! මට පේන හීන ™
ඉස්සෙල්ලා ඔය බයික් එක ගෙදරින් එලියට ගනින්කෝ.... ඊට පස්සේ බැරියෑ කෙල්ලෙක් හප්පවගන්න.....![]()
ඕකා ආතල් එකට බයික් පදින්නේ..
ගේ ඇතුලේ..![]()
![]()
![]()

transport hambavenavanam,
ahal eke a/c eke yana chance eka nathi kara ganna hoda na ne![]()

ගිය සතියෙත් තිබ්බනේ බන්මන්නම් කියන්නෙ ඔය තියෙන එක හොදයිෆෙයාර්යින් වැඩක් නෑ ඩේලි කමියුට් කරන කෙනෙක්ට
ඔහොම කරාම මොඩ්ල් එක චා වෙන එක විතරයි වෙන්නෙ
සයිට් එකෙත් නෑලු දැන් බයික් එක ඔය ආටිකල් එකේමයි තිබ්බෙ
මොකක් කරන්නද? පදිනවා බයික්කේහෆ්ෆට ඇස් ටී එකට කෙලා හුටාද?
චමිතෝ එන පොට නම් හොඳ නෑ පුටේ...
මොකක් හරි කලොත් නරකද?![]()
අනේ බඩා මාමි තඩි බඩගෙඩියක් තියාගෙන වංගුවක් ගන්න බැ ඔය බයික් එකෙන්හෆොයි..... හොද වෙලාවට 125ST එකකට කර ගැහුවේ නැත්තේ..... පල්සර් රොක්ස්.....
![]()
චමිත් පුටේ, දැන් නම් ඕක ටිකක් හදලා, හම්බයෙක් හොයලා, දීලා දාලා, පල්සරේකට යමු. උඹේ ඔය කටු ගොඩට පල්සරේ කන්ට්රෝල් වෙයිද දන්නේ නෑ..... එහෙම උනොත්, සරුංගල් පදින, ලෑලි සීට් පල්සරේකටවත් යමු.....![]()
මටනම් හිතෙන්නෙම පුළුවන් කියල බන්ඒකේ හදන්න දෙයක් නෑ බොල තව..
මටත් හිතෙනෙවා දුන්නොත් හොඳයි කියල. චමිත් පුටා මොකද හිතන්නේ..![]()
අනිවාඇගෙන් මනින්න බැ බයික් පදින ඒවා.
උබ එක උඩට වටුනනන් උ මැරෙන්නේ උබේ පත අගට හිරවෙලා හුස්ම ගන්න බැරුව.......


සිරාවටමොනව වුනත් උඩම තියන ඒව ටික නම් සරම උස්සල පැත්තෙන් ඉඳන් ෆොටෝ ගැහුව වගේ...![]()
මොකක්ද බන් උනේජන්තු අයියා;16500141 said:ඊයේ රෑ හෙන කේස් එකක් උනා මචන්ලා...මම හෙන අප්සට් එකේ ඉන්නේ..හෙටම දාන්නම් උබලට දැනගන්න..බයික් පදින හැමෝටම ප්රයෝජන වෙයි..




B-Charge™ Sensor




අනේ බඩා මාමි තඩි බඩගෙඩියක් තියාගෙන වංගුවක් ගන්න බැ ඔය බයික් එකෙන්
අනේ පල්සර් එකක්නම් එපා.ගන්නෙත් නෑ
මොකෝ ඕක හොද බයික් එකක්යැ.ලෙඩ ගුහාවක් ඕකත්.කොන්ටෝලුත් මදි.ඒකට ST එක ඒ අතින් සුපිරි
--------------------------
B-Charge™ Sensor
![]()
චමිතෝ...
TDI පැද්දට පස්සෙ මොකෝ කිව්වේ එන්ජිම ගැන.![]()

අරූ තවම ලිදේද......??![]()

