ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ යාලුවෙක්ගෙනේ මචන්ලා බයික් එක උස්සල තියෙන්නේ..

    පල්සර් ක්ලබ් ට්‍රිපට සෙට්වෙච්ච සුදු උස ජන්තු අයියගේ යාලුව.

    ස්පෝට් එකක් දීපල්ලා බැරිවෙලාවත් දැක්කොත්.

    SP UW-8909
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ යාලුවෙක්ගෙනේ මචන්ලා බයික් එක උස්සල තියෙන්නේ..

    පල්සර් ක්ලබ් ට්‍රිපට සෙට්වෙච්ච සුදු උස ජන්තු අයියගේ යාලුව.

    ස්පෝට් එකක් දීපල්ලා බැරිවෙලාවත් දැක්කොත්.

    SP UW-8909
    මං හිතන්නෙ මස් කරන සීන් එකකට වෙන්න ඕනෙ උස්සන්න ඇත්තෙ..
    බලමු.. ආරන්චියක් ආවොත් කියන්නං :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Janthu maame.. kaduwela bike kadana pot ekak thibe. Poddak balamuda? Peliyagoda police paminillak danna. Insurance eken ganna barida?

    බලමු අනිවා ...මට තැන කියපන් මචං..උබ අදුනන කව්රු හරි ඉන්නවද එතන ? කිරිබත්ගොඩ පැමිණිල්ලක් දාලා තියෙන්නේ..ඉන්ෂුවරන්ස් ෆුල් දාලා නෑ බං..තර්ඩ්පාටි :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකෙ මොන පිචස්ද බන්... අලුත් Mahindra bike එක බලපන් :lol::lol::lol:.. අන්න පිචර්ස්..පට්ට බයික් එක කවුරුත් ගන්නෙ නෑ
    මහින්ද්‍රා මෝජෝ ද .....මොනව උනත් ඩිමාක් වලට වඩා හොදයි :shocked: අදත් ශෝරූම් එකක් දැක්ක ඇග සීතල වෙලා ගියා :lol:

    ජන්තු අයියා;16502498 said:
    http://www.elakiri.com/forum/showthread.php?p=16502490#post16502490
    මෙන්න මේකයි සීන් එක..උබලත් පරිස්සම් වෙයල්ලා..
    ඇත්තටම කනගාටුයි මචෝ යාලුවට උන දේට :dull: බයික් එක ඉක්මනට හම්බෙන්න කියල ප්‍රර්ථනා කරනව :dull: මහ ජරා යක්කු ඉන්නව බන් අමාරුවෙන් ගත්ත මිනිහයි දන්නෙ ඒකෙ දුක :frown:
    පස්ස ටයර් එක දැම්මා සිංහලු.. 22+ දුවලා තිබ්බෙ
    අවුරුදු මරු :dull:
    එලකිරි :) 100/90 x18 :rolleyes: කීයක් උනා:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ah hero wala 100/90/17 da pitipassa ?? ape ae size aeka thamai issaraha :lol::lol: ape pitipassa tyre nan 120/80/17 :P:P
    අපේ පිටිපස්සෙ 3.00/90 x 18 ඉස්සරහ 2.75/90 x 18 ...17එන්නෙ ඕව පදින්නෙ කුරුමිට්ටොනෙ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ ඉසුරුවෝ... අපිත් එක්ක 5 වසරට එනකම් එක පන්තියෙ හිටපු එකෙක් හම්බවුනා දැන්...:rolleyes:

    ඌ බැඳලා අවුරුදු 3ක විතර ළමයෙකුත් ඉන්නවා....:baffled::baffled::baffled: :shocked:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    අඩෝ ඉසුරුවෝ... අපිත් එක්ක 5 වසරට එනකම් එක පන්තියෙ හිටපු එකෙක් හම්බවුනා දැන්...:rolleyes:

    ඌ බැඳලා අවුරුදු 3ක විතර ළමයෙකුත් ඉන්නවා....:baffled::baffled::baffled: :shocked:

    උබත් බැදපන්කෝ බන් අපි එන්නම් wedding එකට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16503062 said:
    බලමු අනිවා ...මට තැන කියපන් මචං..උබ අදුනන කව්රු හරි ඉන්නවද එතන ? කිරිබත්ගොඩ පැමිණිල්ලක් දාලා තියෙන්නේ..ඉන්ෂුවරන්ස් ෆුල් දාලා නෑ බං..තර්ඩ්පාටි :(

    :oo: කඩුවෙල ඉදන්, 177 පාරේ මාළඹේ පැත්තට එනකොට, ශක්ති ෂෙඩ් එක ලගින්, ඈතුලට තියෙන පාරේ තියෙන්නේ....... අදුරන කෙනෙක් නම් නෑ..... කඩුවෙල ඉදන් කිලෝමීටරයක් විතර දුර...... උඹ එනවා නම් කියපන්...... මමත් එන්නම්..... :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අලුතෙන් ගත්තු පල්සරෙට ගු නොවෙන විදිහට ගහන්න පුලුවන් ස්ටිකර් ටිකක් කියපන්කො කුකුලනෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    අඩෝ ඉසුරුවෝ... අපිත් එක්ක 5 වසරට එනකම් එක පන්තියෙ හිටපු එකෙක් හම්බවුනා දැන්...:rolleyes:

    ඌ බැඳලා අවුරුදු 3ක විතර ළමයෙකුත් ඉන්නවා....:baffled::baffled::baffled: :shocked:

    :shocked: හරිදුවෝ..... උඹෙත් කාලේ හරි පුටේ ඒ කියන්නේ........ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    අලුතෙන් ගත්තු පල්සරෙට ගු නොවෙන විදිහට ගහන්න පුලුවන් ස්ටිකර් ටිකක් කියපන්කො කුකුලනෙ

    :shocked: පිස්සු කෙලින්න එපා..... ඔය තියෙන විදිහට තියාගනින්....... අපෝ අද සර්විස් එකට ආවා Monster Energy ස්ටිකර් වලින් නාවලා 180 පල්සරයක්....... :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    කුකුළනි, සර්විස් එකේදි, එන්ජිම ලග මොකක්ද ඈණයක් ගලවලා, ඒක ඈතුලට, ඈලන් කී එකක් වගේ දාලා, කැරකෙව්වා සර්විස් එකේ බුවා.... ඈහුවහම කිව්වා, ටයිමින් චේන් එක ඈජස්ට් කරා කියලා..... දැන් සද්දෙත් වෙනස් වගේ....... :dull:
     
    Status
    Not open for further replies.