෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

kputha

Member
May 5, 2012
5,534
240
0
බින්දු;16499607 said:
අර ගාථාව උඹටත් දාන්න ඕන. :(:( බලපන් උඹට NIBM කිව්වම රිදුනා. ඒ වගේම SLITT කෙනාටත් ඒ විදියටම රිදෙනවා. :(:(



ඒක තමයි බන්. :no::no:



47?? I don't like how he drags mother to everything, but i like his aggression :rolleyes::rolleyes:
:dull: අනුන්ගෙ පිඇම් බලනවා එකවුන්ට් වලින් ලොග් වෙනවා අනන් මන් නිසා ජාතියට ආදරෙ කියන දෙයින් එවා වහ ගන්නවා :dull: එ නිසා පුද්ගලිකව කිසි වරදක් කරලා නැහැ/උබ වගෙම උගෙ සමහර එවාට මමත් එකග වෙන තැන් තියෙනවා:)
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බින්දු;16499607 said:
අර ගාථාව උඹටත් දාන්න ඕන. :(:( බලපන් උඹට NIBM කිව්වම රිදුනා. ඒ වගේම SLITT කෙනාටත් ඒ විදියටම රිදෙනවා. :(:(

රාජ්‍ය විශ්ව විද්‍යාල>>> NIBM >>> SLIIT :growl::growl:
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    හපොයි ආයේ quote කරලා.you are too late.show is over.no replays for any kind of requests.

    කව්ද දන්නේ මේ ක්‍රිකට් ත්‍රෙඩ් එක වලි ත්‍රෙඩ් එකක් කියලා.....
    මැච් නැති හින්ද මේ ටිකේ මුන් වලි වගේ
    :oo:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ai ban randu wenne :oo:

    තොට ඕක quote නොකර අහන්න බැරිද බොල
    ඔය ත්‍රෙඩ් එක බම්ප් වෙන්නෙ නැති පාර මුන් දෙන්න එකතු වෙලා ගහපු ප්ලෑන් එකක්.:lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රාජ්‍ය විශ්ව විද්‍යාල>>> NIBM >>> SLIIT :growl::growl:

    :P:P මොකකට ගියත් වැඩක් නෑ අවුට් කම් එක වෙන්නේ මෙහෙමයි
    සබ්ජෙක්ට් එක දන්න, මෝටරේ සහ මීටරේ හොඳ එකා >> සබ්ජෙක්ට් එක දන්න මීටරේ/මෝටරේ අඩු එකා >> මෝටරේ තියෙන එකා >> ඔටුවා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මට කාඩ් ගහන්නත් පුළුවන් කැරම් ගහන්නත් පුළුවන් දැන්ම විහිළුවටවත් මැරෙන්න ඕනෙත් නෑ.මම ඉන්නම් :):)

    බය වෙලා.....:P

    :angry::angry::angry:
    අනේ තොගෙ කට

    :no::no:ඌ සවල් පාරවල් ගහන්නෙ.කොහෙට වදියිද කියල හිතාගන්න බෑ.බොහෝ විට බෝඩ් එකෙන් එළියේ

    :oo::oo:

     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    චන්දිමාල් කැපුණේ කේලාම් කියලා !

    පන්දුවාර විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට හා අවසන් මහා තරගයට ක්‍රීඩා නොකළ එම පිලේ නායකයාව සිටි දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් බලධාරීන්ට කේලම් කියා ඇති බවට කසුකුසුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සෙසු ක්‍රීඩකයන් අතර ඇති බව වාර්තා වේ.

    චන්දිමාල් මේ අයුරින් කේලාම් කියා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංගට හා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේටය.


    නිශාන්ත, චන්දිමාල්ට නායකත්වය ලබාදීමට හා ඔහු කණ්ඩායමට ගෙනඒමට විශාල සහයක් දැක්වූ අයෙක් බව ප්‍රසිද්ධ රහසකි.


    මේ හේතූන් නිසා පසුගිය කාලයේ අසාර්ථක වූ චන්දිමාල් පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට හා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් අතරේ විරෝධයක් තිබූ බවද බංග්ලාදේශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


    බලපන් බං එකමුතුව දිනාගත් කුසලානයේ සතුටේ උණුසුම යන්න කලින් මේ වගේ නිවුස් දැක්කම කලකිරෙනවා බං, මට හිතෙන්නේ ක‍්‍රිකට් කණ්ඩායම ඇතුලේ ප‍්‍රශ්ණ හදන්නේ අර කාළකන්නි අලූත්ගමයා කියලා. ඌ තමයි මේ හැම දෙයක් පිටුපස්සේ ඉන්නේ සංගා - මහේල එක්ක කොහොමත් අලූත්ගමයා තරහින් ඉන්නේ, ගොඩක් වේලාවට බොරු නිවුස් පැල කරලා ක‍්‍රිඩකයන්ගේ මානසිකව වට්ටනවා

    වලි දාගන්න එපා බං පොඩි ළමයි වගේ, ප‍්‍රශ්ණයක් තියෙනවා නම් හොඳින් කතාබහ කරලා බේරගන්න.

    හරි ඒ කතා වැඩක් නෑ. දැන් උඹලා මේ නිවුස් එක ගැන මොකද කියන්නේ, මං නම් හිතන්නේ මේක ක‍්‍රිඩකයන් භේද කරන්න කරපු වැඩක් කියලා
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16499653 said:
    :P:P we all have different opinions :rolleyes::rolleyes:
    i respect every opinion.but hard to tolerate one insulting the other's parent.
    when arguing that should not be done.but that is what happens most of the time:(:(
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16499685 said:
    :P:P මොකකට ගියත් වැඩක් නෑ අවුට් කම් එක වෙන්නේ මෙහෙමයි
    සබ්ජෙක්ට් එක දන්න, මෝටරේ සහ මීටරේ හොඳ එකා >> සබ්ජෙක්ට් එක දන්න මීටරේ/මෝටරේ අඩු එකා >> මෝටරේ තියෙන එකා >> ඔටුවා

    ඔටුවා? ඕ නෝ නොට් අගේන්
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    වලි එපා යකෝ...:):)
    මේ මං ආසම කඩ්ඩ සින්දුවක්....මං ආසම Band එක..ABBA

    ABBA : The Way Old Friends Do (Live London '1979)HQ



    You and I can share the silence
    Finding comfort together
    The way old friends do
    And after fights and words of violence
    We make up with each other
    The way old friends do
    Times of joy and times of sorrow
    We will always see it through
    Oh I don't care what comes tomorrow
    We can face it together
    The way old friends do

    You and I can share the silence
    Finding comfort together
    The way old friends do
    And after fights and words of violence
    We make up with each other
    The way old friends do
    Times of joy and times of sorrow
    We will always see it through
    Oh I don't care what comes tomorrow
    We can face it together
    The way old friends do

    We can face it together
    The way old friends do

    මේක නිකං මායි ලංකාවෙ ක්‍රිකටුයි අතර තියන බැඳීම වගේ...කොච්චර කෑවත්,පජා උනත් එපා වෙන්නෙ නෑ..නෑමයී...!:P:P:P:P
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වලි දාගන්න එපා බං පොඩි ළමයි වගේ, ප‍්‍රශ්ණයක් තියෙනවා නම් හොඳින් කතාබහ කරලා බේරගන්න.

    හරි ඒ කතා වැඩක් නෑ. දැන් උඹලා මේ නිවුස් එක ගැන මොකද කියන්නේ, මං නම් හිතන්නේ මේක ක‍්‍රිඩකයන් භේද කරන්න කරපු වැඩක් කියලා
    බෙදා ගන්න ගියාහම ඔහොම වෙන්නෙ:(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වලි දාගන්න එපා බං පොඩි ළමයි වගේ, ප‍්‍රශ්ණයක් තියෙනවා නම් හොඳින් කතාබහ කරලා බේරගන්න.

    හරි ඒ කතා වැඩක් නෑ. දැන් උඹලා මේ නිවුස් එක ගැන මොකද කියන්නේ, මං නම් හිතන්නේ මේක ක‍්‍රිඩකයන් භේද කරන්න කරපු වැඩක් කියලා

    මම මොකුත් කියන්නෙම නෑමයි...
    හිත රිදෙන කතන්දර බෝමයි...
    :frown::(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    i respect every opinion.but hard to tolerate one insulting the other's parent.
    when arguing that should not be done.but that is what happens most of the time:(:(

    :(:( ඒක ඉතින් අපිට වෙනස් කරන්න බෑ නේ. :(:( තමංම හිතලා වෙනස් වෙන්න ඕන
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    kputha මල පනිවි බන් ඔටුවා ඔටුවා ගාන්න එපා :oo::baffled::no:
    :rofl::lol: ඔටුවලා අපි එකට කවි කියපු උන් බන් :lol: මම ඔටුවා කියලා හිතුවත් කමක් නැහැ :):lol::lol: මම දන්න විදියට කැරි ඔටුවා චාටර් වෙලා ගිය බුවෙක් නෙමෙ :rolleyes: ඉතින් එහෙම එකෙකුට සමාන කරාට මල පනින්නෙ නැහැ ඔන්න ඩයසා කිවුවානම් මල පනිනවා:angry::angry: