීන් එකක් උනා බං..... ඒක නෑ කැස්ට්රෝල් වලට......ඈස් ටී මම දැකලා තියෙනවා තම්බි නානලා අතර තියෙනවා මල්වානේ...... ඕක දෙනවා නම්, ඒකෙක්ටම දෙන්න ඕනා......
![]()
ට්රැක්ෂන් කන්ට්රෝල් නෙවේ, මොක තිබ්බත්, ඕකත් පුටේ රෝද දෙකක් බව මතක තියාගනින් හොදේ......![]()

මොනව වුනත් උඩම තියන ඒව ටික නම් සරම උස්සල පැත්තෙන් ඉඳන් ෆොටෝ ගැහුව වගේ...![]()
සරන් ඉස්සෙනව ට්රැක්ශන් කන්ට්රෝල් නැතිව පත බෑ උනාමමොනව වුනත් උඩම තියන ඒව ටික නම් සරම උස්සල පැත්තෙන් ඉඳන් ෆොටෝ ගැහුව වගේ...![]()


මොබිල් එක නිතර නොදුවන ඒවට නම් හොද නෑ කියනවා නේද....?? ස්ලජ් වෙනවාලු..... අපි නම් නොදනී. අපිට නම් ගානක් නෑ.... දවස ගානේ 70Km වත් දුවනවාමනේ......
පාන් බයිසිකල් වලට නම් හරියන එකක් නෑ.....
![]()
කැල්ටෙක්ස් තමා මාත් මුලින් දැම්මේ, පස්සේ අර උදේට නියුට්රල් වෙන සීන් එක නිසා කැස්ට්රෝල් වලට බැස්සේ.... සෑහෙන්න දැනෙන වෙනසක් තියෙනවා.....![]()
අද ගත්තා, අදුරන ඔයිල් මාට් එකකින්, ලීටරේ කෑන් එක 640/= යි.... දෙකක් ගත්තා.... 1100ml දාන්න එපායේ.....![]()



සරන් ඉස්සෙනව ට්රැක්ශන් කන්ට්රෝල් නැතිව පත බෑ උනාම![]()

ඔව් ඇයි නෑ කියලද හිතන් ඉන්නෙඅඩෝ ඇත්ත කියපන් උඹ ඇත්තට හිතාගෙන ඉන්නෙ ඕකෙ ට්රැක්ෂන් කන්ට්රෝල් තියනව කියලද?![]()

ඔව් ඇයි නෑ කියලද හිතන් ඉන්නෙ![]()





