෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

kputha

Member
May 5, 2012
5,534
240
0
ඇයි උඹ ඊළඟට ඒ place එක ගන්නද?
මට තේරුනේ ඒ වගේ :lol::lol:
avatar352070_4.gif
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16504749 said:

    දැං නම් ඌ ලොකු සීන් එක දාන්නේ නෑ වගේ. පාඩමක් ඉගෙන ගෙන වගේ :lol::lol:

    මොන දැක්කද අර මැච් එක දින්න දවසේ දාලා තිබ පොර ටෝක් එක. ඊයේ මම උගේ ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලා විතරයි මගේ අම්මට බැනගෙන ආවේ පරයා. පස්සේ කිව්වා කටයි පුකයි වහ ගන්නම.

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16504697 said:
    බටයා කියලා ගංගා වල ඉන්න මාලුවෙක් ඉන්නවා. :rolleyes::rolleyes: ඌව ඇල්ලුවම ඌ හුස්ම ගන්න බැරුව "හ්ම්ම්" "හ්ම්ම්" කියලා සද්දයක් දානවා :rolleyes::rolleyes:
    :shocked::shocked:
    මැරෙන්න කලින් හුස්ම පිටවෙන්නෙ බිංදු බිංදු ද?
    hector@troy:අම්මප කියපං
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බන් ඔය පොත් දෙකම...
    මන් ගිය අවුරුද්දෙ හරි ඊට කලින් අවුරුද්දේ හරි තමා අන්තිමට බැලුවේ......
    ඔය පොත් දෙක මට හම්බුනේ අවුරුදු 10කට විතර කලින්....
    ඕක කියෙව්වට ඇති වෙන්නේ නෑ ඒ තරන් ලස්සනයි
    ට්‍රෝයි ෆිල්ම් එකේ දෙවි වරු ගැන මුකුත් අනම් මනම් නෑනේ
    පොතේ තමා බඩු තියෙන්නේ.....
    හැබැයි ඔඩිසි ෆිල්ම් එකේ නම් මචන් දෙවිවරු එහෙමත් ඉන්නවා....
    හෝර්මර් ලිව්ව ඉලියඩ් පොතේ තියෙනවා මචං ට්‍රෝයි යුද්දේ යද්දී දෙවිවරු දෙපැත්තට බෙදිලා සපෝර්ට් කරපු ඒවා එහෙම....
    අකිලිස්ගේ අම්මත් එහෙම කෙනෙක්....
    ට්‍රෝයි ෆිල්ම් එකේ බේස් වෙලා තියෙන්නේ අකිලිස් මතනේ....
    එත් ඉතින් ඔතන හෙන සෙට් එකක් හිටියා,,,,

    මම කොහොමත් හෙන ආසයි බන්..ඔය ග්‍රීක් ද්විවරු ගැන එහෙම ලියවෙච්ච කතා වලට ෆිල්ම් වලට..:)
    ඔඩිසි පොතෙත් සෑහෙන්න දෙවිවරු ගැන දාල තියෙනවනේ...:yes:
    ඔව් නේ මචෝ ෆිල්ම් එක ගහල තියෙන්නෙ අකීලිස්ව උලුප්පලා තමා...හැබැයි සමහර විට ඔහොම නොවුන නම් ෆිල්ම් එකේ ගතිය නැතිව යන්නත් ඉඩ තිබ්බා...:oo:
    අර වීර චාරිකාවෙදි ඔඩිසිට අකීලිස්ව අපායෙදි හම්බෙනව නේ:rolleyes:...ඒ පොතේ තියෙන්නෙ අර රැජින ට්‍රෝයි වල උන් පැහැර ගත්ත කියලනෙ ඒත් ෆිල්ම් එකේ තියෙන්නෙ පැනල යන සීන් එකක්නෙ..:oo::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked::shocked:
    මැරෙන්න කලින් හුස්ම පිටවෙන්නෙ බිංදු බිංදු ද?
    hector@troy:අම්මප කියපං

    වතුර නැති නිසා කරමල් පුම්බනකොට සද්දේ එන්නේ. පව් කියලත් හිතෙනවා :(:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16504790 said:
    වතුර නැති නිසා කරමල් පුම්බනකොට සද්දේ එන්නේ. පව් කියලත් හිතෙනවා :(:(
    හ්ම්ම් හ්ම්ම්
    පව් කියල හිතෙනවනම් ඇයි යකෝ ඒ වගේ ජරා වැඩක් කරන්නේ :angry::angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මොන දැක්කද අර මැච් එක දින්න දවසේ දාලා තිබ පොර ටෝක් එක. ඊයේ මම උගේ ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලා විතරයි මගේ අම්මට බැනගෙන ආවේ පරයා. පස්සේ කිව්වා කටයි පුකයි වහ ගන්නම.

    වැඩකට නැති වලි වලට සෙට් වුනොත් අපරාදේ උඹේ කාලේ බන්ස්. කොච්චර දේවල් තියෙනවද පාඩම් කරන්න, ඉගෙන ගන්න. :baffled::baffled: අනේ මන්දා තොපිට ඕන නම් රන්ඩු වෙයව් ඉතින්. බලන් ඉන්න උන්ටත් ෆන් එකක් ඕන නේ :lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16504803 said:

    වැඩකට නැති වලි වලට සෙට් වුනොත් අපරාදේ උඹේ කාලේ බන්ස්. කොච්චර දේවල් තියෙනවද පාඩම් කරන්න, ඉගෙන ගන්න. :baffled::baffled: අනේ මන්දා තොපිට ඕන නම් රන්ඩු වෙයව් ඉතින්. බලන් ඉන්න උන්ටත් ෆන් එකක් ඕන නේ :lol::lol:

    හ්ම්ම් හ්ම්ම්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16504803 said:

    වැඩකට නැති වලි වලට සෙට් වුනොත් අපරාදේ උඹේ කාලේ බන්ස්. කොච්චර දේවල් තියෙනවද පාඩම් කරන්න, ඉගෙන ගන්න. :baffled::baffled: අනේ මන්දා තොපිට ඕන නම් රන්ඩු වෙයව් ඉතින්. බලන් ඉන්න උන්ටත් ෆන් එකක් ඕන නේ :lol::lol:

    අවුරුද්දෙන් පස්සේ එලකිරි වැඩිය එවෙන එකක් නෑ බං.වැඩත් එක්ක. මැච් එකක් තිබ්බට් ශුවර් නෑ. ඒ නිසා මේ දවස් දෙක තුනේ ඇරලා යන්න ඕනේ හොඳට.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    2010 Asia cup eke..First round match eka..Indiyawath ekka..Indiyawe 180tada koheda 5k hari thibbe..210tada koheda all out...
    Ape eun final kanawane...

    Farveez Maharoof Hat-Trick Vs India - Asia Cup 2010

    :shocked:
    අඩේ උබ ඕක හොයලත් දැම්මද මම ඕක අරූගෙන් ඇහුවෙ උට වලිය අමතක කරවල වෙන දෙයක් ගැන කතා කරවන්න...:lol::lol::lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    බොටත් මාත් එක්ක මොකක් හරි තරහක් තියෙනවද?ආයෙ ඔය වලිය අවුස්සන්න හදන්නෙ...:angry::angry::angry::angry:

    පිස්සුද යකෝ.ආතල් එකට quote කලේ.දැන් වලිය යන්නෙ දිය යටින්නේ.ඒකත් ඔහොමම නැති වෙයි.මම anti වලි:):)
    වලියේ රොඩු බොඩු හොයන්න දිය යට රිංගන්න ගියාම බිංදු මාව මරන්න හැදුවා.:(:(
    හ්ම්ම් හ්ම්ම්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අවුරුද්දෙන් පස්සේ එලකිරි වැඩිය එවෙන එකක් නෑ බං.වැඩත් එක්ක. මැච් එකක් තිබ්බට් ශුවර් නෑ. ඒ නිසා මේ දවස් දෙක තුනේ ඇරලා යන්න ඕනේ හොඳට.

    :lol::lol: අවුරුදු ක්‍රීඩා??