බින්දු;16499607 said:අර ගාථාව උඹටත් දාන්න ඕන.බලපන් උඹට NIBM කිව්වම රිදුනා. ඒ වගේම SLITT කෙනාටත් ඒ විදියටම රිදෙනවා.
ඒක තමයි බන්.
47?? I don't like how he drags mother to everything, but i like his aggression![]()
අනුන්ගෙ පිඇම් බලනවා එකවුන්ට් වලින් ලොග් වෙනවා අනන් මන් නිසා ජාතියට ආදරෙ කියන දෙයින් එවා වහ ගන්නවා
එ නිසා පුද්ගලිකව කිසි වරදක් කරලා නැහැ/උබ වගෙම උගෙ සමහර එවාට මමත් එකග වෙන තැන් තියෙනවා
බින්දු;16499607 said:අර ගාථාව උඹටත් දාන්න ඕන.බලපන් උඹට NIBM කිව්වම රිදුනා. ඒ වගේම SLITT කෙනාටත් ඒ විදියටම රිදෙනවා.
![]()


විහිළුවක් නම් මු මෙහෙම කියන්නේ ඇයි..
මන් වලිය පටන් ගනින්දීම කිව්වා හැමෝම මුගේ පැත්ත ගැනවි කියලා![]()

හපොයි ආයේ quote කරලා.you are too late.show is over.no replays for any kind of requests.

ai ban randu wenne![]()



රාජ්‍ය විශ්ව විද්‍යාල>>> NIBM >>> SLIIT![]()

මොකකට ගියත් වැඩක් නෑ අවුට් කම් එක වෙන්නේ මෙහෙමයිමට කාඩ් ගහන්නත් පුළුවන් කැරම් ගහන්නත් පුළුවන් දැන්ම විහිළුවටවත් මැරෙන්න ඕනෙත් නෑ.මම ඉන්නම්![]()

අනේ තොගෙ කට
ඌ සවල් පාරවල් ගහන්නෙ.කොහෙට වදියිද කියල හිතාගන්න බෑ.බොහෝ විට බෝඩ් එකෙන් එළියේ


චන්දිමාල් කැපුණේ කේලාම් කියලා !
පන්දුවාර විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට හා අවසන් මහා තරගයට ක්‍රීඩා නොකළ එම පිලේ නායකයාව සිටි දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් බලධාරීන්ට කේලම් කියා ඇති බවට කසුකුසුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සෙසු ක්‍රීඩකයන් අතර ඇති බව වාර්තා වේ.
චන්දිමාල් මේ අයුරින් කේලාම් කියා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංගට හා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේටය.
නිශාන්ත, චන්දිමාල්ට නායකත්වය ලබාදීමට හා ඔහු කණ්ඩායමට ගෙනඒමට විශාල සහයක් දැක්වූ අයෙක් බව ප්‍රසිද්ධ රහසකි.
මේ හේතූන් නිසා පසුගිය කාලයේ අසාර්ථක වූ චන්දිමාල් පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට හා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් අතරේ විරෝධයක් තිබූ බවද බංග්ලාදේශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
බලපන් බං එකමුතුව දිනාගත් කුසලානයේ සතුටේ උණුසුම යන්න කලින් මේ වගේ නිවුස් දැක්කම කලකිරෙනවා බං, මට හිතෙන්නේ ක්‍රිකට් කණ්ඩායම ඇතුලේ ප්‍රශ්ණ හදන්නේ අර කාළකන්නි අලූත්ගමයා කියලා. ඌ තමයි මේ හැම දෙයක් පිටුපස්සේ ඉන්නේ සංගා - මහේල එක්ක කොහොමත් අලූත්ගමයා තරහින් ඉන්නේ, ගොඩක් වේලාවට බොරු නිවුස් පැල කරලා ක්‍රිඩකයන්ගේ මානසිකව වට්ටනවා
i respect every opinion.but hard to tolerate one insulting the other's parent.බින්දු;16499653 said:we all have different opinions
![]()


බින්දු;16499685 said:මොකකට ගියත් වැඩක් නෑ අවුට් කම් එක වෙන්නේ මෙහෙමයි
සබ්ජෙක්ට් එක දන්න, මෝටරේ සහ මීටරේ හොඳ එකා >> සබ්ජෙක්ට් එක දන්න මීටරේ/මෝටරේ අඩු එකා >> මෝටරේ තියෙන එකා >> ඔටුවා






බෙදා ගන්න ගියාහම ඔහොම වෙන්නෙවලි දාගන්න එපා බං පොඩි ළමයි වගේ, ප්‍රශ්ණයක් තියෙනවා නම් හොඳින් කතාබහ කරලා බේරගන්න.
හරි ඒ කතා වැඩක් නෑ. දැන් උඹලා මේ නිවුස් එක ගැන මොකද කියන්නේ, මං නම් හිතන්නේ මේක ක්‍රිඩකයන් භේද කරන්න කරපු වැඩක් කියලා

වලි දාගන්න එපා බං පොඩි ළමයි වගේ, ප්‍රශ්ණයක් තියෙනවා නම් හොඳින් කතාබහ කරලා බේරගන්න.
හරි ඒ කතා වැඩක් නෑ. දැන් උඹලා මේ නිවුස් එක ගැන මොකද කියන්නේ, මං නම් හිතන්නේ මේක ක්‍රිඩකයන් භේද කරන්න කරපු වැඩක් කියලා


i respect every opinion.but hard to tolerate one insulting the other's parent.
when arguing that should not be done.but that is what happens most of the time![]()

ඒක ඉතින් අපිට වෙනස් කරන්න බෑ නේ. 
තමංම හිතලා වෙනස් වෙන්න ඕන
kputha මල පනිවි බන් ඔටුවා ඔටුවා ගාන්න එපා![]()

ඔටුවලා අපි එකට කවි කියපු උන් බන්
මම ඔටුවා කියලා හිතුවත් කමක් නැහැ 

මම දන්න විදියට කැරි ඔටුවා චාටර් වෙලා ගිය බුවෙක් නෙමෙ
ඉතින් එහෙම එකෙකුට සමාන කරාට මල පනින්නෙ නැහැ ඔන්න ඩයසා කිවුවානම් මල පනිනවා
