~~SL TRAFFIC POLICE~~

ලංකාවේ ට්‍රැෆික&

  • හොඳයි .. අවංකයි , සාදාරනයි

    Votes: 13 8.5%
  • පජාති පාගා ගහන පඩත්තල ජාතියක්

    Votes: 140 91.5%

  • Total voters
    153

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    තව දවසක්...... මට ඉතින් අමාරුවනේ බයික් එකේ දුර ගමන් අදින්න..... :P

    පොලොන්නරු යනවා.... බයික් එකේ..... :P

    හබරණ කැලේ ඉවර වෙන්න කලින්, අල්ල ගත්තා කියහල්ලකෝ බාප්පලා දෙන්නෙක්..... මුකුත් වැරැද්දක් කරලා නෙවේ.... ඕකුන් WP කියලා කෑල්ල දැක්ක ගමන් අල්ලනවා..... දඩයක් වෙනුවට, ජරාවක් අනිවා ගන්න පුලුවන් නිසා....... :angry:

    දැන් මගේ වැරැද්දක් නෑ.... කරුමෙට, මම ලයිසන් එක (ආදායම් බලපත්‍රේ) ඔරිජිනල් එක ගෙදර දාලා ඈවිත්..... ඒත් ෆොටෝ කොපියක් තිබ්බා....... මූ දැන් මට දාගෙන දඩ පොත පෙන්වනවා...... මේකට දඩේ 500/=ක් කිය කියා........ මොකද කරන්නේ කියලා මගෙන් අහනවා...... :rofl:

    මම කිව්වා ඉතින් මොකක් කරන්නද..... මෙතන මම ගාව ෆොටෝ කොපියක් තියෙනවා.... මට අමතක වෙලා ඔරිජිනල් එක දාලා ඈවිත්.... බයික් එක අරන් මාස දෙකක් නෑ...... කියලා.......

    මූ කියනවා, ෆොටෝ කොපිය විශ්වාස නෑ..... මේක ඕගොල්ලන්ට වෙන එකක එකක් ෆොටෝ කොපි කරන්නත් පුලුවන් නේ කියලා..... මම කිව්වා.... රු.700/= (ඒ දවස් වල 700යි... දැන් නම් ආස්චර්යෙන් වැඩි කරලා තියෙන්නේ) කට, මට ෆොටෝ කොපි බොරුවට ගහන්න ඕනා කමක් නෑ කියලා..... :P

    මූ දැන් දාගෙන දඩේ 500/=යි කිය කියා මට දඩ පොත පෙන්වනවා...... මම කිව්වා.... මම ආවේ හදිසියේ...... හෙට යන්න බලාගෙන.... (එදා සෙනසුරාදා හවස) දඩයක් ලියලා දෙන්න..... පොලිසිය මින්නේරිය නේද..... මම සදුදට ඒක ගෙවලා ලයිසන් එක අරන් යන්නම් කියලා........ වෙන කරන්න දෙයක් නෑ නේ කියලා..... :P

    මූ බලං ඉදලා ඉදලා..... අන්තිමට, ආ ආ කමක් නෑ එහෙනම් යන්න කිව්වා...... :rofl:

    ජරාවම ගන්න බැලුවේ...... :angry: දඩේ මෙච්චරයි මෙච්චරයි.... මොකද කරන්නේ කිය කියා අහලා...... :frown:

    ඕකුන්ට ඔහොම ජරාව කාලා, ඒ සල්ලි වලින් ජීවත් වෙන්න පුලුවන්නේ.... නොදෝමකින්...... :angry:

    පාරේ වැටිලා හිටියත්, වතුර උගුරක් දෙන්න හොද නෑති ජාතියක් ඕකුන්....... :angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොඳට බලන් හිටපල්ලා ට්‍රැෆික් රාලහාමි කෙනෙක් දඩ කොලේ ලියන්න පටන්ගන්නේ කොතනින්ද කියල . ඌ දඩ කොලේ උඩ ඉඳන් ලියන්න පටන්ගත්තොත් කව්රු අම්මේ මුත්තේ කිව්වත් උන්ද දඩේ ලියනවාමයි. දඩ කොලේ යට ඉඳන් උඩට ලියන්න පටන්ගත්තොත් අනිවා ජරාවක් බලාපොරොත්තු වෙනවාමයි.

    මීට කාලෙකට කලින් ලංකාවට ආපු වතාවක බම්බලපිටියේ ඩික්මන් පාර හන්දියෙන් U turn එකක් ගහල ට්‍රැෆික් කාරයෙකුට අතටම අහු උනා. ඌ දඩේ නොලිය ඉන්නනම් බෝතලයක් ගහන්න යමු කිව්වා. මම කිව්වා වාහනේ නොම්බරේ ලියාගන්න මම මා එක්ක හිටපු යාළුවව බම්බලපිටියේ ස්ටේෂන් එකට දාල එන්නම් කියල. ඌ තාම බලන් ඉන්නවද දන්නේ නැහැ. නොම්බරේ ලියාගෙන ඌට කරන්න කිසිම දෙයක් නැහැ. මොකද කාර් එක රෙන්ට් එකට ගතපු එකක්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    තව දවසක්...... මට ඉතින් අමාරුවනේ බයික් එකේ දුර ගමන් අදින්න..... :P

    පොලොන්නරු යනවා.... බයික් එකේ..... :P

    හබරණ කැලේ ඉවර වෙන්න කලින්, අල්ල ගත්තා කියහල්ලකෝ බාප්පලා දෙන්නෙක්..... මුකුත් වැරැද්දක් කරලා නෙවේ.... ඕකුන් WP කියලා කෑල්ල දැක්ක ගමන් අල්ලනවා..... දඩයක් වෙනුවට, ජරාවක් අනිවා ගන්න පුලුවන් නිසා....... :angry:

    බයික් එකක නම්බර් ප්ලේට් එකේ WP කෑල්ල කියවගන්න පුලුවන් වුනා කියන්නේ යූරාජ් අයියා 20ට විතර යන්න ඇත්තේ :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හොඳට බලන් හිටපල්ලා ට්‍රැෆික් රාලහාමි කෙනෙක් දඩ කොලේ ලියන්න පටන්ගන්නේ කොතනින්ද කියල . ඌ දඩ කොලේ උඩ ඉඳන් ලියන්න පටන්ගත්තොත් කව්රු අම්මේ මුත්තේ කිව්වත් උන්ද දඩේ ලියනවාමයි. දඩ කොලේ යට ඉඳන් උඩට ලියන්න පටන්ගත්තොත් අනිවා ජරාවක් බලාපොරොත්තු වෙනවාමයි.

    .

    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    බින්දු;16501397 said:
    බයික් එකක නම්බර් ප්ලේට් එකේ WP කෑල්ල කියවගන්න පුලුවන් වුනා කියන්නේ යූරාජ් අයියා 20ට විතර යන්න ඇත්තේ :lol::lol::lol:

    :frown: මම කොහොමත් හෙමින් ගියේ.... ඉස්සරහ බාප්පලා ඉන්නවා කියලා සිග්නල් එක ලැබිච්ච නිසා..... :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :frown: මම කොහොමත් හෙමින් ගියේ.... ඉස්සරහ බාප්පලා ඉන්නවා කියලා සිග්නල් එක ලැබිච්ච නිසා..... :P

    :P:P අපිට නම් ආරන්චි 50ට වැඩි ස්පීඩ් එකකින් ඔය බ්යික් එකේ ගිහිල්ලම නෑ කියලා :rolleyes::rolleyes:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ට්‍රැෆික් උට්ටලා ගැනනම් කතා කරලා වැඩක් නැ 99.99ක් ගස් කැ*යෝ ටිකක් ඉන්නේ :angry: