෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මන් උබෙන් අහන්නම හිටියේ මොකද බන් මේකේ ඉන්න සමහරු උන් සොන්නයො සොන්නයො ගාන්නේ...මුන්ගේ ජාතකේ වැරැද්දද,න්තන්ම් මුඩුක්කු බාෂාව නිසාද :dull::dull::dull::dull:


    මුලින් scurvy අනතයා පටන් ගත්තා..ඊළගට හැන්කොක්,දැන් තව අනාථයෙක් දකින දකින එකාට සොන්නයො ගානවා...scurvy වගේ මානසික රෝගියෙක් කියන ඒවා කියන්නේ මුන්ගේ මොලේ තියෙන්නේ පුකේද බන්

    ස්කර්වී නම් මොනා උනත් එල කොල්ලා....
    ඌ උගේ පාඩුවේ ඉන්නවා බන්.....
    අර අනිත් එකා නම් යන තැන ඉන්න තැන ගද ගස්සන එකෙක් .....
    ඌ ස්කර්වී වගේ ලොකු ටෝල්ක් දැම්මට මොකද උගේ 1/100 වත් ඇග නෑ කට විතරයි.... :lol::lol:
     
    • Like
    Reactions: 3rdEye

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මන් උබෙන් අහන්නම හිටියේ මොකද බන් මේකේ ඉන්න සමහරු උන් සොන්නයො සොන්නයො ගාන්නේ...මුන්ගේ ජාතකේ වැරැද්දද,න්තන්ම් මුඩුක්කු බාෂාව නිසාද :dull::dull::dull::dull:


    මුලින් scurvy අනතයා පටන් ගත්තා..ඊළගට හැන්කොක්,දැන් තව අනාථයෙක් දකින දකින එකාට සොන්නයො ගානවා...scurvy වගේ මානසික රෝගියෙක් කියන ඒවා කියන්නේ මුන්ගේ මොලේ තියෙන්නේ පුකේද බන්

    මේ මචෝ උබට මතකද අර මහරූෆ් කාරය හැට්‍රික් එකක් ගත්තු මැච් එක..:oo::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16504355 said:
    ඌ දකුණු අප්‍රිකාවට ස්එල්ලම් කරා නම් තවම ටීම් එකේ ඉන්නවා :(:(

    ඔව් බං ඒ උනාට ඌට චාන්ස් තිබ්බේ නෑ නේද උන්ගේ රටේ. අනේ මන්දා බං. ඉයන් මෝර්ගන්ටත් වෙන්නේ ඕක තමයි වැඩිකල් යන්ට කලියෙන් බලපන්කෝ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Bx2xjLI.gif



    :lol::lol:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉතින් බන් මන් ඔය පොත් දෙක කියවල ඇති 7 ,8 පාරකට වඩා.....
    මචං පොත කියවද්දී නිකන් මැවිලා පේනවා කතාව
    ඔව් ඔව් ඔඩිසි එකේ ෆිල්ම් එකක් ආව මචන්.....
    ට්‍රෝයි ෆිල්ම් එක නැගලා ගියේ බ්‍රැඩ් පිට් හින්දා.....
    මරු ෆයිට් ටිකක් තියෙන්නේ....
    ඔඩිසි එකේ නම් ගොඩක් තියෙන්නේ ඇඩ්වෙන්චර් ටයිප් එකට....
    පොතේ විදියටම ඉවර වෙන්නෙත් වෙස් වලන් හිටපු ඔඩිසි උගේ දුන්න අරන් අර තිබ්බ තරගෙදි මොනාද මන්ද හරහා යන්න තියනවා,,,,
    එකත් බලපන් හොදයි අවුලක් නෑ

    සිරා මචෝ ෆිල්ම් එකක් බලනවට වැඩිය හිතට වදිනව පොතක් කියෙව්වම:rolleyes:...අනිවා මචෝ බ්‍රැඩ් පිට් පට්ට නලුවා..සිරාවට ඇක්ට් කරනවා...:)
    උබ එච්චර වතා ගනනක් පොත කියෙව්වද?:shocked:

     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔව් බං ඒ උනාට ඌට චාන්ස් තිබ්බේ නෑ නේද උන්ගේ රටේ. අනේ මන්දා බං. ඉයන් මෝර්ගන්ටත් වෙන්නේ ඕක තමයි වැඩිකල් යන්ට කලියෙන් බලපන්කෝ.

    :(:( ඔව්. මේ දවස්වල පොරත් ෆෝම් එකේ නෑ. :(:(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16504338 said:


    උගේ අහවල් එක වැඩියි. ඒක දැක්කම අනිත් ටීම් මැම්බරයොංගේ සිත මෙව්වා වෙලා කණ්ඩායම් හැඟීම නැති වෙලා මැච් පරදිනවා කියලා ඌව එලෙව්වා :(:(

    :oo::oo::oo:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16504470 said:
    මේක නම් මහ ජරා වැඩක් බන් :baffled::baffled: මූ උඹේ ෆොටෝ එකක් දාලා ඔහොම ආතල් ගත්තොත් උඹට මොනාද හිතෙන්නේ :baffled::baffled:

    හැන්කොක් ගේ වෝල් එකට ගිහින් බලපන්. ඌ ඩෙල්මර්ට කරලා තියෙන වැඩේ හරිනම් මට මේකේ සාධාරණත්වය ගැන කතාකරගෙන වරෙන් මචෝ. හැංකොක්ට මම එලකිරියේ ඉන්නකන් අරිනවා. හම්බුවෙලත් කණ පැලෙන්න දෙකක් දෙනවා මේ අවුරුද්ද ඉවර උනාම.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බින්දු;16504026 said:
    :P:P KP = kevin Peiterson :angry::angry::angry: තෝ මොන කුකුලෙක්ද :lol::lol:

    අඩෝ කෙවින් පීටර්සන් බැට් කරන්නෙත් අමුතු විදියකට,,,,
    ඒ විදිය චන්ද්‍රපොල්ටත් තිබ්බා.....
    මේ බලපිය දිල්ශානයා කරපු ගොන් වැඩක්..... :lol::lol:

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16504461 said:


    :(:( ඔව්. මේ දවස්වල පොරත් ෆෝම් එකේ නෑ. :(:(

    ඔව් උන් උන්ගේ රටවල් වලට සෙල්ලම් කලානම් ඒ රටවල් පට්ටෙට හැදිලා බං. :(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හැන්කොක් ගේ වෝල් එකට ගිහින් බලපන්. ඌ ඩෙල්මර්ට කරලා තියෙන වැඩේ හරිනම් මට මේකේ සාධාරණත්වය ගැන කතාකරගෙන වරෙන් මචෝ. හැංකොක්ට මම එලකිරියේ ඉන්නකන් අරිනවා. හම්බුවෙලත් කණ පැලෙන්න දෙකක් දෙනවා මේ අවුරුද්ද ඉවර උනාම.

    :confused::confused::confused: ඒ මොකක්ද ඒ???
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    http://www.espncricinfo.com/ci/content/story/index.html?object=19296

    ඔය ආර්ටිකල් සෙට් එකේ ඇති පොඩ්ඩක් පහලට ගිහින් කියලවා බලපං. ඌට ‍රැජිනගේ රටේ උන් ඇරියා. එච්චරයි කාලකණ්ණි. :angry::angry:
    Aula giye 2012 Eng vs South Africa series ekedi..Peterson SA eunta test masege yawwa eka thama Captain Strauss gana,Aneth eun gana technical aului anth scenui dala...Petersanaya ekka Gremme Smith hodatama wali dagena hitiye SA atharala England walata gahuwa kiyala..Oya kale weddi Smith muth ekka set wela hitiya hinda uta wadipura dentath ekka thama pora text massege karala thiyenne...Gema mattu unahama okata hena case giya team eka athulenma..Swann,Anderson okge munawath baluwe ne..2012 SA series eka baluwanan therenawa porawa ballek ganata dala hitiye..Pora Hedingly waladi 150k gahanawa marama innings ekak eka..Eth kawruth ganan gaththe ne..Mu karapu wada hinda..:P:PKohomath team eke rahas pita team ekata denawa kiyanne u iwarane...:P:P:growl::angry::angry:

    Kevin Pietersen 149 vs South Africa 2nd Test 2012



    Ita passe diciplinary action pita mu team eken eliyata danawa...Eka thama 2012 World T@0 ekata mu gahuwe neththe..ESPN Star eke pre show wala hitiye..Lankawedi thama England cricket board eka me case eka wisaduwe..Pora team ekata awa..2012 India series eke..Awilla Gahuwa Mumbai waladi 186k ammao..Indiyawe padayonta rewna..Eka thama man lagakadi dakka hodama inima...Pora test ekai ,E Test series ekai dinawanawa..

    Kevin Pietersen 186 vs India | 2nd Test 2012-13



    Ethkota thama ayeth team eka muth ekka fit wenne..Ethakota cook capatain...
    Uth ekkai,Andy Flower ekkai wqali dagena thama me para kela une..Ashes 5-0 kewath ekka...:):)Kohomath Cookge defensive mind set mekata allanne ne..:):):)
    Okage thama wadipura waradi..Wali dagena,Dagena pajatha wela thamai kela une..Pora kauruwath ganan ganne ne ne..Uge hati thama e..Uge p;aying style ekath ekane...Aggresive hambanaka..Bole awoth kelinawa...Ara Kholi wage..Eth test wala uta wada hodai..:):):)Aparade mara bata oka...
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අඩෝ කෙවින් පීටර්සන් බැට් කරන්නෙත් අමුතු විදියකට,,,,
    ඒ විදිය චන්ද්‍රපොල්ටත් තිබ්බා.....
    මේ බලපිය දිල්ශානයා කරපු ගොන් වැඩක්..... :lol::lol:


    :P:P මේකේ මොකක්ද තියෙන වැරැද්ද?? ස්විච් හිට් එක කියන්නේ බැටාගේ දක්ශකම නේ. බැටා හැරෙනවා නම් බෝලර් දැන ගන්න ඕන නේ තමංගේ බෝලේ ඇජස්ට් කරන්න :P:P මෙයාලගේ නීතිය බෝලර්ට වාසියි :baffled::baffled: ( මට හිතෙන විදියට )
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ස්කර්වී නම් මොනා උනත් එල කොල්ලා....
    ඌ උගේ පාඩුවේ ඉන්නවා බන්.....
    අර අනිත් එකා නම් යන තැන ඉන්න තැන ගද ගස්සන එකෙක් .....
    ඌ ස්කර්වී වගේ ලොකු ටෝල්ක් දැම්මට මොකද උගේ 1/100 වත් ඇග නෑ කට විතරයි.... :lol::lol:

    ස්කර්වියා හොද කොල්ලෙක්....:baffled:
    මට ඇත්ත කියපන් උබට තට්ටෙ තියෙනවද?:P